වඳ සැත්කම්

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙහෙ ගෑණු එක්ක රට ගෑණු මොකට කම්පෙයර් කරනවද.... උන්ගේ ජාන එහේ හැටියට
    රට ගෑනු මෙහෙ ආවත් උන්ගෙ වැඩ සුපිරියි. මෙහෙ ගෑනු රට ගියත් වැඩ පජාතයි. මන් දන්න බැදපු කපල් කීපයක් රට ගිහින් ළමයි හැදුවෙ. ඔක්කොම දොස්තරලට කියල සීසර් තමා ගත්තෙ. ඒත් මගෙ යාලුවො කීපදෙනෙක්ම ඉන්නව ලංකාවෙ වෙන රටවල කෙල්ලන්ව බැදල. එයාලට ළමයි හම්බ උනෙත් ප්‍රයිවට්. එයාල කියලම නෝමල් ගත්ත. ඒක හින්ද තමා මන් බය නතුව කම්පෙයාර් කරන්නෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    PPIUD - Post Partum Intra Uterine Device ඕකෙන් වෙන්නේ දරුවන් ලැබිම අතර පරතරය හදන එක. අවුරුදු 10 ක් වෙනකන් ගර්භ්හාශේ ඇතුලේ ඕක තියන් ඉන්න පුලුවන්. නමුත් තමාට තව ළමයෙක් හදන්න ඕනේ කියලා හිතුනොත් හිතිච්ච සැණින් ඒ දාපු රෝහලේ වාට්‍ටුවේ ක්ලින්ක් එකට ආව ගමන් ඕක ගලවන්න වෛද්‍යයවරු බැඳී සිටිනවා. ඕකේ විශේශත්වේ ළමයා ඉපදිලා පැය 48 ක් යනකන් ගැබ් ගෙල සම්පූර්ණෙන් වැසිලා නොයන නිසා කිසිදු වේදනාවකින් තොරව ගර්භාෂෙට ඇතුල් කරන්න පුලුවන් වීම. නැත්නම් බබා හම්බුවෙලා සති 6ක් යනකන් ඉන්න ඕනේ පැය 48 පැන්නොත්. ඒ දාගත්තත් දාගෙන සති දෙකකින් හිතුනොත් මේක ගලොගෙන තව ලමයෙක් හදනවා කියලා ඒක ගලවලා අය්න් කරන්න පුලුවන් තත්පර කීපයක් ඇතුලත සහ ඒ සැණින් ආයේ ළමයෙක් හම්බුවෙන්න ගැබ් ගන්න පුලුවන්. කට්ටිය මහ ලොකුවට කියවන උපත් පාලන පෙති , DMPA injection පාවිච්චි කරලා නැවැත්තුවම ගැබ් ගන්න ටික කාලයක් ගියත් IUCD වලින් එහෙම කල් ගත වෙන්නේ නැහැ. ඕක UK වලෛන් දීප ව්‍යාප්තව යන research එකක්. නමුත් ඕක අසාර්ථකයි මොකද ගර්හාෂේ මුල් තත්වෙට පත්වෙද්දි පළමු සති 6 ඇතුලත ඕක ගොඩ දෙනෙකුගේ ඉබේම එලියට එනවා.

    රේප් වෙච්ච ළමයෙකුගේ අතට දැම්මේ Jadel ඒ සම යටින් තැම්පත් කරන පොඩි පටි දෙකක්. අවුරුදු පහක් යනකන් ගැබ් ගන්නේ නැහැ. ඒකෙනුත් ස්ථිර ලෙස වඳ වෙන්නේ නෑ.

    සෞඛ්‍යය අධ්‍යයාපනය ගැන මෙලෝ හසරක් නොදත් ගොට්ටයි පන්දමයි අල්ලලා මීඩියා වලට රිංග ගත්තු පර හැත්තයි, නූගත් පත්තර කාරයොයි. අම්මලා තාත්තලගෙන් රුපියල් 50 කෑලි ඉල්ලගෙන සෝෂල් මීඩියා වලට එන හිඟන පේජ් කාරයොයි කියන මගුල් වලට ‍රැවටිලා ඒක පස්සේ දුවන සිංහල ජාතිය වඳ කරන්න හදනවා කියලා කෑගහන මන්ද බුද්ධිකයෝ සෙට් එකක් ඉන්න රටක් තමයි මේ දකුණු ආසියාවේ අධ්‍යයාපනික කේන්ද්‍රය කරවන්න දඟලන්නේ. අනේ දෙව්දත් නොදිටි මොක් පුර.

    ලොල් මුන් නැට්ට උඩ දාගෙන නටද්දීම මට හිතුන ඔහොම මගුලක් වෙලා ඇත්තේ කියල:lol:.....ලංකාවේ මීඩියා වලටයි ගොබ්බ පේජ් වලටයි ඕනේ අම්මව විකුණලා හරි නිව්ස් ටික විකුණගන්න බං.

    උඹ ඔය කියපු විස්තරේ දැම්ම නම් බල්ලෙක්වත් ඔය නිව්ස් එක බලන්නේ නෑ එත් "සිංහලයා වඳ කිරීමේ කුමන්ත්‍රණයක් දඹුල්ලෙන්!" කියල කිව්වම හැමෝම බලනවනේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Other Guy :rolleyes: nea neda?

    nick ehew ekekda? danne nea. ara ekek kipila innawa mama nickwa quote kala kiyala ...

    මේකේ ප්‍රොෆෙශන් එළියට දාන්නෙ නැති අයත් තව ඇති... එළ එළ

    නික් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියල මම දන්නේ ගොඩ කාලෙක ඉඳන් බං :P(රජරටද කොහෙද) ඌයි රිදිලයි කිරියේ අරගත්තත් එක්ක ඒ දවස්වල.:rofl:

    මට ඌ එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ (ඌව කවදාවත් quote කරලත් නැද්ද කොහෙද). කව්රු කරත් වැරැද්ද වැරද්දමයි.

    කොහොම උනත් කමක් නැහැ ඒ වලිය දැන් අමතක කරලා දාපන්. මල පැනල කියපු දේවල් වලට සොරි. :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නික් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියල මම දන්නේ ගොඩ කාලෙක ඉඳන් බං :P(රජරටද කොහෙද) ඌයි රිදිලයි කිරියේ අරගත්තත් එක්ක ඒ දවස්වල.:rofl:

    මට ඌ එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ (ඌව කවදාවත් quote කරලත් නැද්ද කොහෙද). කව්රු කරත් වැරැද්ද වැරද්දමයි.

    කොහොම උනත් කමක් නැහැ ඒ වලිය දැන් අමතක කරලා දාපන්. මල පැනල කියපු දේවල් වලට සොරි. :sorry:

    බොලා දෙන්නා කවදද ඇරගත්තේ?

    අහ් සයිටම් එකට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :love::love::D:love::love::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Other Guy :rolleyes: nea neda?

    nick ehew ekekda? danne nea. ara ekek kipila innawa mama nickwa quote kala kiyala ...

    මේකේ ප්‍රොෆෙශන් එළියට දාන්නෙ නැති අයත් තව ඇති... එළ එළ

    other guy ඉනවා මේ ත්‍රෙඩ් එකේ පලවෙනි පිටෙත්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොලා දෙන්නා කවදද ඇරගත්තේ?

    අහ් සයිටම් එකට

    ඇයි මීට කලින් වලි දැකල නැද්ද? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න :rofl:

    නෑ මේ වෙන සීන් එකකට
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙච්චර උන් ඉන්නවා කියලා දන්නේ නෑනේ.

    තව එකෙක් දැන් මතක් උනා ජේමිස් බෝන්ඩ්007 ඌ ඒ කාලේ මෙඩිකල් ස්‍ටුඩන්ට් දැන් කොහොමද දන්නේ නෑ.

    ත්‍රෙඩ් එකක කමෙන්ට් කලොත් ටක්ගාලා අපිට නම් හොයා ගන්න පුලුවන් කතා කරන ශෛල්‍යය අනුව බං. මේකේ පොලිටික්ස් ත්‍රෙඩ් වල බැනගන්න තව එකෙක් ඉන්නවා උගේ ID එක කියන්නේ නෑ මම. ඌත් මගේ බැජෙක්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොලා දෙන්නා කවදද ඇරගත්තේ?

    අහ් සයිටම් එකට
    ඕවා ඔහොම තමා බන්... එක ත්‍රෙඩ් එකක පොඩ්ඩක් ඇදුනා.. අර හ් හ් එකා තරම් වලි ගියේ නෑ.. ඌත් ඩොකෙක් ද කොහෙද නේද... එක්ස්පෝස් උනානේ:rolleyes:
     
    චරිතහ් ? :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕවා ඔහොම තමා බන්... එක ත්‍රෙඩ් එකක පොඩ්ඩක් ඇදුනා.. අර හ් හ් එකා තරම් වලි ගියේ නෑ.. ඌත් ඩොකෙක් ද කොහෙද නේද... එක්ස්පෝස් උනානේ:rolleyes:

    ඌව එක්ස්පොස් කරන්න මේකෙ උන්ගේ ලුණු ඇඹුල් මදි!:rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    රිදිලාත් රුපියල් 50හේ සිම් විකුන විකුන දන්න දේවල්.... :baffled::baffled::baffled::P

    මහාලොකුවට ත්‍රෙඩ් නොදැම්මට මේ වගේ පොස්ට් 3-4ක් දාපන් උඹේ ක්ෂෙත්‍රයෙන්.. ගොඩක් වටිනව මචන්....:yes: අමුතු ආරුඪයන් කරගත්තු මිනිස්සු පිරිලා.... ෆේස්බුක් පේජ් කරන හුජ්ජ කොල්ලොන්ගේ මතේ තම රටේ මතේ වෙන්නේ අන්තිමට :dull:

    මචන් Ridila™ මූ කියන කතාවේ මාර තේරුමක් තියනවා. උඹලට වගකීමක් තියනවා මිනිස්සුන්ව දැනුවත් කරන්න. ප්ලීස් මොනවා හරි කරපන්. වෙන එවුන් එක එක ගෑනුන්ගෙ යට ඇඳුම් ගැන ත්‍රෙඩ් 1000 දැම්මත් වැඩක් නෑ උඹ වගේ එකෙක් ත්‍රෙඩ් එකම එකක් දැම්මෙ නැත්නම්. EK එක පවතින්නෙ උඹ වගේ එවුන් හින්ද. ඒ හින්ද ත්‍රෙඩ් එකක් දාන්න සතියකට පැයක් දෙකක් වෙන් කරපන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලොල් මුන් නැට්ට උඩ දාගෙන නටද්දීම මට හිතුන ඔහොම මගුලක් වෙලා ඇත්තේ කියල:lol:.....ලංකාවේ මීඩියා වලටයි ගොබ්බ පේජ් වලටයි ඕනේ අම්මව විකුණලා හරි නිව්ස් ටික විකුණගන්න බං.

    උඹ ඔය කියපු විස්තරේ දැම්ම නම් බල්ලෙක්වත් ඔය නිව්ස් එක බලන්නේ නෑ එත් "සිංහලයා වඳ කිරීමේ කුමන්ත්‍රණයක් දඹුල්ලෙන්!" කියල කිව්වම හැමෝම බලනවනේ.

    ඕක දීප ව්‍යයාප්තව යන රිසර්ච් එකක් බං International Federation of Gynecology and Obstetrics (FIGO). මම 5 ක් විතර දැම්මා. දාපු ඔක්කොම වගේ එලියට ඇවිත් මාස 3න් ස්කෑන් කරලා බලන්න එන්න කියද්දි. ඔය research එකෙන් උඹ දන්නවද ලංකාවේ කෙල්ලෝ කීයකට රස්සා හම්බුනාද කියලා. ඒකත් ටැබ් එකක් සහ මාසේට USD 250 ක සැලරි එකක් එක්ක. එව්වා ගැන කතා කරන්න එකෙක් නෑ. සිංහල ජාතිය වඳ කරනෝ කියලා කෑගහන්න විතරයි දන්නේ.

    P.s. : හැබැයි ඔය research එක unsuccessful මුලින් අවුරුද්දක් කියලා පටන් ගත්තේ 2014 DMH එකෙයි කාසල් එකෙයි. පස්සේ අධියර දෙක කියලා දීප ව්‍යයාප්තව පටන් ගත්තා 2015 ජුලි වල වගේ අවුරුද්දකට කියලා. සාර්ථක නොවුනු නිසා තව අවුරුද්දකට එක්ස්ටෙන්ඩ් කලා ඒ කිව්වේ 2017 මැදක් වෙනකන්. ලඟදි මම ඒ රිසර්ච් සෙට් එකේ කෙල්ලෙක්ගෙන් ඇහුවා කවද්ද ඕක ඉවර වෙන්නේ කියලා. උන්ටවත් ඒ ගැන no idea ඒකිම කිව්ව රිසර්ච් එක නම් ෆේල් කියලා.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නික් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියල මම දන්නේ ගොඩ කාලෙක ඉඳන් බං :P(රජරටද කොහෙද) ඌයි රිදිලයි කිරියේ අරගත්තත් එක්ක ඒ දවස්වල.:rofl:

    මට ඌ එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ (ඌව කවදාවත් quote කරලත් නැද්ද කොහෙද). කව්රු කරත් වැරැද්ද වැරද්දමයි.

    කොහොම උනත් කමක් නැහැ ඒ වලිය දැන් අමතක කරලා දාපන්. මල පැනල කියපු දේවල් වලට සොරි. :sorry:

    දැන් මම පොඩ්ඩ්ක් පරිනත වෙලා වෙන්න ඇති බං. වලි දාගන්න හිතෙන්නේ නෑ ඉස්සර වගේ. මොකෙක් හරි බැන්නත් දැන් ගණන් නොගන්න තැනට ඇවිල්ලා.

    බොලා දෙන්නා කවදද ඇරගත්තේ?

    අහ් සයිටම් එකට

    එව්වා දැන් වැඩක් නෑ බං.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක දීප ව්‍යයාප්තව යන රිසර්ච් එකක් බං International Federation of Gynecology and Obstetrics (FIGO). මම 5 ක් විතර දැම්මා. දාපු ඔක්කොම වගේ එලියට ඇවිත් මාස 3න් ස්කෑන් කරලා බලන්න එන්න කියද්දි. ඔය research එකෙන් උඹ දන්නවද ලංකාවේ කෙල්ලෝ කීයකට රස්සා හම්බුනාද කියලා. ඒකත් ටැබ් එකක් සහ මාසේට USD 250 ක සැලරි එකක් එක්ක. එව්වා ගැන කතා කරන්න එකෙක් නෑ. සිංහල ජාතිය වඳ කරනෝ කියලා කෑගහන්න විතරයි දන්නේ.

    වැඩක් නෑනේ? දැන් උඹ කියපු එක දෙයක්වත් මාකට් කරන්න පුළුවන් නිව්ස්ද? නෑනේ? වැදගත් නිව්ස් තමයි ඒත් මාකට් කරන්න බැනේ.....දැන් ඕවට ආධාර දීපු උන් දන්නවා නම් මෙහෙ විජාතික කුමන්ත්‍රණකාරයෝ වඳ බෙහෙත් පොවනවා කියනවා කියල ආය මේ පැත්ත හැරිලාවත් බලයිද?:dull:

    බෑ

    මොකද බන් දිගටම එන්නේ නැත්තේ

    weekends විතරයි බං විවේකයක් තියෙන්නේ....සමහර සතිවල ඒකත් නැහැ :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    චරිතහ් ? :P

    නෑහ්. ඔය චරිත් කියලා කට්ටිය එක්ස්පෝස් කරගෙන දඟලන්නේ වෙන එකෙක්ව බං. චරිත් මෙඩිකල් ෆීල්ඩ් වලට සම්බන්දයක් ලොවෙත් නැහැ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දැන් මම පොඩ්ඩ්ක් පරිනත වෙලා වෙන්න ඇති බං. වලි දාගන්න හිතෙන්නේ නෑ ඉස්සර වගේ. මොකෙක් හරි බැන්නත් දැන් ගණන් නොගන්න තැනට ඇවිල්ලා.

    මම වගේ:rofl: