වනාතවිල්ලුවේ ආයුධ තොගය

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    වනාතවිල්ලුවේ ආයුධ තොගය

    වනාතවිල්ලුවේ ආයුධ තොගය පන්සලක තිබී හමුවූවා නම්....
    50234209_10157184543988958_3483128888333172736_n.jpg

    මාවනැල්ලේ බුදු පිළිම කැඩීමට සම්බන්ධ මුස්ලිම් අන්තවාදී කල්ලියකට අයත් අවි ආයුධ තොගයක් වනාතවිල්ලුවෙන් හමුවී තිබේ. මෙවන් ආයුධ තොගයක් බෞද්ධ කණ්ඩායමක් අත හෝ පන්සලක හෝ තිබී හමුවූවා නම්....?

    තුවක්කු, බෝම්බ, ඩෙනරේටර් කිසිසේත්ම අවශ්‍ය නැත. පල්ලියකට පහර දුන් බවට සැක කෙරෙන දෙකේ දෙකේ පොලු කෑල්ලක් හෝ බෞද්ධයෙකු ළඟ තිබී හසුවූවා නම් මේ වන විට කුමකින් කුමක් සිදුවී තිබෙනු ඇතිද?

    1. එසේ වූයේ නම් ස්ටෑන්ඞ් අගේන්ස්ට් රේසිසම් වැනි බර වැකිවලින් පේස්බුක් පොෆයිල සිය ගණනක් වැසී යනු ඇත.

    2. සිංහල බෞද්ධ අධිපතිවාදය, මිලේච්ඡ වනචාරී සිංහලයා, ජාතිවාදය, ගෝත්‍රවාදය, අශිෂ්ඨත්වය, හෙජමොනිය, ආදී වචන කන් පුපුරන තරමට ඇසෙනු ඇත.

    3. සාහිත්‍යකරුවන්, සිනමාකරුවන්, සරසවි ඇදුරන්, නළු බට්ටන්, වාමාංශිකයන්, පශ්චාත් නූතනවාදීන්, සමාජ ක්‍රියාධරයන් ආදී මෙකී නොකී කුක්කන් කික්කියන්ගේ වොයිස් කට්, වීඩියෝ, මාධ්‍ය නිවේදන, පෙත්සම්, අත්සන්, පේස්බුක් පෝස්ට්, සත්‍යග්‍රහ, උද්ඝෝෂණ ආදියෙන් ලංකාවම විසාලා මහනුවරක සිරි ගනු ඇත.

    4. ලංකාවේ කවියන්, සාහිත්‍යකරුවන් හත් අට දෙනෙකු ළය පැලී මිය යන ඉතිරි පිරිස තුත්තිරි ගස්වල පවා කවි ගී ලියමින් ශෝකය වමාරනු ඇත.
    5. රාවය, අනිද්දා වැනි කළු සුදු පත්තරවල මුල් පිටුව කළු පාටින් මුද්‍රණය වී මුස්ලිම් සංහාරය ගැන සති කීපයක් වෙනම අතිරේක පළවනු ඇත.

    6. මුස්ලිම් සංහාරයට ගෝඨාභය රාජපක්ෂගේ ඇති සම්බන්ධය හෙළි කෙරෙන පට්ට ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාවලින් ලංකා පත්තරයේ පිටු පිරී යනු ඇත.

    7. පුරවැසි බලය, අලුත් පියාපත්, අලුත් පරපුර, සමනල්ලු, ජන අණසක, ෆ්‍රැක්සිස්, පෙරටුගාමී ආදී රනිල්ගේ වාමාංශික හා සිවිල් සංවිධාන බලු රෑන, කළු ඇඳගෙන ලිප්ටන් වට රවුමේ දවල් රෑ නිදි වදිනු ඇත.

    8. ජාතිවාදය අවුස්සා මේ තත්ත්වයට රට ගෙන ගිය මරා හොරාට එරෙහි අනුර කුමාරගේ අභීත හඩින් පාර්ලිමේන්තුව දෙවනත් වනු ඇත.

    9. මහින්ද, ගෝඨාභය, ඥානසාර පමණක් නොව බුරුමයේ විරාතු හාමුදුරුවන්ගේ සිට පණ්ඩුකාභය, විජය රජ, සිංහ සීවලීගේ සැමියා, දුව, පුතා දක්වා සියල්ලෝ මේ මිලේඡත්වයේ හවුල් කරුවන් බවට පත් වනු ඇත.

    10. අලුත් පරපුර විසින් ජනවාරි මාසය කළු ජනවාරිය ලෙස නම් කර එය සැමරීම සඳහා සැමරුම් දිනයක් වෙන්කර බෝම්බයක හැඩය ඇති කේක් ගෙඩියක් කපා පාටියක් දමනු ඇත.

    11. රට ජාතිවාදයෙන් තොර කිරීම සඳහා සදාකාලිකව රනිල් බලයේ තැබිය යුතු බව කීමට පිරිමි මිසී හා ගෑස් අමිල ඇතුළු පිරිස එක්වී මාධ්‍ය හමුවක් පවත්වනු ඇත.

    තව සිදුවිය හැකි දේ අපමණය. එහෙත් අද මුස්ලිම් කල්ලියකට අයත් ආයුධ තොගයක් අසුවූ විට ඉහත කී කිසිදු ජාතිවාද විරෝධියෙක් බේතකටවත් හොයා ගැනීමට නැත. ඔවුන්ට ජාතිවාදී වන්නේ සිංහල දේවල් පමණක් වන අතර මුස්ලිම් නම් අයි.එස්.අයි.එස්. කල්ලිය වුවද අති සුන්දරය. අහිංසකය.
    අඩුම තරමේ සිංහලකම ගැන කතා කරන අයට පවා මේ ඛේදවාචකවලට විරෝධය පෑමට තරම් කල්පනාවක් නැත. ජාතිවාදයට එරෙහිවීම ලංකාව තුළ අර්ථකතනය වන්නේ ජාතිවාදය ඇවිස්සීමක් ලෙස බැවින් දෝ ජාතිවාදය නොඅවුස්සා සිටීමට සියලු දෙනා කල්පනාකාරී වී ඇත.

    මේ සියල්ල අනුව මේ සිදුවීමේ ඇති ලොකුම වැදගත්කම වන්නේ ජාතිවාදය යන්න ලංකාවේ භාවිතාවන ලොකුම දේශපාලන කුණුහරපය බව වටහා ගැනීමට තවත් බලගතු තුරුම්පුවක් සපයා දීමය.

    ඉසුරු ප්‍රසංග
     
    • Like
    Reactions: sidathsaumya

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    ලියල තියෙන ඒව නම් සම්පූර්ණ ඇත්ත. මේවට ගංජ සමනලී ඇතුලු අවජාතක පරපුර තියා සිංහල ජාතියේ ගැලවුම්කරුවො කියන පාච රනවක ලත් සද්දයක් නෑ.

    නියම රජයක වගකීම තමයි මේ ගැන විධිමත් පරීක්ෂණ කරල මේවගේ සංවිධාන මුලිනුපුටා දාන එක.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    6. මුස්ලිම් සංහාරයට ගෝඨාභය රාජපක්ෂගේ ඇති සම්බන්ධය හෙළි කෙරෙන පට්ට ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාවලින් ලංකා පත්තරයේ පිටු පිරී යනු ඇත.

    7. පුරවැසි බලය, අලුත් පියාපත්, අලුත් පරපුර, සමනල්ලු, ජන අණසක, ෆ්‍රැක්සිස්, පෙරටුගාමී ආදී රනිල්ගේ වාමාංශික හා සිවිල් සංවිධාන බලු රෑන, කළු ඇඳගෙන ලිප්ටන් වට රවුමේ දවල් රෑ නිදි වදිනු ඇත.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලියල තියෙන ඒව නම් සම්පූර්ණ ඇත්ත. මේවට ගංජ සමනලී ඇතුලු අවජාතක පරපුර තියා සිංහල ජාතියේ ගැලවුම්කරුවො කියන පාච රනවක ලත් සද්දයක් නෑ.

    නියම රජයක වගකීම තමයි මේ ගැන විධිමත් පරීක්ෂණ කරල මේවගේ සංවිධාන මුලිනුපුටා දාන එක.

    උඹේ හිතේ තියෙන තරහකාරයන්ට බැනලා වැඩක් නෑනේ ඕකට... :baffled:

    නියම රජයක වගකීම තමයි මේ ගැන විධිමත් පරීක්ෂණ කරල මේවගේ සංවිධාන මුලිනුපුටා දාන එක.
    අඩුම ගානේ මුන් මේ සිද්ධියවත් සාක්ෂි එක්කම හොයාගත්තා...

    ඡන්ද වලට වෙන බලපෑම අනූව වොයිස් කට් දේන ප්‍රෞඩ නායකයො අපිට ඉන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    6. මුස්ලිම් සංහාරයට ගෝඨාභය රාජපක්ෂගේ ඇති සම්බන්ධය හෙළි කෙරෙන පට්ට ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාවලින් ලංකා පත්තරයේ පිටු පිරී යනු ඇත.

    7. පුරවැසි බලය, අලුත් පියාපත්, අලුත් පරපුර, සමනල්ලු, ජන අණසක, ෆ්‍රැක්සිස්, පෙරටුගාමී ආදී රනිල්ගේ වාමාංශික හා සිවිල් සංවිධාන බලු රෑන, කළු ඇඳගෙන ලිප්ටන් වට රවුමේ දවල් රෑ නිදි වදිනු ඇත.

    රැඩිකල් කියන්නේ බහුතරයට වෙනස්ව හිතන එකනේ.
    බහුතරය සිංහල නිසා ඒ අය එහෙමයි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සහජීවන පොන්නයෙක් ගෙ පවුල් පිටින් කැති ගාපු දවසට තේරෙයි සහජීවනේ..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    රැඩිකල් කියන්නේ බහුතරයට වෙනස්ව හිතන එකනේ.
    බහුතරය සිංහල නිසා ඒ අය එහෙමයි

    Something to Think: රැඩිකල් කියන්නෙ රැල්ලට පිටින් යන එකනම්, බහුතරයට පිටින් හිතන එකනම්, ඒත් රැඩිකල් වෙන එකත් රැල්ලක් (Popular culture trend) නම්, රැඩිකල් වෙන එක රැඩිකල් නෙමෙයි නේද? ඒකත් රැල්ලට යාමක්. :rofl:

    අළුත් පරපුර පුරවැසි බලය කැම්පස් ගිහින් පන්ති පහ කරල මොලේ කුරුවල් කරන් මුල රැඩිකල් සීන් එකේ ඉන්නැති. දැන්නම් ඉන්නෙ වෙනම සීන් එකක. රනිල්ට බැන්නොත් සිරස, උන්ට මල පනිනව. :rofl:
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සහජීවනේ පෙන්නන්නෙ පොන්නකමට.මුස්ලිම් උන් ඒකෙන් ප්‍රයෝජන අරගෙන උන්ගෙ වැඩකරනවා.දැන් ඉන්න සිංහල උන් හෙන බයගුල්ලෝ.ඕකුන්ගේ පවුල්වල උන් මරල යනකම් උන් සහජීවනේ.
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    සහජීවනේ පෙන්නන්නෙ පොන්නකමට.මුස්ලිම් උන් ඒකෙන් ප්‍රයෝජන අරගෙන උන්ගෙ වැඩකරනවා.දැන් ඉන්න සිංහල උන් හෙන බයගුල්ලෝ.ඕකුන්ගේ පවුල්වල උන් මරල යනකම් උන් සහජීවනේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Something to Think: රැඩිකල් කියන්නෙ රැල්ලට පිටින් යන එකනම්, බහුතරයට පිටින් හිතන එකනම්, ඒත් රැඩිකල් වෙන එකත් රැල්ලක් (Popular culture trend) නම්, රැඩිකල් වෙන එක රැඩිකල් නෙමෙයි නේද? ඒකත් රැල්ලට යාමක්. :rofl:

    අළුත් පරපුර පුරවැසි බලය කැම්පස් ගිහින් පන්ති පහ කරල මොලේ කුරුවල් කරන් මුල රැඩිකල් සීන් එකේ ඉන්නැති. දැන්නම් ඉන්නෙ වෙනම සීන් එකක. රනිල්ට බැන්නොත් සිරස, උන්ට මල පනිනව. :rofl:

    උඹ කියන්නේ ඔය ටීම් එකේ ජෙප්පෝ ඉන්නේ කියලද රැඩිකල් කියලා?
    පන්ති පහ ගියැයි කියන්නේ.. :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සහජීවනේ පෙන්නන්නෙ පොන්නකමට.මුස්ලිම් උන් ඒකෙන් ප්‍රයෝජන අරගෙන උන්ගෙ වැඩකරනවා.දැන් ඉන්න සිංහල උන් හෙන බයගුල්ලෝ.ඕකුන්ගේ පවුල්වල උන් මරල යනකම් උන් සහජීවනේ.

    සහජීවනේ පෙන්නන්නෙ පොන්නකමට.මුස්ලිම් උන් ඒකෙන් ප්‍රයෝජන අරගෙන උන්ගෙ වැඩකරනවා.දැන් ඉන්න සිංහල උන් හෙන බයගුල්ලෝ.ඕකුන්ගේ පවුල්වල උන් මරල යනකම් උන් සහජීවනේ.

    සහජීවනේ එපා කියන උනුයි ඕනේමයි කියන උනුයි දෙගොල්ලොම අන්තවාදියෝ.
    රටේ නීතිය කිහිපාකාරයෙන් ක්‍රියාත්මක වීමයි ප්‍රශ්නේ...

    නීතිය අසාධාරණ විදියට ක්‍රියාත්මක කරවීමයි ප්‍රශ්න වලට මුල
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    සහජීවනේ පෙන්නන්නෙ පොන්නකමට.මුස්ලිම් උන් ඒකෙන් ප්‍රයෝජන අරගෙන උන්ගෙ වැඩකරනවා.දැන් ඉන්න සිංහල උන් හෙන බයගුල්ලෝ.ඕකුන්ගේ පවුල්වල උන් මරල යනකම් උන් සහජීවනේ.

    :yes::yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    උඹ කියන්නේ ඔය ටීම් එකේ ජෙප්පෝ ඉන්නේ කියලද රැඩිකල් කියලා?
    පන්ති පහ ගියැයි කියන්නේ.. :baffled:

    Ow. Campus giya unne okkoma. Art Faculty. Panthi 5 aniwaryen karanawa. Brainwash wela eliyata enne.