වඳ_සැත්කම්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,135
    12,114
    113
    Ohio, USA
    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්

    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:
    QKuMYuq.jpg
     
    • Haha
    Reactions: visalbro

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් පොනිලට ගෝටට චන්නට බැන්නට ඒ කාලේ තැරි දාර පුන්නකු බයියෙක් නේ බලන් ගියාම.. @Kolama :lol:

    අඩෝ ඩෙකසාමා @2osama උබල දෙන්න මරාගත්තට මේ උබලගෙ එකෙක් ඈහ්හ්.. 😁

    😂😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    දැන් පොනිලට ගෝටට චන්නට බැන්නට ඒ කාලේ තැරි දාර පුන්නකු බයියෙක් නේ බලන් ගියාම.. @Kolama :lol:

    අඩෝ ඩෙකසාමා @2osama උබල දෙන්න මරාගත්තට මේ උබලගෙ එකෙක් ඈහ්හ්.. 😁
    ඔව් බං @shenat කියන්නේ නිකන් බයියෙක් නෙවෙයි වද බයියෙක්🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ඔව් @shenat කැරි පොන්නයා හිතන් ඉන්නෙ අපි මැරිලා ඉපදිලා කියලා. 😜😂
    ඕකා අමු මෝඩයා දන්නේ පොර ටෝක් දෙන්න විතරයි
    ඌ තරම් දන්න එකෙක් ආයේ මේ ලංකවේම නැහැ වගේ කථාව 🤦
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕකා අමු මෝඩයා දන්නේ පොර ටෝක් දෙන්න විතරයි
    ඌ තරම් දන්න එකෙක් ආයේ මේ ලංකවේම නැහැ වගේ කථාව 🤦

    ඕකගෙ රිප්ලයිවල ගෑනු ගතියක් තියෙනවා නේද බං? 😏 ඒකයි මම ඔය පොන්නයව අවුස්ස ගන්න ආස. 😂😂
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ඕකගෙ රිප්ලයිවල ගෑනු ගතියක් තියෙනවා නේද බං? 😏 ඒකයි මම ඔය පොන්නයව අවුස්ස ගන්න ආස. 😂😂
    නියම පිරිමි බාගේ බං 🤣 අපි ඔසි කිව්වට elakiri එකට Log වෙන්නේ ලංකාවේ IP එකකින් කියපන්කෝ ඉතීන්🤦🤦🤦
     
    • Haha
    Reactions: Kolama

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නියම පිරිමි බාගේ බං 🤣 අපි ඔසි කිව්වට elakiri එකට Log වෙන්නේ ලංකාවේ IP එකකින් කියපන්කෝ ඉතීන්🤦🤦🤦

    මගේ IP එකේ නම් උබේ අම්මගේ හිල තමයි location එකට පෙන්නුවේ 😂😂
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    ඕකගෙ රිප්ලයිවල ගෑනු ගතියක් තියෙනවා නේද බං? 😏 ඒකයි මම ඔය පොන්නයව අවුස්ස ගන්න ආස. 😂😂

    ගෑනියක් වගේ වෙස් වලාගෙන ඇවිත් තමයි මම උබේ ගෑනිට ඇරල යන්නෙ තෝ පැයට ඩොලර් එකට සුද්දට පුක දෙන වෙලාවට. 😹😹😹

    වරදක් කරා නං හොයල දඬුවම් දෙන්න ඕන කිව්වම නූගත් මෝඩ පොන්නයන්ට තේරිලා තියෙන්නෙ මයිනට චන්දෙ දෙන්න ඕන කියලා 😹😹

    මේ වගේ තැරි මෝඩ ගූ ගොඩවල් වලට ඉගෙනගන්න බැරි උන එකේ පුදුමයක් තියෙනවද ඉතින්. 🙈🙈

    Scrap කරන මැක්බුක් එකක් හිඟාකාල, පැයට ඩොලර් එකට උගේ සියලු වැඩ කරල දෙන එක තමා තොපි වගේ මෝඩ ගූ ගොඩවල් වලට කරන්න තියෙන්නෙ. 🤣🤣🤣🤣

    ------ Post added on Nov 17, 2023 at 3:18 AM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    4000 ක් කියන්නෙ මහ ගානක් නෙවෙයි බන්. දවසට 3ක් කරත් අවුරුද්දට 1000 ක් විතර. අවුරුදු 4ක් කරත් ඇති 4000 වෙන්න. මම කියන්නෙ 4000 ද 400 ද කියන එක නෙවෙයි 1ක් කරත් ඒක බරපතල සමාව නොදිය යුතු වරදක් කියල දකින්න බැරි එකයි. හෙන සහජීවන ඔස්තාද් ල ඉන්නෙ සියලු ක්ෂෙත්‍ර අතික්‍රමණය කරපු.
    It's 2023 and that alleged doctor has been put on duty again, see how unfair your opinion was..
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    It's 2023 and that alleged doctor has been put on duty again, see how unfair your opinion was..

    ඔය කියන්නෙ “කරා කියපු” වැඩේ ගැන මිසක් දොස්තර ගැන නෙවෙයි. දොස්තර මොකා උනත් හෙට ඔහොම වෙන නිවුස් එකක් ආවත් මම කියන්නෙ ඕකමයි.

    ඒ කියන්නෙ කරන චෝදනාව බරපතල නිසා ඒ ගැන පරීක්ෂණයක් කරලා “වරදක් කරලා තියෙනව නං” දඬුවම් දෙන්න ඕන කියන එකයි. වරදක් කරලා නෑ ඒක දේශපාලන පලිගැනීමක් කියලා දැන් ඔප්පු වෙලා තියෙනවනෙ. එතකොට සේවයෙ පිහිටුවන්න ඕන. ඒ මනුස්සයට උන පාඩුවට(හැම අතින්ම, සල්ලි වලින් විතරක් නෙවෙයි) සාධාරණය වෙන්නත් ඕන.

    ඒත් එක්කම මේ වගේ බොරු පැමිණිලි කරේ කවුද, ඒ ඇයි කියන එකත් හොයලා කරපු උන්ට දඬුවම් දෙන්න ඕන. ඒක වෙන්නෙ නැත්තං මොකක්ද බන් උබල හදාගත්ත හුthතෙ රට??
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔන්ලයින් වැඩ කරගන්න බැරි නූගත් ගොබ්බිගෙ පුතෙක් Internationally Competitive Market එකක hourly rates ගැන දන්න පකක් තියෙනවද ඉතින්. 😄😄😄

    හරිනෙ ඉතින්, ඔන්ලයින් සුද්දන්ගෙ ගූ අදින්න බෑනෙ! 😂😂😂

    No online work done

    Thread: https://elakiri.com/posts/28986347/
     
    • Haha
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්ලයින් වැඩ කරගන්න බැරි නූගත් ගොබ්බිගෙ පුතෙක් Internationally Competitive Market එකක hourly rates ගැන දන්න පකක් තියෙනවද ඉතින්. 😄😄😄

    හරිනෙ ඉතින්, ඔන්ලයින් සුද්දන්ගෙ ගූ අදින්න බෑනෙ! 😂😂😂

    Thread: https://elakiri.com/posts/28986347/

    මැරෙනකම්ම මෙතන වැලපුණත් වෙන රටකට කවදාවත් ගන්නෙ නැති නූගත් මෝඩ බූරුවෙක් කියල මතක් උනාම මේ වගේ එළොවටත් නැති මෙළොවටත් නැති ඒව ලියනවා. 😹😹

    නූගත් කෝලං පොන්නයා හිතන් ඉන්නෙ හැම එකාම ඌ වගේ පැයට ඩොලර් එකට වැඩ කරනව කියලා. තොපි වගේ නූගත් කම්කරුවොන්ගෙන් අඩු මිලට වැඩගන්න තමා සුද්දො තොපිට වැඩ දෙන්නෙ 😹😹😹
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මැරෙනකම්ම මෙතන වැලපුණත් වෙන රටකට කවදාවත් ගන්නෙ නැති නූගත් මෝඩ බූරුවෙක් කියල මතක් උනාම මේ වගේ එළොවටත් නැති මෙළොවටත් නැති ඒව ලියනවා. 😹😹

    නූගත් කෝලං පොන්නයා හිතන් ඉන්නෙ හැම එකාම ඌ වගේ පැයට ඩොලර් එකට වැඩ කරනව කියලා. තොපි වගේ නූගත් කම්කරුවොන්ගෙන් අඩු මිලට වැඩගන්න තමා සුද්දො තොපිට වැඩ දෙන්නෙ 😹😹😹

    YouTube Premium ගන්නවත් මාසෙට ඩොලර් දෙකකවත් වත්කමක් නැති නිසා ඇඩ් බල බල ලතවෙන, Apple TV මාසෙ ට්‍රයල් එක අරන්, ඒකෙ ෆිල්ම්ස්වලට වෙනම ගෙවන්න ඕන කියලා දැන්ගත්තාම, ගූ ගිහින්, ඒක අයින් කරගත්ත තොට තියෙන එකම subscription එක ලයිට් බිල තමයි. 😂😂😂

    තොට මොන $ද කම්කරු ගොබ්බිගෙ පුතෝ! 😝😜🤪
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    4000 ක් කියන්නෙ මහ ගානක් නෙවෙයි බන්. දවසට 3ක් කරත් අවුරුද්දට 1000 ක් විතර. අවුරුදු 4ක් කරත් ඇති 4000 වෙන්න. මම කියන්නෙ 4000 ද 400 ද කියන එක නෙවෙයි 1ක් කරත් ඒක බරපතල සමාව නොදිය යුතු වරදක් කියල දකින්න බැරි එකයි. හෙන සහජීවන ඔස්තාද් ල ඉන්නෙ සියලු ක්ෂෙත්‍ර අතික්‍රමණය කරපු.

    බලු මස් කාලද පොන්ස්?🤣🤣🤣
     
    • Haha
    Reactions: 2osama and Kolama