මේ මොකද්ද බන්??
මේක හෙන පරණ පොටෝ එකක්. අයි මැදින් ඩොට් එකක් තිබ්බේ??
මං උබගේ post එකට like එකක් දාන්න ගියාම sureමද කියලා අහනවාමේ මොකද්ද බන්??
මේක හෙන පරණ පොටෝ එකක්. අයි මැදින් ඩොට් එකක් තිබ්බේ??
------ Post added on Aug 11, 2022 at 7:55 PM
මොබයිල් එකෙන් නේද?? PC එකේ එන්නේ නැ ඔහොම??මං උබගේ post එකට like එකක් දාන්න ගියාම sureමද කියලා අහනවා
GT අයියා අපහාස කරනවා වගේ
Lap එකෙන් තමයිමොබයිල් එකෙන් නේද?? PC එකේ එන්නේ නැ ඔහොම??


අඩේ අපිට එන්නේ නැ නේ...Lap එකෙන් තමයි
කිරිය slow වෙලා තිබුණා
ආ දැන් හරි![]()
Ow hena sad seen ekak anthimata thiyenne.ela ela thxමට මතකත් නැ බන්. මේක up කරාට මම අපහු බැලුවත් නැ. අන්තිමට කෙල්ල පනිනවා නේ දිය ඇල්ලෙන් පහලට..
මනෝකාය සල්ලි වලටවත් ගන්න නැ බන්..
Kolla mee kadanna yanwa koheda kaleta...walahek attack karanwa...ethnama on the spot...a kalema buumidanaya karanwaMe ke anthima poddak mathak krapanko.mokakda ledak hadenawa neda munta.sudath rohana nagala awe me teledrama aken neda .

Mewwa nam danne na mathkadi Champa shriyanige hondama act ekak tibune
අයි බන් ඒ දෙකම youtube එකේ තිබ්බේ??පුලුවන්නම් ගිරය සහ කඩුල්ල හොයලා දීපන්
කෝ බන් කැලේ කපලා ටවර් දෙකක් ගහලනේ ඒ ටිකට