නෑ බන් මම බැලුවේ මූ ඇමසියා හරි ඇන්ටිබීබීඇස් හරිද කියලා
වට්ද පක්නෑ බන් මම බැලුවේ මූ ඇමසියා හරි ඇන්ටිබීබීඇස් හරිද කියලා
වට්ද පක්විකාර කරන්න එපා ඔයි.. මම ලොල් සීන්. මම එන්නේ ආතල් ගන්න.
උබලා කටද මාව ජෝඩු කරන්නේ
ඈස් අයි සෙඩ් බ්ෆෝර්-- හැමදේම දන්න එකා ව්ගේ ඉන්න මට මෙහෙම අහන එක අපහාසයක්. ඒත් උඹලගේ ආතල් එක කඩන්න ඕන නැති හින්දා මාත් කමෙන්ට් කරන්නේ.
උඹලා කියන කිසි දෙයක් මට සම්බන්ධ නෑ බං
මූ නිකන් වයිට්වෝකර් වගේ.
ලැනෙස්ටර් ට සම්බන්දයක් තියනවා. මම ණය ගෙවනවා 
මූ නිකන් වයිට්වෝකර් වගේ.

mama mulin hituwe lazy lizzard walkeraya kiyala.. ade muda danne nea![]()
mama mulin hituwe lazy lizzard walkeraya kiyala.. ade muda danne nea![]()
අඩෝ ඇත්තද බං. ඌව අල්ල ගනින්කෝ මේ ලොල්_සීන් ව අල්ල ගන්නේ ෆේක් කියලකියන්න බෑ.ඔය වෝකරයට ෆේක් බරගානක් තියෙනවා කියලා ඌම කියනවා.




අඩෝ ඇත්තද බං. ඌව අල්ල ගනින්කෝ මේ ලොල්_සීන් ව අල්ල ගන්නේ ෆේක් කියල
ගොඩක් උන් කියන්නේ මම සොහොන කියල
තව උන් කියනවා මම ටිවිස්ට්ඩ් කියල එකක්ලු
තව උන් කියනව මම අයිඩිනිටි ලු
දැන් උබලා කියනවා lazy lizzardලු
ඒ අතරේ මම වයිට් වෝකර් ලු
මෙහෙම ගියොත් තොපි හෙට කියයි, මම GTRZ කියලා![]()



උඹගෙ රිප්ලයිස් මාර ඉෆෙක්ටිව් බන්. මාත් ඉගෙන ගන්න ඕන නියුක්ලියර් ඔප්ෂන් එක පාවිච්චි කරන්න. උඹල සෝෂල් මීඩියා වල ඉඳලමද කොහෙද ගොඩක් දේවල් දන්නවා.

ඔය ඕකගේ නියුක්ලියර් ඔප්ෂන් එක නෙවෙයි උගේ නියුක්ලියර් ඔප්ෂන් එක උඹල දැකල නැහැ![]()
අලුතෙන් ළමයෙක් හම්බ උනාම මාස 6ක් විතර යනකන් උපත් පාලන ක්රමයක් පාවිච්චි කරන්න ඕන. ලංකාවේ news වලට විකුණගන්න දෙයක් නැතුව විකාර දානව.
හරිනම් අවුරුදු03ක් ද කොහේද තියෙන්න ඕනෙලු බන්.මට හරියටම මතක නෑ අවුරුදු 03 ද කියලා.

GAP 3 year kiyala kiyanne... mawkiri dena ekai mawage poshanayai hithanna oonenea.. eth ithin dan bandinne 30 pahuwela nisai aula,,![]()



එක ළමයෙක් හැදුවම ගෑනි ඉවරයි.

මෝඩ ගෑනු බයවෙන්න ඇති උපකරණයක් දානවා කිව්වම. අවුරුදු 30දි විතර කසාද බැඳල ජීවිතේ පලවෙනි ලිංගික අත්දැකීමෙන්ම බඩවෙලා අමාරුවෙන් ඉන්න ඇත්තෙ ලමය එලියට එනකල්. දොස්තර ඇවිත් උපකරණයක් දාල හුකන්න බැරි කරයි කියල මුන් බයවෙන්න ඇති.![]()
මම ඉස්සර ඕවා ගැන thread එකක් පටන් ගත්ත, එත් පොඩි පොඩි වාත case අපු නිසා ඉතුරු ටික දැම්මේ නැහැ. ඉල්ලන් ටින්කිරි ගාගන්න ඕන නැහැ නේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1669268