වමත් පුද්ගලන්

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
අත විතරක් වම් වෙලා වැඩක් නෑ ; කකුලත් වම හුරුවෙන්න ඕන. ඒක තමයි හරිම වීදිය හරි වමත්කාරයෙක් අඳුනගන්න.

නෑ බන් අතයි කකුලයි විතරක් නෙවෙයි... මල්ලි බබත් වමට බරවෙන්න ඕනේ... :D:D:D:D
 

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    බලන්‍ යනකොට වමත් කරයෝ ඕක්කොම ලංකාවෙන...උන් ඕක්කොම Elakiri ඒකේ:D:D;)
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මමත් වමත් කාරයෙක්...

    ඔය කියනදේවල් බොහොමයක් අඩු වැඩි වශයෙන් මා තුලත් තිබෙන බව මට දැනෙනවා....

    ඒත් මගේ කම්මැලිකම නිසා ඒ හැමදේම මා තුලම වසන් වෙලා තියෙන්නේ බන්....

    මම ගොඩක් උත්සාහ කරනවා මේකෙන් ගොඩ එන්න...
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මගේ මල්ලි නම් හැමතිස්සෙම වම් පැත්තට තම නැඹුරු වෙන්නේ.:sorry: