වන වදුලේ වසන්තය

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ මොකද්ද බන්??


    මේක හෙන පරණ පොටෝ එකක්. අයි මැදින් ඩොට් එකක් තිබ්බේ??
    ------ Post added on Aug 11, 2022 at 7:55 PM
    මං උබගේ post එකට like එකක් දාන්න ගියාම sureමද කියලා අහනවා :baffled:
    GT අයියා අපහාස කරනවා වගේ
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,382
    6,210
    113
    මට මතකත් නැ බන්. මේක up කරාට මම අපහු බැලුවත් නැ. අන්තිමට කෙල්ල පනිනවා නේ දිය ඇල්ලෙන් පහලට..

    මනෝකාය සල්ලි වලටවත් ගන්න නැ බන්..
    Ow hena sad seen ekak anthimata thiyenne.ela ela thx
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Me ke anthima poddak mathak krapanko.mokakda ledak hadenawa neda munta.sudath rohana nagala awe me teledrama aken neda .
    Kolla mee kadanna yanwa koheda kaleta...walahek attack karanwa...ethnama on the spot...a kalema buumidanaya karanwa
    Kella kolla enakan balan innwa...maruna bawak danne nathuwada koheda...enne nathi nisa diya allen paiynwa :(
    The end

    View attachment 181463

    කැලේ කපලා නෙ
    Mewwa nam danne na mathkadi Champa shriyanige hondama act ekak tibune
    SAKARMA eke
    ------ Post added on Aug 11, 2022 at 8:28 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පුලුවන්නම් ගිරය සහ කඩුල්ල හොයලා දීපන්
    අයි බන් ඒ දෙකම youtube එකේ තිබ්බේ??


    Mekath issra youtube tibba dan na...puluwan nam mekath hoyala denna @Kalegana :love:

    මේක නම් දැක්කෙත් අද බන්. හොයල බලන්නම්..