වඳ පෙත්තෙන් පටන්ගෙන ජාතියම මිනීමරාගැන්ම&

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    වඳ පෙත්තෙන් පටන්ගෙන ජාතියම මිනීමරාගැන්ම&

    උපුටාගැනීමකි..

    Dr. Thushara Jayasooriya ගේ පිටුවෙන්.

    වඳ පෙත්තෙන් පටන්ගෙන ජාතියම මිනීමරාගැන්මට පෙර.........

    ඔබලා ප්‍රධාන දේශපාලන පක්ශ දෙකට කාලෙන් කාලෙට උදව් කරන මීඩියා අයිතිකරුවන්ගේ රූකඩ බව දනිමු.ඔබලාගේ අනාගතය තීරනය වනුයේ මුට්ටියේ තරම මතබවද දනිමු.ඒ අසරන කමට අනුකම්පා කරමු..
    ඔබලාගේ චැනල් තුලින් උදේ පාන්දර බුදුන් වහන්සේගේ ධර්මදේශනා අලවිකරමින් ආරම්භ කර පසුව පට්ටපල් බොරු මිත්‍යාවන් වපුරමින් මිනිසුන් නොමග යවමින් තමන්ට රුචි දේසපාලුවාගේ පාදඩකම් වහමින් යන ගමන අපිට තේරේ..හොඳම උදාහරනයනම් පාන්ගෙඩි අස්සෙ කොල ගහල රැකියාවල් පෙම්වතිය හොයන්න උපදෙස් දෙන උංව කරලියට ගෙන ඒම..ඉතිං ඔච්චර සෙල්ලම් දාන ඔබලගෙ චැනල් දිහා අදටත් මිනිස්සු බලා ඉන්නෙ මොකද ඔවුනුත් තවමත් හිතනව් ඔය පඩත්තර චැනල් සහ පත්තර වගකීමකින් වැඩකරනව කිය්ල.අනික රටේ අධ්‍යාපනය හැදිල තියෙන්නෙම ඔලමොට්ටලයො බිහිකරන්න මිසක් තාර්කික බුද්ධිමතුන් ඔපනංවන්න නොවෙයිනෙ....
    ඉතිං මම කියන්නෙ මෙච්චරයි..වඳ පෙති සීන් එක හොඳ මාකටින් වැඩක් විදිහට හිතල හරි එවැනි දෙයක් තිබේද නැද්ද ඔය ඔබලගෙ පුවත්පත් ,නිව්ස් වල දාපු මෙතෙක්කල් ඒව වඳපෙති කිව්වට මොනාද ඇත්තටම,එහි සත්‍ය වයුහාත්මජ රසායනික තත්වයන්,උපත් පාලන ක්‍රමයන්,සහ වඳභාවයන් ඇතිකිරීමයි අතර වෙනස්කම්,පසුගිය දා අන්තර්ජාලයේ සංසරනට වන වීඩියෝවේ පුද්ගලයා සහ ඔහු ගෙන රජය ඔබලා ගත් තොරතුරු,ඔය වඳ්පෙත්ත කියල හිතා ඉන්න තවමත් මෙන්න මේව කියාගන්න බැරි ලබ්බවල් වලට වඩා හෙරෝයින් ගංජ මත්පැන් වලින් අපේ සිහල දමිල මුස්ලිම් ජනතාව විනාස වෙනහැටි අධ්‍යනයක් සහිතව පෙන්නපල්ල...නැතුව ජාතිවාදී ගැටුම් ඇතිවෙලා ඉන් මැරෙන ගානයි ගිනිතියන කඩ ගානයි උදේ පත්තරේ කියවනගමන් ලෝකෙට කියවල වීරයෙක් ව්වෙන්නවත් උඹල කඩේ යන අදාල දේසපාලුවගෙ හිත සතුටුකරන්නවත් නිකංම නිකං වාර්තාකරනයක් විතරනම් කරන්නෙ...ඔය මාධ්‍යවේදී කම් දීපල්ල ලමයෙකුට...😬😬😬😬😬😬😬
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    28471183_945986188901892_2754578409813084212_n.jpg
     
    • Like
    Reactions: wije99000

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒ දාපු ඒවා වඳ පෙතිද කියන එක නෙමෙයි ප්‍රශ්නය.එහෙම ඒවා ලෝකෙ නැති වෙන්න පුළුවන්,හැබැයි උන් ඒවා දාන්නේ අනිත් උන්ට ආදරේට නෙමෙයි.:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Meke un den ei menna metika ahagena

    Article eke source eka
    Me dostharage upadi sahathika registration numbers
    Mu sinhala ekek wenna be ehenam mu NGO karayek wennathi

    Dan kattiya poddak edit karala. Wada peththak nee kiyamuko ethakota ara video eke monada thiyenne???

    Issara Hamba products warjanaya karanna kiwwa un dan kiyanawa Sinhala Hamba bedayak ne hama kadekama eka vidihata kanna thiyenna one kiyala. :lol::rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,064
    8,397
    113
    Kotahena

    හම්බ products වර්ජනය කරන්නේ වඳ පෙති හින්දා නෙමෙයි.

    පිස්සුවෙන් වගේ ලමයින් හදන එක ජාතියක් ගොඩ ගන්න පුළුවන් practical ක්‍රමයක් නෙමෙයි.
    මිනිස්සු තමන්ට කැමති ගාණක් ලමයින් හදන්නේ.
    ලමයින් හදනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි.

    ඉස්සර කාලේ පවුල් වල මිනිස්සු ලමයින් හය හත් දෙනෙක් හැදුවට ඔහේ හදන්නන් වාලේ හදල වැඩක් නැහැ. පේනවනේ එහෙම හැදිච්ච මෙලෝ රහක් නැති ජීවිත හැම තැනම කිසිම රටකට වැඩක් නැහැ. ලමයෙක් හදනවා නම් මේ ලෝකෙට තවත් cancer එකක් එළියට දාන එක නෙමෙයි ලෝකෙට සම්පත් හැමෝගෙම ආදරය කරන වටිනා කෙනෙක් කරන්න ඕන.

    එකට ලොකු මහන්සියක් යනව. එහෙම කරන්න හැකියාවක් නැති කෙනා ඇත්තටම සුදුස්සෙක් නෙමෙයි ලමයෙක් හදන එක. හදපු ලමයින්ට උදේ හවස ඇවිල්ලා බීල පොලු වලින් ගුටි දිදී ගෑනිට වද දිදී කිසි මොලයක් නැතුව ඔහේ හදපු ජීවිත දැන් අපේ රට විනාස කරනව. අනිවාර්යයෙන්ම එහෙම ළමයින්ව අරගෙන පුනරුත්ථාපනය කරන්න ඕන. අනික් රටවල එහෙම දැක්ක ගමන් දෙමවුපියන් ගෙන් අයින් කරලා ලමයින්ට හරි ජිවිතයක් දෙන්න බලනව. මෙහෙ එහෙම කිසි system එක්ක නැහැ.
    Muslim ලාට ඔය කිසි තියරියක් අදාළ නැහැ. උන්ට ඕන රට අල්ලාගෙන මුස්ලිම් ඡන්ද වැඩි කරලා ආණ්ඩුවට මුස්ලිම් උන් යවන්න.

    අපිට එතකොට පැහැදිළිව ප්‍රශ්නයක්. ඒකට කරන්න තියෙන එකම දේ තමයි හම්බ products වර්ජනය කරන එක.
    මෙයාල බොරුවෙන් වංචාවෙන් අපේ මිනිස්සුන්ගේ සල්ලි ගසා කනව. ඒ සල්ලි පල්ලියට ගිහින්හ උන්ගේ ළමයි ඉන්න පවුල් වලට උදවුවක් වෙනවා. products වර්ජනය කරාම උන්ට සල්ලි යන්නේ නැති නිසා ලමයින් හදන එක ට තව හිතන්න වෙනව. ඒකයි එකම සාර්ථක විසදුම.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උපුටාගැනීමකි..

    Dr. Thushara Jayasooriya ගේ පිටුවෙන්.

    වඳ පෙත්තෙන් පටන්ගෙන ජාතියම මිනීමරාගැන්මට පෙර.........

    ඔබලා ප්‍රධාන දේශපාලන පක්ශ දෙකට කාලෙන් කාලෙට උදව් කරන මීඩියා අයිතිකරුවන්ගේ රූකඩ බව දනිමු.ඔබලාගේ අනාගතය තීරනය වනුයේ මුට්ටියේ තරම මතබවද දනිමු.ඒ අසරන කමට අනුකම්පා කරමු..
    ඔබලාගේ චැනල් තුලින් උදේ පාන්දර බුදුන් වහන්සේගේ ධර්මදේශනා අලවිකරමින් ආරම්භ කර පසුව පට්ටපල් බොරු මිත්‍යාවන් වපුරමින් මිනිසුන් නොමග යවමින් තමන්ට රුචි දේසපාලුවාගේ පාදඩකම් වහමින් යන ගමන අපිට තේරේ..හොඳම උදාහරනයනම් පාන්ගෙඩි අස්සෙ කොල ගහල රැකියාවල් පෙම්වතිය හොයන්න උපදෙස් දෙන උංව කරලියට ගෙන ඒම..ඉතිං ඔච්චර සෙල්ලම් දාන ඔබලගෙ චැනල් දිහා අදටත් මිනිස්සු බලා ඉන්නෙ මොකද ඔවුනුත් තවමත් හිතනව් ඔය පඩත්තර චැනල් සහ පත්තර වගකීමකින් වැඩකරනව කිය්ල.අනික රටේ අධ්‍යාපනය හැදිල තියෙන්නෙම ඔලමොට්ටලයො බිහිකරන්න මිසක් තාර්කික බුද්ධිමතුන් ඔපනංවන්න නොවෙයිනෙ....
    ඉතිං මම කියන්නෙ මෙච්චරයි..වඳ පෙති සීන් එක හොඳ මාකටින් වැඩක් විදිහට හිතල හරි එවැනි දෙයක් තිබේද නැද්ද ඔය ඔබලගෙ පුවත්පත් ,නිව්ස් වල දාපු මෙතෙක්කල් ඒව වඳපෙති කිව්වට මොනාද ඇත්තටම,එහි සත්‍ය වයුහාත්මජ රසායනික තත්වයන්,උපත් පාලන ක්‍රමයන්,සහ වඳභාවයන් ඇතිකිරීමයි අතර වෙනස්කම්,පසුගිය දා අන්තර්ජාලයේ සංසරනට වන වීඩියෝවේ පුද්ගලයා සහ ඔහු ගෙන රජය ඔබලා ගත් තොරතුරු,ඔය වඳ්පෙත්ත කියල හිතා ඉන්න තවමත් මෙන්න මේව කියාගන්න බැරි ලබ්බවල් වලට වඩා හෙරෝයින් ගංජ මත්පැන් වලින් අපේ සිහල දමිල මුස්ලිම් ජනතාව විනාස වෙනහැටි අධ්‍යනයක් සහිතව පෙන්නපල්ල...නැතුව ජාතිවාදී ගැටුම් ඇතිවෙලා ඉන් මැරෙන ගානයි ගිනිතියන කඩ ගානයි උදේ පත්තරේ කියවනගමන් ලෝකෙට කියවල වීරයෙක් ව්වෙන්නවත් උඹල කඩේ යන අදාල දේසපාලුවගෙ හිත සතුටුකරන්නවත් නිකංම නිකං වාර්තාකරනයක් විතරනම් කරන්නෙ...ඔය මාධ්‍යවේදී කම් දීපල්ල ලමයෙකුට...😬😬😬😬😬😬😬

    :lol: බොදු බල ප්‍රමුක රාවන බලය etc ..

    උන්ටයි ඔවා කියන්න ඔනෙ මිඩියා එකට නෙමෙ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    හම්බ products වර්ජනය කරන්නේ වඳ පෙති හින්දා නෙමෙයි.

    පිස්සුවෙන් වගේ ලමයින් හදන එක ජාතියක් ගොඩ ගන්න පුළුවන් practical ක්‍රමයක් නෙමෙයි.
    මිනිස්සු තමන්ට කැමති ගාණක් ලමයින් හදන්නේ.
    ලමයින් හදනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි.

    ඉස්සර කාලේ පවුල් වල මිනිස්සු ලමයින් හය හත් දෙනෙක් හැදුවට ඔහේ හදන්නන් වාලේ හදල වැඩක් නැහැ. පේනවනේ එහෙම හැදිච්ච මෙලෝ රහක් නැති ජීවිත හැම තැනම කිසිම රටකට වැඩක් නැහැ. ලමයෙක් හදනවා නම් මේ ලෝකෙට තවත් cancer එකක් එළියට දාන එක නෙමෙයි ලෝකෙට සම්පත් හැමෝගෙම ආදරය කරන වටිනා කෙනෙක් කරන්න ඕන.

    එකට ලොකු මහන්සියක් යනව. එහෙම කරන්න හැකියාවක් නැති කෙනා ඇත්තටම සුදුස්සෙක් නෙමෙයි ලමයෙක් හදන එක. හදපු ලමයින්ට උදේ හවස ඇවිල්ලා බීල පොලු වලින් ගුටි දිදී ගෑනිට වද දිදී කිසි මොලයක් නැතුව ඔහේ හදපු ජීවිත දැන් අපේ රට විනාස කරනව. අනිවාර්යයෙන්ම එහෙම ළමයින්ව අරගෙන පුනරුත්ථාපනය කරන්න ඕන. අනික් රටවල එහෙම දැක්ක ගමන් දෙමවුපියන් ගෙන් අයින් කරලා ලමයින්ට හරි ජිවිතයක් දෙන්න බලනව. මෙහෙ එහෙම කිසි system එක්ක නැහැ.
    Muslim ලාට ඔය කිසි තියරියක් අදාළ නැහැ. උන්ට ඕන රට අල්ලාගෙන මුස්ලිම් ඡන්ද වැඩි කරලා ආණ්ඩුවට මුස්ලිම් උන් යවන්න.

    අපිට එතකොට පැහැදිළිව ප්‍රශ්නයක්. ඒකට කරන්න තියෙන එකම දේ තමයි හම්බ products වර්ජනය කරන එක.
    මෙයාල බොරුවෙන් වංචාවෙන් අපේ මිනිස්සුන්ගේ සල්ලි ගසා කනව. ඒ සල්ලි පල්ලියට ගිහින්හ උන්ගේ ළමයි ඉන්න පවුල් වලට උදවුවක් වෙනවා. products වර්ජනය කරාම උන්ට සල්ලි යන්නේ නැති නිසා ලමයින් හදන එක ට තව හිතන්න වෙනව. ඒකයි එකම සාර්ථක විසදුම.

    තිලකවර්දන කැන්ඩ් කාරයොන්ගෙ උගුල් වලට අහුවෙලා මිනිමරා ගත්තා ඇති :no:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,064
    8,397
    113
    Kotahena
    සොහොන;22929344 said:
    තිලකවර්දන කැන්ඩ් කාරයොන්ගෙ උගුල් වලට අහුවෙලා මිනිමරා ගත්තා ඇති :no:

    Math එක වෙනසක් වෙන්නේ නැහැනේ කාගෙ උගුල උනත්.
    ලොකුම උගුල මුස්ලිම් උගුල.

    උං එක්ක සාමයෙන් හිටපන් අවුලක් නැහැ. හැබැයි උන්ගේ කඩ වලින් බඩු ගන්නේ නැතුව.

    උං අපේ කඩ වලට එන්නෙත් නැහැනෙ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Math එක වෙනසක් වෙන්නේ නැහැනේ කාගෙ උගුල උනත්.
    ලොකුම උගුල මුස්ලිම් උගුල.

    උං එක්ක සාමයෙන් හිටපන් අවුලක් නැහැ. හැබැයි උන්ගේ කඩ වලින් බඩු ගන්නේ නැතුව.

    උං අපේ කඩ වලට එන්නෙත් නැහැනෙ

    මචො එහෙමනන් පෙට්‍ර්ල් ඩ්සල් එහෙමත් වර්ජනය කරමු අවුලක් නැනෙ උන්ගෙනෙ :rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,064
    8,397
    113
    Kotahena
    සොහොන;22929526 said:
    මචො එහෙමනන් පෙට්‍ර්ල් ඩ්සල් එහෙමත් වර්ජනය කරමු අවුලක් නැනෙ උන්ගෙනෙ :rofl:

    Hmmm එතකොට කොහොමද පෙට්‍රෝල් ගහන්නේ සිංහල පෙට්‍රෝල් තියෙනව ද?

    උඹ අනික් උන්ගේ වචන අල්ලන් repeat කරනවා විතරයි ද නැත්තන් කියන එක තේරුම් ගන්න බලනව ද?

    පෙට්‍රෝල් වගේ දේවල් උන්ගෙන් ගන්න වෙනවා කියලා අපි දන්නවා බබෙක් නෙමෙයි නේ. අනික් සිංහල උන්ගෙන් ගන්න පුළුවන් දේවල් සිංහල අයගෙන් පුළුවන් තරං ගන්න ඕන කියලා මම අදහස් කරේ කියලා උඹ හොඳටම දන්නවා.

    ප්‍රධාන දේ මුස්ලිම් උන්ට සල්ලි යන එක අඩු කරන එක. මිසක් නවත්තන්න බෑ කියලා තේරෙනවා එක.

    නමුත් දැන දැනම උඹ පෙට්‍රල් අදාල කරගත්තේ හේතුව මොකක්ද? මොකක්ද උඹ අදහස් කරන්නේ? සහජීවනේ ද? සහජීවනය practical ද? අපිත් කැමතියි සහජීවනයෙන් ජීවත් වෙන්න. ඒත් එහෙම උං ඉන්නේ නැහැ ජාති වාදී වෙලා අපිට කෙලවනව.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හම්බ කඩවලට ගියෙ නැත්නන් ඔය පෙති අරව මේව කන්න ඕන නැහැනෙ. දැන් අපේ එවුන්ම හම්බයගෙ කඩේට රිංගල කෑවෝ කෑවෝ කියල කෑගහනව. ඕකුන්ට දෙන්න තියෙන හොඳම ගේම් එක තමයි උන්ගෙ කඩ බිස්නස් වර්ජනය කරල උනව ආර්ථිකමය වශයෙන් අස්තාවර කරන එක. මම කියන්නෙ ඔය අන්තවාදී මුස්ලිම් හැත්ත ගැන ලමයි බුරුතුගනන් හදන එවුන් ගැන. නැත්නන් මගෙත් හොඳ යාලුවො හිටිය මුස්ලිම් එව්න් හොඳ වැදගත් පවුල්වල හොඳට ඉගෙන ගත්තු එවුන් උන්ගෙ එහෙම ආගම ඔලුවට ගහපු එවුන් නෙමෙයි. මුස්ලිම් මිනිස්සු හැමෝම නරක නෑ. ඔය ලොකුවට අන්තගාමී විදිහට ආගම් බදාගෙන ඉන්න සෙට් එක තමයි නරක..........
     
    මුස්ලිම් මිනිස්සු හැමෝම නරක නෑ බන්. උඹල මුස්ලිම් මිනිස්සු ඔක්කොම දිහා එකම කෝනෙකින් බලන්නෙ ඒක වැරදියි. ඔය මුස්ලිම් අන්තවාදී සෙට් එක තමයි නරක අනිත් සාමන්ය මිනිස්සු හොඳයි. කොහොමත් ඔය දුප්පත් ප්‍රශ්න තියෙන එවුන් තමයි ඔය අන්තවාදී සීන් එකේ ඉන්නෙ.......:(:(
     
    :no: හැම ලබ්බක්ම වර්ජනය කරන්න බැ :lol:

    ලොකෙ හැම ජාතියක් එක්කලාම අපිට මොකක් හරි ගනුදෙනුවක් තියනවා

    ලන්කාවෙ වැඩ්පුර්ම විදෙශ විනිමය එන්නෙ මැදපෙරදිග වැඩ කරන අයගෙන්

    එ වගෙම ලන්කාවට තෙල් එවන්නෙ මැදපෙරදිගින්

    එ මිනිස්සුන්ගෙ දෙවල් වර්ජනය කරනවා නම් ඇයි මෙවාත් වර්ජනය නොකරන්නෙ :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,064
    8,397
    113
    Kotahena
    මුස්ලිම් මිනිස්සු හැමෝම නරක නෑ බන්. උඹල මුස්ලිම් මිනිස්සු ඔක්කොම දිහා එකම කෝනෙකින් බලන්නෙ ඒක වැරදියි. ඔය මුස්ලිම් අන්තවාදී සෙට් එක තමයි නරක අනිත් සාමන්ය මිනිස්සු හොඳයි. කොහොමත් ඔය දුප්පත් ප්‍රශ්න තියෙන එවුන් තමයි ඔය අන්තවාදී සීන් එකේ ඉන්නෙ.......:(:(
    මුස්ලිම් උන් හරිම හොදයි තමයි. එකම අවුල ඔය හොද කම ඔලුවට එන්නේ නැහැ උන් චන්දෙ දෙන වෙලාවේදී. හොද උනාට වැඩක් නැහැ පල්ලිය කියන වචනෙට පිටින් උන් යන්නෙ නැහැ. ඉතින් හොද උනත් නරක උනත් කොරන්න දෙයක් නැහැ උන් කතිරේ ගහන්නේ උන්ගේ පාලකයාට, පල්ලියේ අණට කීකරු දඩ බල්ලෝ වගේ.

    උබේ එකට කාල බිල එක පැන්සල දෙකට කඩා ගෙන එක වෙරළු ගෙඩිය බෙදාගෙන එක කෙල්ලගේ හිල් දෙක බෙදාගෙන හිටිය එකා උනත් චන්දයක් ආවම ඌ කතිරේ ගහන්නේ උන්ගේ පැත්තට.

    හැම මුස්ලිම් උන්ටම ලොකු සිද්දියක් නැහැ මේ රට මුස්ලිම් උනත් නැතත්. නමුත් උන් අන්තවාදීව පල්ලියේ අණ පිළිපදිනවා. එක අපිට හානිකර උනත් නැතත්.

    ඊටපස්සේ මුස්ලිම් චන්ද වැඩි වෙනවා. උන්ගේ නායකයෝ ටික පාර්ලිමේන්තුවට යනවා. ගිහිල්ලා උන්ට අවශ්‍ය දේවල් ටික කරගන්නවා.

    ඔන්න ඔතනයි ප්‍රශ්නේ, අවශ්‍ය දේවල් කියන්නේ උන්ගේ ඔය දරුණු අන්තවාදී මිනිස්සු බිහි කරන ඉස්කෝල මෙහෙ හදනවා. දැනටමත් කීපයක් තියෙනවා. ඔය ඉස්කොලවල් වලින් එලියට එන ළමයින් මුස්ලිම් නොවන දේවල් කෙරෙහි ඉතාමත් තදින් වයිරයක් පෙන්නනවා. උන් තමයි නියම ත්‍රස්තවාදීන්. නමුත් උන්ගේ ආගමට අනුව හරියටම 100% නිවැරදිව ආගම ෆලෝ කරන එවුන්. උන්ගේ ආගමට අනුව ත්‍රස්තවාදීන් නෙමෙයි. කුරනයට අනුව උන් 100% නිවැරදි මුස්ලිම්. අන්තිමට තැන් තැන් වල මරා දාපු හාමුදුරුවරුන්, උබේම අම්ම නංගි, තව මුස්ලිම් මිනිහෙක් ගේ ගෑනු හත් දෙනෙක්ගෙන් එකෙක් වෙලා තියෙයි. රේප් වෙලා තියෙයි. එච්චරයි..

    උබට පේන්න ඉන්න මුස්ලිම් එවුන් නරක උන් නෙමෙයි උනත් ඒමිනිහා උදව්වක් වෙනවා අන්තවාදී මුස්ලිම් බිහි කරලා පල්ලියේ අණට අනුව. උබට කොච්චර හොද මිනිහෙක් උනත් උබට ඌට කියන්න බැහැ උබ පල්ලිය කියන ඒවා අහන්න එපා කියල. අපිත් උන් දිහා වැරදි විදිහට බලන්නේ නැහැ. නමුත් Math එක සහ Logic එක වෙනස් වෙන්නේ නැහැ අපි උන් දිහා බලන ක්‍රමේ වෙනස් කරයි කියල. උබට තේරෙනවද? අපි කියන්නේ මුස්ලිම් යාලුවොන්ව මරපන් කියල නෙමෙයි. උන්ට සල්ලි යන එක අඩු කරන්න කියල. ටිකක් හරි මේක කන්ට්‍රෝල් කරන්න.
    මම මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහනවා නෙමෙයි, ලෝකේ අනික් රටවල් වලට වෙලා තියෙන දේවල් ඕං තරම් තියෙනවා අධ්‍යනය කරලා බලන්න මේ ගැන. රටේ මුස්ලිම් ප්‍රතිශතය අනුව මුස්ලිම් උන් හැසිරෙන විදිහ ගැන අධ්‍යනය කරපු. උදාහරණ වලට රටවලුත් එක්ක.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හම්බ කඩවලට ගියෙ නැත්නන් ඔය පෙති අරව මේව කන්න ඕන නැහැනෙ. දැන් අපේ එවුන්ම හම්බයගෙ කඩේට රිංගල කෑවෝ කෑවෝ කියල කෑගහනව. ඕකුන්ට දෙන්න තියෙන හොඳම ගේම් එක තමයි උන්ගෙ කඩ බිස්නස් වර්ජනය කරල උනව ආර්ථිකමය වශයෙන් අස්තාවර කරන එක. මම කියන්නෙ ඔය අන්තවාදී මුස්ලිම් හැත්ත ගැන ලමයි බුරුතුගනන් හදන එවුන් ගැන. නැත්නන් මගෙත් හොඳ යාලුවො හිටිය මුස්ලිම් එව්න් හොඳ වැදගත් පවුල්වල හොඳට ඉගෙන ගත්තු එවුන් උන්ගෙ එහෙම ආගම ඔලුවට ගහපු එවුන් නෙමෙයි. මුස්ලිම් මිනිස්සු හැමෝම නරක නෑ. ඔය ලොකුවට අන්තගාමී විදිහට ආගම් බදාගෙන ඉන්න සෙට් එක තමයි නරක..........

    :yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මුස්ලිම් උන් හරිම හොදයි තමයි. එකම අවුල ඔය හොද කම ඔලුවට එන්නේ නැහැ උන් චන්දෙ දෙන වෙලාවේදී. හොද උනාට වැඩක් නැහැ පල්ලිය කියන වචනෙට පිටින් උන් යන්නෙ නැහැ. ඉතින් හොද උනත් නරක උනත් කොරන්න දෙයක් නැහැ උන් කතිරේ ගහන්නේ උන්ගේ පාලකයාට, පල්ලියේ අණට කීකරු දඩ බල්ලෝ වගේ.

    උබේ එකට කාල බිල එක පැන්සල දෙකට කඩා ගෙන එක වෙරළු ගෙඩිය බෙදාගෙන එක කෙල්ලගේ හිල් දෙක බෙදාගෙන හිටිය එකා උනත් චන්දයක් ආවම ඌ කතිරේ ගහන්නේ උන්ගේ පැත්තට.

    හැම මුස්ලිම් උන්ටම ලොකු සිද්දියක් නැහැ මේ රට මුස්ලිම් උනත් නැතත්. නමුත් උන් අන්තවාදීව පල්ලියේ අණ පිළිපදිනවා. එක අපිට හානිකර උනත් නැතත්.

    ඊටපස්සේ මුස්ලිම් චන්ද වැඩි වෙනවා. උන්ගේ නායකයෝ ටික පාර්ලිමේන්තුවට යනවා. ගිහිල්ලා උන්ට අවශ්‍ය දේවල් ටික කරගන්නවා.

    ඔන්න ඔතනයි ප්‍රශ්නේ, අවශ්‍ය දේවල් කියන්නේ උන්ගේ ඔය දරුණු අන්තවාදී මිනිස්සු බිහි කරන ඉස්කෝල මෙහෙ හදනවා. දැනටමත් කීපයක් තියෙනවා. ඔය ඉස්කොලවල් වලින් එලියට එන ළමයින් මුස්ලිම් නොවන දේවල් කෙරෙහි ඉතාමත් තදින් වයිරයක් පෙන්නනවා. උන් තමයි නියම ත්‍රස්තවාදීන්. නමුත් උන්ගේ ආගමට අනුව හරියටම 100% නිවැරදිව ආගම ෆලෝ කරන එවුන්. උන්ගේ ආගමට අනුව ත්‍රස්තවාදීන් නෙමෙයි. කුරනයට අනුව උන් 100% නිවැරදි මුස්ලිම්. අන්තිමට තැන් තැන් වල මරා දාපු හාමුදුරුවරුන්, උබේම අම්ම නංගි, තව මුස්ලිම් මිනිහෙක් ගේ ගෑනු හත් දෙනෙක්ගෙන් එකෙක් වෙලා තියෙයි. රේප් වෙලා තියෙයි. එච්චරයි..

    උබට පේන්න ඉන්න මුස්ලිම් එවුන් නරක උන් නෙමෙයි උනත් ඒමිනිහා උදව්වක් වෙනවා අන්තවාදී මුස්ලිම් බිහි කරලා පල්ලියේ අණට අනුව. උබට කොච්චර හොද මිනිහෙක් උනත් උබට ඌට කියන්න බැහැ උබ පල්ලිය කියන ඒවා අහන්න එපා කියල. අපිත් උන් දිහා වැරදි විදිහට බලන්නේ නැහැ. නමුත් Math එක සහ Logic එක වෙනස් වෙන්නේ නැහැ අපි උන් දිහා බලන ක්‍රමේ වෙනස් කරයි කියල. උබට තේරෙනවද? අපි කියන්නේ මුස්ලිම් යාලුවොන්ව මරපන් කියල නෙමෙයි. උන්ට සල්ලි යන එක අඩු කරන්න කියල. ටිකක් හරි මේක කන්ට්‍රෝල් කරන්න.
    මම මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහනවා නෙමෙයි, ලෝකේ අනික් රටවල් වලට වෙලා තියෙන දේවල් ඕං තරම් තියෙනවා අධ්‍යනය කරලා බලන්න මේ ගැන. රටේ මුස්ලිම් ප්‍රතිශතය අනුව මුස්ලිම් උන් හැසිරෙන විදිහ ගැන අධ්‍යනය කරපු. උදාහරණ වලට රටවලුත් එක්ක.

    ඔව් ඉතින් සමස්තයක් විදිහට ගත්තම උන් ඔක්කොගෙම එහෙම එක අරමුණක් තියෙන්නෙ පුලුවන් ඒක මමත් පිලිගන්නව. ඒවුනාට මම කියන්නෙ බන් උනුත් අපි වගේම මිනිස්සු මොනව උනත්. මම දැකල තියෙනව කිරියෙ උනත් සෑහෙන්න ත්‍රෙඩ් යනව ඒ මිනිස්සුන්ව නිකන් අමුම අමු ත්‍රස්තවාදියො බල්ලො තිරිසන්නු ගානට දාල කතාකරනව අපේ මිනිස්සු ඔක්කොම හරි හොඳ මිනිස්සු වගේ. හා එතකොට අපේ සිංහල කෙල්ලො ගෑනුන්ව රේප් කරන්නෙ මුස්ලිම් එවුන්ද?? අපේ එවුන්ට ඔච්චර ජාති ආලේ අරව මේව තියෙනවනන් ඔච්චර ගෑනුන්ව රේප් කරයිද අපේම සිංහල සක්කිලි නෑනෙ?? අන්තිමට බලාගෙන යනකොට අපි අපේ තියෙන වැරදි ජාතියක් විදිහට් හදාගන්නෙ නැතුව උඩ බලාගෙන කෙල ගසාගැනීමක් තමයි වෙන්නෙ. අනිත් එක උඹ ඔය කියන දේ උන් දැන් අවුරුදු 500-1000ක් විතර ලංකාවෙ හිටියෙ එහෙනන් දැන් වෙන්න එපැයි ඔය ගොඩක්ම උඹලගෙ තියෙන හීනමානෙ බන් වෙන එකක් නෙමෙයි.........
     
    Last edited:

    ඔව් බං මගේ හීන මානේ තමයි. උබ කිව්වම තමයි බං තේරුනේ. උබට මාර විදිහට තේරුම් ගන්න පුළුවන් මට වඩා :( සොරි බං ආයේ මෙහෙම කරන්නෙ නැහැ. මුස්ලිම් උන්ට වචනයක් වත් කියන්නේ නැහැ :) ඒවා හරි වැරදි වැඩ නේද බං? මුස්ලිම් උන්ට එහෙම දේවල් අහන්න වෙන්නේ උන් ත්‍රස්තවාදයට සපෝර්ට් කරන නිසා කියල කියන එක කිසිම තාර්කික නැති මෝඩ කතාවක්. මේ සේරම මිනිස්සු බං. :( මම හෙන පව් කාරයෙක් නේද බං? මට හෙන ගහන්න ඕන සමගිය නැති කරනවට :( සොරි බං දාස් වාරයක් සමාවෙයන් මට :(
     
    උඹල හදන්නෙ මේ රටේ ආපහු පාරක් ජනවාර්ගික අර්බුදයක් ඇතිකරල රට විනාස කරල දාන්න. මතකද අවුරුදු 30 විඳපු දුක?? අපි වගේම මුස්ලිම් උනුත් මේකෙ ඉන්න ඕන. උන් එහෙම උන්ට වෙනම රටක් ඉල්ලන්නෙ නෑනෙ. ඔන්න එහෙම ඉල්ලපු දවසට අපිත් එනව ගේමට. එතකන් නිකන් මේ තියෙන ප්‍රශ්න මදිවට තව ලෙඩ දාගන්න ඕන නෑ බොරුවට උඹලගෙ නිකන් ෆැන්ටසි හින්ද......:dull:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,064
    8,397
    113
    Kotahena
    උඹල හදන්නෙ මේ රටේ ආපහු පාරක් ජනවාර්ගික අර්බුදයක් ඇතිකරල රට විනාස කරල දාන්න. මතකද අවුරුදු 30 විඳපු දුක?? අපි වගේම මුස්ලිම් උනුත් මේකෙ ඉන්න ඕන. උන් එහෙම උන්ට වෙනම රටක් ඉල්ලන්නෙ නෑනෙ. ඔන්න එහෙම ඉල්ලපු දවසට අපිත් එනව ගේමට. එතකන් නිකන් මේ තියෙන ප්‍රශ්න මදිවට තව ලෙඩ දාගන්න ඕන නෑ බොරුවට උඹලගෙ නිකන් ෆැන්ටසි හින්ද......:dull:

    ඉල්ලපු දවසට අපිත් එනවා? උඹ කලින් ඇවිල්ල තියෙනව ද? :lol: උඹ වගේ මී හරකෙක් යකෝ

    මේ ලෝකේ කොයි රටේද එහෙම මුස්ලිම් මිනිස්සු රටින් කොටසක් ඉල්ලුවේ? ඉල්ලලා තියෙන්නේ? :lol: :lol: අනික් මුස්ලිම් යුද්ධ කරන රටවල් ඔක්කොම එහෙම ඉල්ලලා දෙන්න බැහැ කියපුවා ද?

    ගොන් බුරුවො තොගෙ මොලේ පුකේ ද? උන් යුද්ධ කරන්නේ රට බෙදා ගන්න නෙමෙයි :lol::lol::lol: