වඳ පෙත්තෙන් පටන්ගෙන ජාතියම මිනීමරාගැන්ම&
උපුටාගැනීමකි..
Dr. Thushara Jayasooriya ගේ පිටුවෙන්.
වඳ පෙත්තෙන් පටන්ගෙන ජාතියම මිනීමරාගැන්මට පෙර.........
ඔබලා ප්‍රධාන දේශපාලන පක්ශ දෙකට කාලෙන් කාලෙට උදව් කරන මීඩියා අයිතිකරුවන්ගේ රූකඩ බව දනිමු.ඔබලාගේ අනාගතය තීරනය වනුයේ මුට්ටියේ තරම මතබවද දනිමු.ඒ අසරන කමට අනුකම්පා කරමු..
ඔබලාගේ චැනල් තුලින් උදේ පාන්දර බුදුන් වහන්සේගේ ධර්මදේශනා අලවිකරමින් ආරම්භ කර පසුව පට්ටපල් බොරු මිත්‍යාවන් වපුරමින් මිනිසුන් නොමග යවමින් තමන්ට රුචි දේසපාලුවාගේ පාදඩකම් වහමින් යන ගමන අපිට තේරේ..හොඳම උදාහරනයනම් පාන්ගෙඩි අස්සෙ කොල ගහල රැකියාවල් පෙම්වතිය හොයන්න උපදෙස් දෙන උංව කරලියට ගෙන ඒම..ඉතිං ඔච්චර සෙල්ලම් දාන ඔබලගෙ චැනල් දිහා අදටත් මිනිස්සු බලා ඉන්නෙ මොකද ඔවුනුත් තවමත් හිතනව් ඔය පඩත්තර චැනල් සහ පත්තර වගකීමකින් වැඩකරනව කිය්ල.අනික රටේ අධ්‍යාපනය හැදිල තියෙන්නෙම ඔලමොට්ටලයො බිහිකරන්න මිසක් තාර්කික බුද්ධිමතුන් ඔපනංවන්න නොවෙයිනෙ....
ඉතිං මම කියන්නෙ මෙච්චරයි..වඳ පෙති සීන් එක හොඳ මාකටින් වැඩක් විදිහට හිතල හරි එවැනි දෙයක් තිබේද නැද්ද ඔය ඔබලගෙ පුවත්පත් ,නිව්ස් වල දාපු මෙතෙක්කල් ඒව වඳපෙති කිව්වට මොනාද ඇත්තටම,එහි සත්‍ය වයුහාත්මජ රසායනික තත්වයන්,උපත් පාලන ක්‍රමයන්,සහ වඳභාවයන් ඇතිකිරීමයි අතර වෙනස්කම්,පසුගිය දා අන්තර්ජාලයේ සංසරනට වන වීඩියෝවේ පුද්ගලයා සහ ඔහු ගෙන රජය ඔබලා ගත් තොරතුරු,ඔය වඳ්පෙත්ත කියල හිතා ඉන්න තවමත් මෙන්න මේව කියාගන්න බැරි ලබ්බවල් වලට වඩා හෙරෝයින් ගංජ මත්පැන් වලින් අපේ සිහල දමිල මුස්ලිම් ජනතාව විනාස වෙනහැටි අධ්‍යනයක් සහිතව පෙන්නපල්ල...නැතුව ජාතිවාදී ගැටුම් ඇතිවෙලා ඉන් මැරෙන ගානයි ගිනිතියන කඩ ගානයි උදේ පත්තරේ කියවනගමන් ලෝකෙට කියවල වීරයෙක් ව්වෙන්නවත් උඹල කඩේ යන අදාල දේසපාලුවගෙ හිත සතුටුකරන්නවත් නිකංම නිකං වාර්තාකරනයක් විතරනම් කරන්නෙ...ඔය මාධ්‍යවේදී කම් දීපල්ල ලමයෙකුට...

ඒවා හරි වැරදි වැඩ නේද බං? මුස්ලිම් උන්ට එහෙම දේවල් අහන්න වෙන්නේ උන් ත්‍රස්තවාදයට සපෝර්ට් කරන නිසා කියල කියන එක කිසිම තාර්කික නැති මෝඩ කතාවක්. මේ සේරම මිනිස්සු බං. 