වඳින එක නියම හෙළ ගතියක්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,144
    9,465
    113
    මේ වගේ නියම හෙළ පුත්තු තමා කවද හරි මේ රට ඉස්සරහට ගෙනිච්චොත් ඉතිං.
    වැඩිහිටියන් නමස්කාරය අපේ පාරම්පරික සිරිත.
    මෙව්වට විරුද්දයි සන්නස්ගල, සේපාල් වගේ ඊනියා ලිබරල් කාරයො

    1672172624543.png

    1672172760051.png


    1672172815919.png


    1672172865863.png




    1672172658921.png
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හොරුන්ව වැඳල මල්මාලා දාල පිලිගන්න ලෝකේ ඵකම රට.රට බංකොලොත් නොවී තියෙයිද.🤭🤭
     
    • Like
    Reactions: NRTG

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    එකී ගාව වැඩකරන එවුන් වදි නෙවෙයි ලෙවකයි, හොදට ගෙවනවා ඇති .........ඕන තරම් සල්ලි තියෙනවානේ............. යකෝ කෝටි ගානක් හොරා කාලා මාසයෙන් ඇප..... සල්ලි තියෙනවා නම් නිතියත් අතේ........