:yes:
emoboy Well-known member Oct 1, 2015 2,244 2,919 113 Mar 22, 2020 #22 අපිට දැන් නගර සභාවෙන් announcement එකක් ගියා. කඩවල් වලට යන්න එපා කිවුව ඇඳිරිනීතිය ඉවර උනාට පස්සෙ. numbers ටිකක් දුන්න ඒවට call කරල order එක දුන්නහම ගෙඩරට deliver කරන්නන් කිවුව
අපිට දැන් නගර සභාවෙන් announcement එකක් ගියා. කඩවල් වලට යන්න එපා කිවුව ඇඳිරිනීතිය ඉවර උනාට පස්සෙ. numbers ටිකක් දුන්න ඒවට call කරල order එක දුන්නහම ගෙඩරට deliver කරන්නන් කිවුව
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Mar 22, 2020 #23 emoboy said: අපිට දැන් නගර සභාවෙන් announcement එකක් ගියා. කඩවල් වලට යන්න එපා කිවුව ඇඳිරිනීතිය ඉවර උනාට පස්සෙ. numbers ටිකක් දුන්න ඒවට call කරල order එක දුන්නහම ගෙඩරට deliver කරන්නන් කිවුව Click to expand... Kaduwela da
emoboy said: අපිට දැන් නගර සභාවෙන් announcement එකක් ගියා. කඩවල් වලට යන්න එපා කිවුව ඇඳිරිනීතිය ඉවර උනාට පස්සෙ. numbers ටිකක් දුන්න ඒවට call කරල order එක දුන්නහම ගෙඩරට deliver කරන්නන් කිවුව Click to expand... Kaduwela da
Smartm Well-known member Jul 19, 2008 20,191 20,802 113 හස්තිශෛලපුර Mar 22, 2020 #24 erozan said: අපේ ආණ්ඩුව සියල්ල කලින් දැකල වැඩ කරන ආණ්ඩුවක් , උබලට හිතාගන්ඩත් බැ..වැඩ කරන අපේ විරුවා වැඩ පෙන්නල තියෙන්නෙ... Click to expand... යකෝ උබ ඕක දැම්මම අපිට දාන්න කමෙන්ට් නැති වෙනවානේ..
erozan said: අපේ ආණ්ඩුව සියල්ල කලින් දැකල වැඩ කරන ආණ්ඩුවක් , උබලට හිතාගන්ඩත් බැ..වැඩ කරන අපේ විරුවා වැඩ පෙන්නල තියෙන්නෙ... Click to expand... යකෝ උබ ඕක දැම්මම අපිට දාන්න කමෙන්ට් නැති වෙනවානේ..
Smartm Well-known member Jul 19, 2008 20,191 20,802 113 හස්තිශෛලපුර Mar 22, 2020 #25 අපේ ආණ්ඩුව සියල්ල කලින් දැකල වැඩ කරන ආණ්ඩුවක් , උබලට හිතාගන්ඩත් බැ..වැඩ කරන අපේ විරුවා වැඩ පෙන්නල තියෙන්නෙ...
අපේ ආණ්ඩුව සියල්ල කලින් දැකල වැඩ කරන ආණ්ඩුවක් , උබලට හිතාගන්ඩත් බැ..වැඩ කරන අපේ විරුවා වැඩ පෙන්නල තියෙන්නෙ...