වම්බටු ගහලා පලා ගත්තද?

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ඕකා හරින් ෆොන්සේකා මේ ටිකේ කතා කරපු හැටි බලපංකො ,
    එත් හරින් ෆොන්සේකා ගේ ඒවට හුරේ දාලා මුට බනිනවා ,
    ඉදා මේක ගනින් අරන් තව හොදට හෝදපන්

    surf-excel-500x500.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඕකා හරින් ෆොන්සේකා මේ ටිකේ කතා කරපු හැටි බලපංකො ,
    එත් හරින් ෆොන්සේකා ගේ ඒවට හුරේ දාලා මුට බනිනවා ,
    අපි කොල්ලො කුණුහර්ප කියලා බෑනගත්තත් ගෑණූන්ට කියන්න යන්නේ නෑනේ බන්. පාර්ලිමේන්තුවේ වාසු රනිල්ට පකයා කිව්ව එක එලියේ එවුන්ට ගෑටලුවක් වුනේ නෑ. ඒ වුනාට ගෑණූන්ට අපහාස කරන එක මන්ත්‍රීවරයෙක්ට ගෑලපෙන්නේ නෑ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ.. නොදියුණු සමාජයක ගෝත්‍රික ලක්ෂණ පාර්ලිමේන්තුවකට ගෑලපෙන්නේ නෑ. ඕක බරපතල කතාවක්, මම අහලා තියෙනවා මීට කලින් ඔය වගේ කාන්තාවකට අපහාසාත්මක කතාවක් කරලා තියෙන්නේ පියානෝ විතරයි කියලා.. ප්‍රේමදාස කිව්වාලු සිරිමාවගේ පුටුව මාසෙකට සෑරයක් හෝදන්න වෙයි කියලා.. සමාජ මාධ්‍ය නෑති, සිවිල් සන්විධාන නෑති ඒ කාලෙත් ඒ ප්‍රකශෙට සෑහෙන්න විරෝධයක් ආවාලු. මේවා කිසිසේත්ම අනුමත කලයුතු දේවල් නෙමේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනේ උබලගෙ කාන්තා හිoසනේ ලොල්..තොපිල තමයි රියල්ම වහල්ලු, ෆොන්සේක හරීන් එහෙම කතා කරන හැටි ඇහිලම නැ වහල්කම උපරිමයි නොදකින්..

    ඕකා හරින් ෆොන්සේකා මේ ටිකේ කතා කරපු හැටි බලපංකො ,
    එත් හරින් ෆොන්සේකා ගේ ඒවට හුරේ දාලා මුට බනිනවා ,
    ගු ඇන් පි වහල්ලුන්ගෙන් මේවගේ ගොන් තෙර්ඩ් මිසක් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ බන්...තෙර්ඩ් දාල නාන එක නතර වෙන්නෙ නැ මේ කපේ
    ------ Post added on Nov 20, 2021 at 11:48 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ උබලගෙ කාන්තා හිoසනේ ලොල්..තොපිල තමයි රියල්ම වහල්ලු, ෆොන්සේක හරීන් එහෙම කතා කරන හැටි ඇහිලම නැ වහල්කම උපරිමයි නොදකින්..

    මහත්තය නම් ඉතින් රනිල්ගේ වම්බටුව ගහගෙන පුම්ක පලාගත්තු කෙනානේ​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මහත්තය නම් ඉතින් රනිල්ගේ වම්බටුව ගහගෙන පුම්ක පලාගත්තු කෙනානේ​

    රනිලගෙ ගූ වහල ෆේක් එකකින් ඇවිල්ල නොදකින් ගොන් බඩුව...
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    රනිලගෙ ගූ වහල ෆේක් එකකින් ඇවිල්ල නොදකින් ගොන් බඩුව...
    උබ අරූ කියපු දේ දැන් හරි කියලද කියන්නේ? ඔහොම කාන්තාවකට අපහාස කරන එක උබට සැටිස් ද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රනිලගෙ ගූ වහල ෆේක් එකකින් ඇවිල්ල නොදකින් ගොන් බඩුව...

    මහත්තයා මොකදා තාම පුම්ක දෙන්න පරක්කුව ... දැන් සල්ලිත් දැම්මනේ​

    මේ රනිල්ගේ බංගලාවෙන් කතා කරන්නේ මහත්තයා අද පුම්ක දෙන්න බාරගත්ත නේද​

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    තිස්සකුට්ටිආරච්චි පාර්ලිමේන්තුවේදී කාන්තා මන්ත්‍රීවරියකට සහා විපක්ෂනායක බිරිදට අපහාස කිරීම.. කාන්තා සන්විධාන වලින් දෑඩි විරෝධයක් එල්ල වෙයි. පාර්ලිමේන්තුවක කාන්තාකට අපහාස කිරීම ජාත්යන්තරය දක්වා යන ලකුණු.

    හපෝ ඕකෙ මොකවත් ලොකු අපහාසයක් කරලා නෑනෙ.. අනික අල , ළූණු වල් ගණන් නෙ අහන්න තිබ්බෙ..එව්වගෙ දැන් දාන්නෙත් 500g වල මිළ...😁
     
    • Haha
    Reactions: malakadss

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හපෝ ඕකෙ මොකවත් ලොකු අපහාසයක් කරලා නෑනෙ.. අනික අල , ළූණු වල් ගණන් නෙ අහන්න තිබ්බෙ..එව්වගෙ දැන් දාන්නෙත් 500g වල මිළ...😁

    මහත්තයත් පුම්ක දෙන්න බාරගත්තද​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ අරූ කියපු දේ දැන් හරි කියලද කියන්නේ? ඔහොම කාන්තාවකට අපහාස කරන එක උබට සැටිස් ද?
    අපහාස නම් කාන්තා පිරිමි කියල දෙයක් නැනෙ,කාටකරත් අපහාස .., ෆොන්සේකල හරීන්ල කියල බලුකතා නොපෙනි ,ඒවට හුරේ දදා, කන්තාවො වෙනුවෙන් පෙනී ඉන්නව කියල එක වහල්ලුන්ගෙ ගොන් ජෝක් එකක්
     
    • Haha
    Reactions: malakadss

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    මහත්තයත් පුම්ක දෙන්න බාරගත්තද​

    විවේචන භාරගන්න පුරුදුවෙයන් ඒක් උඹලග්ග් මහ උන්ටත් නැති නිසා තමයි ලක්ෂ ගණන් ජීවිත වලට වගකියන්න උනේ ඉතිහාසෙත්.
     
    • Like
    Reactions: malakadss

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    කියන්න කටගත්තා විතරයි. එක ගොනෙක් නම් වැරදීමක් වෙන්න පුළුවන්. ගොන්නු බානක් එවනවා කියන්නෙ ඒ ජන්ද දායකයෝ උපන්ගෙයි අඳබාලයොම තමයි.
    Badulleth patta gonnu inne

    mu ekek anith eka ara chamara sampath karaya
    මේ වගේ ගොන්නු ඇතුලේ අර සමන්ත විද්‍යාරත්නව එලියට දාලා. බදුල්ලේ ජනතාව දැන් වම්බටු ගහලා පලා ගෙන ඇත්තේ මෙව්වා බලලා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    හපෝ ඕකෙ මොකවත් ලොකු අපහාසයක් කරලා නෑනෙ.. අනික අල , ළූණු වල් ගණන් නෙ අහන්න තිබ්බෙ..එව්වගෙ දැන් දාන්නෙත් 500g වල මිළ...😁
    එහෙම අපහාසයක් කරලා නෑ කියලා හිතෙනවා නම් උඹත් අයිති ඒ පාදඩ කුලකයටම තමා.. පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නේ ශිෂ්ඨ විදිහට කතා කරන අය.. බොහොම සුලු පිරිසක් තමා ඔය වගේ පාදඩයෝ ඉන්නේ.. වාසු පකයා කියලා කිව්වාට මම හිතන්නේ නෑ කවදාවත් ඔහොම කතා කියයි කියලා. විමල් වුනත් එහෙමයි. ඔහොම ගෑණූන්ට අවලම් කතා කියන්නේ පණ නෑති එවුන්. පොන්නයෝ..
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    එහෙම අපහාසයක් කරලා නෑ කියලා හිතෙනවා නම් උඹත් අයිති ඒ පාදඩ කුලකයටම තමා.. පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නේ ශිෂ්ඨ විදිහට කතා කරන අය.. බොහොම සුලු පිරිසක් තමා ඔය වගේ පාදඩයෝ ඉන්නේ.. වාසු පකයා කියලා කිව්වාට මම හිතන්නේ නෑ කවදාවත් ඔහොම කතා කියයි කියලා. විමල් වුනත් එහෙමයි. ඔහොම ගෑණූන්ට අවලම් කතා කියන්නේ පණ නෑති එවුන්. පොන්නයෝ..

    ගොටාබයගේ වියත්මග පිස්සු කොර නේද :lol:
     
    • Like
    Reactions: malakadss

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    අර ගම්මන්පිලය කියන්නේ මේ වගේ අමාරු අවස්ථාවක රජයට උදව් කරන්න ඕනි කියල.
    ඉතින් පාස්කු ප්‍රහාරය වෙලාවෙත් උන්ට උදව් කරන්න තිබ්බනෙ ආණ්ඩුවට.
     
    • Like
    Reactions: malakadss