වන්නස්(Oneness) නොහොත් මම විතරක් පැවතීම.

jennt

Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    Imho
    මට ඔයාව පේන්නෙ මගෙ ඇස් දෙකෙන් එතකොට ඔයාගෙ පාට දෙන්නෙ මම. කටහඩ එන්නෙ මගෙ කන් වලින් කියන දෙ මොක උනත් තේරුම් ගන්නෙ මගෙ භශා දැනුමෙන් හා මට ඇහෙන කොටසෙන්. ඔයාට වටිනාකමක් දෙන්නෙ මගෙ තියෙන මතකයන් තුලින් .

    කොටින්ම මට හම්බෙන ඔයා මගේම ප්‍රක්ශේපනයක් ඉතින් අපි දෙන්නා දෙන්නෙක් කියන්න පුළුවන් ද?
    ඔතන ලස්සනම පොයින්ට් එක මම කියන්නේ ඔයාට සාපේක්ෂව යෙදෙන දෙයක් ඔයාව මට හම්බෙනෙ නැත්නම් මට මාව හම්බෙන්න විදිහක් නැති වෙනවා 🙂


    @Emios
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    Oness kiyanne illusion ekak.mage reflectionmai eliyen penne kiyana eka.ehema dekuth ne.reflection ekata mama kiyagatta misak mage reflection ekak newe