වඳ සැත්කම්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ ඌ මෙඩිකල් ෆීල්ඩ් එකට සම්බන්ධයක් නෑ බං. මෙහෙ උන් චරිත් කියලා එක්ස්පෝස් කරගෙන දඟලපු කෙනා කොහෙ හරි තැනක MOH - Medical Officer of Health ඒ කිව්වෙත් ඩොක්ටර් කෙනෙක්ම තමයි. Midwives ලා PHI ලා ඉන්න තැන ප්‍රධාන ඩොක්ටර්. ඌට අර අරුණ47 කියන ගොබ්බයා ඇටෙන්ඩන් ගගා කියෙව්වට ඌ MOH කියන පෝස්ට් එක දැනග්ටල්ල ඉස්කෝලෙකට ගොඩවෙච්ච එකෙක් නෙමෙයි මං හිතන්නේ.

    ඒකත් එහෙමද.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොල් සීන් කිවුවම තව සීන් කෙනෙක්ව මත වෙන්නේ මට විතරයිද.කිඹුලයියගේ ලව් එක

    නෑ ඌට මෙච්චර හැකියාවක් නෑ....මූ මේ experienced එළකිරි සටන්කරුවෙක් :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බිංදුවා....කොළයක පිනිබිඳු ප්‍රොෆයිල් පික් එක දාගෙන හිටපු බිංදුනේ......හොඳ එකෙක් ඌත් හැබැයි.....මෑතකදිත් ත්‍රෙඩ් එකක දැක්කද කොහෙද බුවාව

    :yes::yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ;21331051 said:
    මේකේ කීයක් ඉන්නවද වෛද්‍යය වෘතිකයින් සහ වෛද්‍යය ශිෂ්‍යයින් බං.


    Sri sampath

    මුව කන්න එපැයි
    කට්ටියක් මට පෙන්නුවා fb එකේ සම්පත් කෙනෙක්
    saitm සීන් එක දාලා කියලා
    මුත් එකම කිරියේ දාල තිබ්බ
    මුගෙන් ඒ උබද ඇහුවම මු නෑ කිවනේ :angry:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මුව කන්න එපැයි
    කට්ටියක් මට පෙන්නුවා fb එකේ සම්පත් කෙනෙක්
    saitm සීන් එක දාලා කියලා
    මුත් එකම කිරියේ දාල තිබ්බ
    මුගෙන් ඒ උබද ඇහුවම මු නෑ කිවනේ :angry:

    :rofl: යකෝ තෝ එක දන්නේ අද:rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් Ridila™ මූ කියන කතාවේ මාර තේරුමක් තියනවා. උඹලට වගකීමක් තියනවා මිනිස්සුන්ව දැනුවත් කරන්න. ප්ලීස් මොනවා හරි කරපන්. වෙන එවුන් එක එක ගෑනුන්ගෙ යට ඇඳුම් ගැන ත්‍රෙඩ් 1000 දැම්මත් වැඩක් නෑ උඹ වගේ එකෙක් ත්‍රෙඩ් එකම එකක් දැම්මෙ නැත්නම්. EK එක පවතින්නෙ උඹ වගේ එවුන් හින්ද. ඒ හින්ද ත්‍රෙඩ් එකක් දාන්න සතියකට පැයක් දෙකක් වෙන් කරපන්.

    වෙලාවක් නෑ මචං දැන් ඉස්සර තරම්.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹ දන්නේම නෑ

    යකෝ දන්නවා නම්, මම අහනවද ඕයි. හෙමදේම දන්න එකා වගේ ඉන්න මම .. මෙහෙම උඹලගෙන් අහන එක මට අපහාසයක්!!! ඒත් ඇහුවේ දන්නේ නැති හින්දා:angry::no:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම දන්න විදිහට ඉස්ලාම් ආගමේ උපත් පාලනය අනුමත කරන්නෙ නෑ. ඒ හින්ද ඒ මිනිස්සුන්ට ඒවා කරන්න යන්නෙ නෑ.

    උඹ කියල තියන දෙයින් තේරෙනවා උඹට උපත් පාලන ක්‍රම ගැන වැඩි අවබෝදයක් නෑ කියල. හැම කෙනාටම හැම පාලනය කරන ක්‍රමේම ගැලපෙන්නෙ නෑ. එක එක්කෙනාගෙ පර්සනල් චොයිස් තියනවා වගේම මනුස්සයගෙන් මනුස්සයට ඒ මෙතඩ් එකේ ප්‍රැක්ටිකලිටි එක වෙනස් වෙනවා. ලූප් එකක් කියල කියන්නෙ වැඩි දැනුම් තේරුම් නැති කෙනෙකුට දෙන්න පුළුවන් හොඳම තාවකාලික උපත් පාලන ක්‍රමේ.


    මම දැක්ක ඊයේ නිව්ස් එකක තිබුන ලාබාල රේප් වික්ටිම් කෙනෙකුගේ අතකට වඳ සැත්කමක් කරලා කියල (Contraceptive implant). ඒකත් තාවකාලික සැලසුම් ක්‍රමයක්. මේ දේවල් ලියන මාද්‍යකාරයන්ට ලියන්න කලින් පවුල් සෞක්‍ය සේවිකාවකගෙන්වත් උපදෙස් අරගන්න තිබුන.


    උඹත් කියලා තිබ්බනේ දඹුල්ලේ සීන් එක ගැන දන්නේ නෑ කියලා
    උඹලා විස්තරේ හරියට දන්නේ නැත්තම් බොරු කතා නොකියා ඉදිල්ලා
    නැත්තම් උඹලත් කරන්නේ පත්තර කාරයා කරන වැඩේමනේ හොයන්නේ බලන්නේ නැතුව
    මට දැන් මෙතන ඉන්න දොස්තරලා එකෙක් හරි කියලා දීපල්ලකෝ
    ඔය කරන මගුලක් බලෙන් කරන්නේ ඇයි කියලා?
    ඇයි උන්ව ඒක නොකලා කියලා ටිකට් නොකපන්නේ?
    මෙතන උඹලා කියනවට වඩා දෙයක් තියෙනවා

    :baffled::baffled::baffled::baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වලි ලෝකයක් ඉස්සර... ජන්ගි ත්‍රෙඩ් වල නෙවෙයි කට්ටිය හිටියෙ දැන් වගේ:dull:

    ඔව් දැන් ඉන්නේ ශනුද්‍රිගේ ජංගි තම්බලා වතුර බොන්න හදන උනුයි, ඔ‍ෆිස් එකේ කෙල්ලෙක්ගේ පෑන්ටි දාරේ දැක්කා කියලා ත්‍රෙඩ් දාන උනුයි සහ ඒ වටේ හැදිච්ච සෙට් එකක්නේ බං.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉතින් ඌ නෑ කිවම
    මම කියන්නද නෑ ඒ උබම තමා කියලා :no:

    :rolleyes: උගේ හැසිරීමෙන් තේරුම් ගන්න ඕන දෙයක් දරුවා ඒක.