වන්සක්කාර නිලමෙලාට

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    G4Je38v.png
    අඩු කුලේ පර හැත්ත
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මම දෑකල තියන දෙයක් තමා පදු මිනිස්සු ලස්සනයි.. ගොඩක් වෙලාවට ලස්සන කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ගත්තොත් බොහෝ විට පදු. ලංකවේ පද්දන්ට හොද චන්ද පදනමක් තියනවා. ගොඩක් පැතිවල දෙශපාලන පක්ශයෙන් තොරව, පද්දෙක් ඉල්ලුවොත් අනිත් පද්දෝ ටික චන්දේ දෙනවා.

    ඇත්ත. කුරුණෑගල රතනසේකරට වටේම පද්දෝ චන්දෙ දුන්න අපේ මිනිහෙක් කියල. ඒ මිනිස්සු ගොඩක් මෝඩයි බන්. ග්‍රාමීය පද්දෝ කුලේ ඔලුවේ තියන් ඉන්නවා ගොඩක් මම දැකල තියනව. මේ බෙදීම් අයින් වෙන්නම ඕනේ ලංකාවෙන්.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    ඇත්ත. කුරුණෑගල රතනසේකරට වටේම පද්දෝ චන්දෙ දුන්න අපේ මිනිහෙක් කියල. ඒ මිනිස්සු ගොඩක් මෝඩයි බන්. ග්‍රාමීය පද්දෝ කුලේ ඔලුවේ තියන් ඉන්නවා ගොඩක් මම දැකල තියනව. මේ බෙදීම් අයින් වෙන්නම ඕනේ ලංකාවෙන්.
    ඇයි බං ඔය සීනිගම දේවාලෙ කපු කමට මිනීමරාගන්නෙ කුලේ ප්‍රශ්නයක් නිසා
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    අපේ පැත්තේ පද්දෙක්ගේ සුපර්මාකට් එකේ වැඩ කරන වන්සක්කාර නිලමේ කෙනෙක් ඉන්නවා.

    ලොරි ටෝක් දෙනකොට නිලමේට පද්දා බනිනවා, ගෙදර පලයන් වැඩ බැරි නම් කියල
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මන් නුවර,අපේ ආච්චි ඉන්න කාලේ ඔය කුල සීන් එක ලොකුවට බැලුව..මන් කෙල්ලෙක් එක්ක යාලු වෙලා උන් රත්තරන් වැඩ කරන කුලයක්ද මොකක්ද කියල මැරෙන්න ගියා.දැන් ආච්චිත් නැහැ 3gen එකට කුලමල වැඩක් නැහැ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    කෑගල්ලේ ලලිත් දිසානායක කියලා ඇමතියෙක් හිටියා චන්ඩ්‍රිකා පොරට සීට් එක දුන්නේ ගොවිගම කියලා හිතාන ඌ ඒ උනට අමු පද්දෙක්
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    නංගි ගොවිගමද?

    නෑ..අය්යේ මම අටළුගම

    නෑ අනේ ඔයාලගේ කුලේ ගැන ඇහුවේ

    කුලේ අපේ කෙනෙක් නෙවෙයි අය්යේ ගෙවල් ලඟ කෙනෙක් නෑයෙක් නෙවෙයි අපේ අය්ය⁣ගෙනම් යාළුවෙක් ,මම එයාලා එක්ක කිසිම කතාවක් නෑ අය්යේ ,ඇයි කවුරුත් මොනවත් කිව්වද අපි ගැන,ඌ මගෙ පස්සෙන් ආවා තමයි,මම කැමතිවුනේ නෑ..සත්තයි..

    අය්යෝ නංගි ,එහෙම නෙවෙයි අපේ ගෙවල් වලින් කුලේ හොයනවා

    අය්යලගෙ ගෙදරින් එන දවසට කියන්න ,මම අපේ අය්යට කියන්නම් කුලේ අය්යව එදාට අපේ ගෙදරට එක්කල් එන්න කියලා

    අනේ මන්දා නංගි ඔයත්,මම කියන්නෙ අපි කසාඳ බඳින්න නම් අපේ කුලවල් දෙක ගැලපෙන්න ඕන කියලා අම්මලා කියන්නෙ

    අපේ ගෙදර තියෙන්නේ වේවැල් කුල්ලක් අය්යේ,අය්යලහ මොකක්ද තියෙන්නේ අපිත් එයින් එකක් ගන්නම්,එතකොට හරිනේ..

    අපි ගොවිගම මිනිස්සු නංගි ,තේරුම් ගන්න කිව්වම

    ආ.. අය්යලා ගොවිතැන් කරන අයද ඒකට කමක්නෑ අය්යේ මොන රස්සාව කරත් අය්යගෙ මනුස්සකමටනෙ මම කැමති වුනේ,ගමේම අය ගොවිතැන්ද කරන්නේ අය්යේ ..?

    එහෙම එකක් නෙවෙයි නංගි මිනිස්සුන්ට කුල තියෙනවා ඒකවත් දන්නෙ නැද්ද?

    දන්නවා අය්යේ

    එහෙනම් කියනවා බලන්න ඔයාලගෙ කුල තියෙන්නේ මොනවද කියලා විකාර නැතුව..

    කකුල තියෙනවා තව උකුල තියෙනවා අය්යේ ,එච්චරයිනේ ඉතින් ,මට එහෙම ආබාධිත තත්වයක් නෑ අය්යේ ,ආවම බලන්න මම ඇවිදිනකොට වෙනසක් තියෙනවාද කියලා ,එහෙම නෑ අය්යේ ...

    අය්යෝ නංගි එහෙම නෙවෙයි..

    එහෙනම් අය්යේ..

    ඔයාලගෙ වාසගම මොකද්ද ?

    මම කීවේ අය්යේ අපි අටළුගම

    අටළුගම ආරච්චිගේද ,අටළුගම අන්තෝනිගේද එහෙම නැද්ද...

    නෑ අය්යේ අටළුගම හංදියට ඇවිත් තැපැල් කන්තෝරුවෙ වැඩකරන පියදාසලාගේ ගේ කොහෙද කියලා අහන්න,ඕන කෙනෙක් පෙන්නයි අපේ ගෙදර

    අය්යෝ..නංගිලා බෙර ගහන අයද,වළං හදන අයද,රෙදි සෝදන අයද

    දහම් පාසලේ පෙරහැරේ බෙර ගහලා තියෙනවා අය්යේ ඒ දවස්වල,අනේ වලං ගේන්නේ ඉතින් කඩෙන් ගෙදර හදන්න තේරෙන්නෑ අපට,රෙදිනම් සෝදනවා ඉතින් අය්යේ හැමදාම...

    අනේ අය්යේ මම බෙර ගගහා සද්ද කරන කෙනෙක් නෙවෙයි,මම කැමති නෑ එහෙම සද්ද බද්ද දාගෙන ගෙදර ඉන්න,හෙමීට සිංදුවක් නම් අහනවා රේඩියෝ එකෙන්,,වලං අපි කඩෙන් ගමුකෝ ඔච්චරටම සල්ලි ඉතිරි කරගන්න හිතන්න එපා දැන්මම,වොෂින් මැෂින් එකක් ඕන නෑ මම අය්යගෙ රෙදිත් හෝදලා දෙන්නම්කෝ හැමදාම,ඒවා මට පුරුදු දේවල්...අනවශ්‍ය වියදම් ඕන නෑ අපට..

    දැන් ගොඩාක් වෙලා කතාකරානේ එහෙනම් මම තියන්නම්,පරිස්සමෙන් අය්යේ, ගොවිගම කට්ටිය ඔක්කොම ආවත් එදාට කමක් නෑ කියලා අපේ තාත්තා කියන්න කිව්වා..තාත්තා ඔය කියන්නෙ අය්යලා එද්දී හොඳ හාල් එහෙම අරන් එයි කියලා හිතාගෙන වෙන්න ඇති,රට හාල් කන්න ආසම නෑ අපේ තාත්තා ,එහෙනම් බුදු සරණයි අය්යේ...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    TFS ..බට් දිස් ඉස් අ ෆකින් බුල්ශිට් තිය රි.

    නෝ ෆැක්ට්ස්….
     
    • Like
    Reactions: Honey Bunch

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113
    කුල එක්ක ආවේනික ගති ලක්ෂණ එනවා කියල අහල තියෙනවා.

    Personality වල උනත් එහෙම එකක් තියෙනවා.
     
    • Like
    Reactions: Honey Bunch

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    කුල එක්ක ආවේනික ගති ලක්ෂණ එනවා කියල අහල තියෙනවා.

    Personality වල උනත් එහෙම එකක් තියෙනවා.
    අනිවාර්යයෙන්

    Data_table.jpeg.jpg

    ------ Post added on Aug 22, 2022 at 8:36 PM

    කරාවෙ මිනිස්සු
    ================

    ධීවර රැකියාව ප්‍රධාන ජීවනෝපාය කරගත් ලංකාවේ මුහුදුබඩ තීරුව පුරා විහිදී සිටින කුලයකි.
    අනුරාධපුර රාජධානියෙ අබයගිරි විහාර ශාලාවේ කරාව කුලය ලංකාවේ ගැන පලමුවෙන්ම සදහන්වෙ.
    ========================
    මයිකල් රොබට්ස්ගේ මතය අනුව තංගල්ලේ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල කතා කරන කරාව ප්‍රජාවද,
    මීගමුවේ සිට පුත්තලම දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල හා දෙමළ යන භාෂා දෙකම කතා කරන ‘කරාව’ හා ‘පරවර’ ප්‍රජාවද,
    නැගෙනහිර මුහුදු තීරයේ ජීවත් වන දෙමළ කතා කරන ‘කරයාර්’ ප්‍රජාවද
    යන සියලූ සමාජ කණ්ඩායම් එකම සමාජ කණ්ඩායමකට අයත් වේ.
    මොවුන්ගෙන් බහුතරය මෙරට රජුගේ යුධ සේවයට චේරයේ(කේරළයෙන්) සිට ගෙන ආ ද්රවිඩ ජනතාවයි.
    ==========================
    විසිවන සියවසේදි බ්‍රිතාන්‍යන් මගින් ගොවිගම කුලය සතුවූ දේශපාලන බලය දුර්වල කිරීමේ අරමුණින් යම් යම් බලතල අනෙක් කුල වලටද ලබා දීමට කටයුතු කල අතර ඉන් එක් කුලයක් වූ කරාව මිනිසුන්ද ක්‍රිස්තියානි දහම වැලදගනිමින් රජයේ තනතුරු වලට ඇතුළු වෙමින් යම් සමාජ මට්ටමක් ගොඩනගා ගන්නා ලදී.
    මේ සදහා සිංහල මහා සංඝයා අතර පැවති කුලබේදයද හේතුවු බව සැළකේ.

    එකල ගොවිගම කුලයට පමණක් උපසම්පදාව දැරීමට අයිතිය ඇතිබවට කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් නිකුත් කර තිබූ රාජ අණ සහ බෞද්ධ භික්ෂූන් සහ බෞද්ධ සමාජය මගින් කරාව මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ මසුන් මැරීම පහත් ක්‍රියාවක් ලෙස සැළකීම කාරාව මිනිසුන් බුදු දහමින් ඈත්ව ක්‍රිස්තියානි ධර්මය වැලදගැනීමට හේතුවූ බව සදහන්ය.
    ==========================
    පෙර සඳහන් කල මතයට හාත්පසිම වෙනස් සාක්ෂි සහිතව පෙන්වා දිය හැකි විස්තරයක්ද අැත. එනම් කරාව ලෙසින් හඳුන්වන්නේ කෞරව වංශය යන බවයි..
    මධ්‍යම භාරතයේ ගංඟා යමුනා ගංගා දෙක අතර පිහිටි කුරු රට දැනටද හඳුන්වන්නේ කුරුක්ෂේත්‍ර දිස්ත්‍රික්කය ලෙසටය.
    මෙයට වසර 3000 කට පමණ පෙර එරට රජකල කෞරව රාජ වංශයේ කෟෙරව_- පාන්ඩව දෙමස්සිනාලා දෙපසට බෙදී කල මහා යුද්ධය " මහා භාරත යුද්ධය " ලෙස හැඳින්වේ. මෙම යුදයෙන් පැරදුනු කෞරව වංශිකයන්ගෙන් සමහරුන් අවට රට වලට විසිර ගියහ.
    ඔවුන් දකුණු ඉන්දියාවට මෙන්ම හෙළදිවටද සංක්‍රමණය වූහ. බුදුන්ගේ කාලයටත් පෙර මෙරටට පැමිණි කෞරවයෝ මෙරටෙහි රජුන් බවට පත්වූහ.
    බුදුන් වහන්සේ කුරුරට වැසියන් බුද්ධිමතුන් ලෙස හඳුන්වාදී මහා සතිඵට්ඨාන සූත්‍රය එරට වැසියන්ට දේශනා කලහ.
    =========================
    කරාව ලෙස හදුන්වනු ලැබූ කුලයක් රොබට් නොක්ස් ගේ එදා හෙළදිව හි "කුලමල ගරු නම්බු" පරිච්ඡේදයේ සදහන් නොවේ. මහනුවර යුගයෙදී ගොවි කුලය හැර අන් සෑම සෑම කුලයකටම අපහාසාත්මක වෙනත් නම් පටබැද අැත.
    =========================
    බුදුන් වහන්සේ බුද්ධිමතුන්ගේ දේශය ලෙස සඳහන් කල කුරුරටට වැඩමකොට කෞරව රාජවංශිකයන්ට ගැඹුරු දහමක් වන සතිපට්ඨාන සූත්‍රය දේශනා කළ බව සඳහන් වේ...

    කුරුරට මධ්‍යම ඉන්දියාවේ ගංගා යමුණ ගංඟා අතර පිහිටා අැති අතර දැන් එය කුරුක්ෂේත්‍ර දිස්ත්‍රික්කය ලෙසින් හඳුන්වන නවදිල්ලිය පිහිටි පලාතයි.
    තවමත් ඉන්දියාවේ තවමත් මෙන්ම ලංකාවේද කෞරව රාජවංශිකයෝ සිටිති. කෞරව රාජ වංශිකයන්ට පමණක් ඔවුන්ගේ මංගල සහ අවමංගල උත්සව වලදී මුතුකුඩ සේසත් තෝමර පන්දම් උඩුවියන් පාවාඩ වල්විදුනා පාවිච්චි කරන්නට උරුමයක් අයිතියක් අැති බව පෙතෙපතෙහි සඳහන් ය.
    ==========================
    ක්ෂත්‍රිය කෞරව වංශිකයන් හෙළදිවෙහි වාසය කරන්නේ බුදුන්ගේ කාලයටත් පෙර සිට බවත් බුදුන් වහන්සේ හෙලදිවට වැඩමකල අවස්ථාවක තම නෑයින් හමුවීමට කාචර ගාමයට ගිය බවත්
    තංගල්ල සිට හලාවත දක්වා මුහුදු බඩ පටු තීරයක ජීවත් වන ජනගහනයෙන් බහුතරය කරාව කුලයට අයත්ය. මොවුන් අතරින් මොරටුවේ සිට හලාවත දක්වා වන තීරයේ ජීවත් වන කරාව ප්‍රජාවගෙන් අති විශාල බහුතරය කතෝලිකයන් වන අතර පානදුරේ සිට තංගල්ල දක්වා විහිදී යන තීරයේ ජීවත් වන ප්‍රජාවෙන් බහුතරය බෞද්ධයන්ය.
    උප කුලයන්;

    මුධලි පෙරුව,
    නාවිකයො,
    වඩූවො,
    හෙල බැඳි කරා,
    කොල බැඳි කරා,
    ටොක් කෙවුල්කරා,
    ඉදමල් කෙවුල් කරා,
    ගම් බැඳි කරා,
    හුණු කරා,
    දැල් කොටු කරා
    FB_IMG_1661234048191.jpg

    ------ Post added on Aug 23, 2022 at 11:27 AM