වන් ගෝල් ෆේස් අද

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    මම ගියා පලවෙනි වතාවට වන් ගෝල් ෆේස් . ගෙදර උන් මැරෙන්න හදනවා යන් කියලා.. නත්තල් දවසේ
    පට්ටම සෙනගක් රෑවෙන කොට..

    පව් බන් .හෙන අහිංසක මිනිස්සු වන් ගෝල් ෆේස් එන්නේ . එතන ෂොපින් කරන්නේ නෑ..එකෙක්වත් . හේතුව මිල අධිකයි. අසාමානා්‍ය මිලක් හැම එකකටම තියනවා. ගොඩක් එවුන් එන්නේ . ෆෝටෝ ගහන්න . උන් පවුල් පිටින් ඇවිත් ඒක අහිංසක විදියට විදිනවා

    ඉලෙක්ටි්‍රක් පඩි පෙලක යන්න සමහරු බයයි. ඒක හොදට පේනවා. ගොඩක් දුර ඉදන් වන්දනාවේ වගේ එන්නේ නඩ පිටින්. හෙනම අහිසංක පවුල් බන් .

    හැමෝම කීල්ස් එකේ වටේ ෆෘට් ජුස් බොනවා. ඒක විතරයි සාමානයෙන් රීසනබල් ප්‍රයිස් එකකට තියෙන්නේ . බොරු කියන්න ඔන නෑ... මිනිස්සු හොනම ආසයි ලස්සන ලස්සන තැන්වල , බැක් ග්‍රවුන්ඩ්වල පොටෝ ගහන්න.

    මට හිතෙන්නේ මේවගේ කම්ප්ලෙකස් තව අවශ්‍යයි. දරන්න පුලුවන් මිලගනන් එක්ක
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163

    වෙන රටවලත් ඔහොම තමයි ගොනෝ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    වෙන රටවලත් ඔහොම තමයි ගොනෝ
    වෙන රටවල නෙමේ මීමෝ . ලංකාවේ.
    රටවල් කම්පෙයා කරගද්දී ගොනෝ.
    1580/= ගෙවලා තේ එකක් බොන්න බෑ ගොනෝ
    හැම මිනිහටම

    බැලන්ස් කරන්න ඔන . හැම දේම .
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,822
    2,726
    113
    කම්ප්ලෙක්ස් නෙමේ ඕන. මිනිස්සුන්ට නිදහසේ ලස්සනට ඉන්න පුලුවන් තැන්. ඔච්චර සොබා සෞන්දර්යය හොදටම තියෙන රට , වැඩිහරියක් බිල්ඩින්ග් පුරවලා.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    වෙන රටවල නෙමේ මීමෝ . ලංකාවේ.
    රටවල් කම්පෙයා කරගද්දී ගොනෝ.
    1580/= ගෙවලා තේ එකක් බොන්න බෑ ගොනෝ
    හැම මිනිහටම

    බැලන්ස් කරන්න ඔන . හැම දේම .

    Uba gatte monwada
    මේකෙ උත්තරේ තියනවා..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,834
    17,839
    113
    මමනං ඕකට ගිහිනුත් නෑ යන්නෙත් නෑ. සික්කගේ ඉඳන් කඩ්ඩෙන් කතා කරන්නෙ. අනිත් එක හැඳි ගාරප්පු වලින් කන්න තියෙන්නෙ. අපිට මෙහෙම හොඳයි
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කම්ප්ලෙක්ස් නෙමේ ඕන. මිනිස්සුන්ට නිදහසේ ලස්සනට ඉන්න පුලුවන් තැන්. ඔච්චර සොබා සෞන්දර්යය හොදටම තියෙන රට , වැඩිහරියක් බිල්ඩින්ග් පුරවලා.
    මිනිස්සුන්ට ඕනේ ලස්සන නෙවේ. වෙනසක් .
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,548
    14,714
    113
    Hamotama hemadema karanna labenne naha. Ehema wenna onath naha.
    A price eka afford karanna puluwan aya a dewal karama athi.

    Jacqueline ge Kaama restaurant eke biththara aappayak patta ganan kiyala issara posts giya. Ethanata yana minissu yanne biththara aappe kanna balan nemei. Ethanata yanne fine dining experience ekata. A experience afford karanna puluwan aya ewa karana eka ok. Ehemai kiyala hamotama experience karanna quality dilute karana eka moda wedak.

    Anika godak brands shopping malls wala inne goods sell karana ekatath wada brand ekata visibility ganna.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    මම ගියා පලවෙනි වතාවට වන් ගෝල් ෆේස් . ගෙදර උන් මැරෙන්න හදනවා යන් කියලා.. නත්තල් දවසේ
    පට්ටම සෙනගක් රෑවෙන කොට..

    පව් බන් .හෙන අහිංසක මිනිස්සු වන් ගෝල් ෆේස් එන්නේ . එතන ෂොපින් කරන්නේ නෑ..එකෙක්වත් . හේතුව මිල අධිකයි. අසාමානා්‍ය මිලක් හැම එකකටම තියනවා. ගොඩක් එවුන් එන්නේ . ෆෝටෝ ගහන්න . උන් පවුල් පිටින් ඇවිත් ඒක අහිංසක විදියට විදිනවා

    ඉලෙක්ටි්‍රක් පඩි පෙලක යන්න සමහරු බයයි. ඒක හොදට පේනවා. ගොඩක් දුර ඉදන් වන්දනාවේ වගේ එන්නේ නඩ පිටින්. හෙනම අහිසංක පවුල් බන් .

    හැමෝම කීල්ස් එකේ වටේ ෆෘට් ජුස් බොනවා. ඒක විතරයි සාමානයෙන් රීසනබල් ප්‍රයිස් එකකට තියෙන්නේ . බොරු කියන්න ඔන නෑ... මිනිස්සු හොනම ආසයි ලස්සන ලස්සන තැන්වල , බැක් ග්‍රවුන්ඩ්වල පොටෝ ගහන්න.

    මට හිතෙන්නේ මේවගේ කම්ප්ලෙකස් තව අවශ්‍යයි. දරන්න පුලුවන් මිලගනන් එක්ක

    අඩු කුලේ උන් නෙවෙයි ටාගට් එක..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,598
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    Nolimit Cool planet thiyenne
    මමත් ඔකට ගිය වෙලාවක අහම්බෙන් සේල් එකක් සෙට් උනා ටී ශර්ට් එකක් 500යි. දෙකක් ගත්තා තාම අදිනව යකූ දැන් අවුරුදු බර ගානක්
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    මම ගියා පලවෙනි වතාවට වන් ගෝල් ෆේස් . ගෙදර උන් මැරෙන්න හදනවා යන් කියලා.. නත්තල් දවසේ
    පට්ටම සෙනගක් රෑවෙන කොට..

    පව් බන් .හෙන අහිංසක මිනිස්සු වන් ගෝල් ෆේස් එන්නේ . එතන ෂොපින් කරන්නේ නෑ..එකෙක්වත් . හේතුව මිල අධිකයි. අසාමානා්‍ය මිලක් හැම එකකටම තියනවා. ගොඩක් එවුන් එන්නේ . ෆෝටෝ ගහන්න . උන් පවුල් පිටින් ඇවිත් ඒක අහිංසක විදියට විදිනවා

    ඉලෙක්ටි්‍රක් පඩි පෙලක යන්න සමහරු බයයි. ඒක හොදට පේනවා. ගොඩක් දුර ඉදන් වන්දනාවේ වගේ එන්නේ නඩ පිටින්. හෙනම අහිසංක පවුල් බන් .

    හැමෝම කීල්ස් එකේ වටේ ෆෘට් ජුස් බොනවා. ඒක විතරයි සාමානයෙන් රීසනබල් ප්‍රයිස් එකකට තියෙන්නේ . බොරු කියන්න ඔන නෑ... මිනිස්සු හොනම ආසයි ලස්සන ලස්සන තැන්වල , බැක් ග්‍රවුන්ඩ්වල පොටෝ ගහන්න.

    මට හිතෙන්නේ මේවගේ කම්ප්ලෙකස් තව අවශ්‍යයි. දරන්න පුලුවන් මිලගනන් එක්ක
    oya vage project ekaka investment ekata hariyana return ekk dennath epai bn investorslata. Ee asse ooke maintainance, wages, electricity, water, insurance vage hama expense ekakma darannath oona. Ithin oya okkoma athulath gaanak thamai un rent eka vidiyata ooke shops valin ganne. ithin e vage loku gaana afford karana shop eka, unge anith expensesuth cover karagena profit karannath oona. ehema karannanm unta loku ganan valtama thama vikunanna venne. Mokada un reasonable gaanakata dennath ba, denawanm oya wage thanak ooneth na. Unge brand ekama ooka thama, salli nathi sinhalu awith balala yana, eeth ihala kule sinhalunta vitharak ganna puluwn badu kiyana eka. oya model eken eha aluth model ekk hoyagathhtoth ithin oowa affordable karanna puluwn wei.

    oya photo gahanna, change of scenery valata thamai Gota ahtulu naagarika sanvardhana set eka saha iita passe eewa karana un free access thiyena lassana than hada hada giye, Eeth eewa jepponta anuwa anavashya viyadhamne
     
    ගෝටාගේ ඇවිදින මන්තීරූ ටික තමා iconic ම වැඩේ බුවා කරපු