වම්බටු_4ම_100යි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,036
    46,471
    113
    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවලු තොග විශාල වශයෙන් අඩු වීම නිසා සියලු එළවලු වල තොග මිල ඉහළ ගොස් ඇත. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සියලු එළවලු වල තොග මිල කිලෝවකට රු. 100 සිට 180 අතර මිලක වෙයි. මිට සමගාමිව සිල්ලර වෙළද මිලද රු. 200 ඉක්මවා පවතී .

    කැරට්, බීට්, බටු, පතෝල, ගෝවා, බෝංචි කිලෝවක තොග මිල රු 130 සිට 180 දක්වා මිළ ගණන් යටතේ අලෙවි වෙයි. අමුමිරිස් කිලෝවක් රු 500 - 600 ක් තොග මිලකට අළෙවි වන අතර සිල්ලර මිල කිලෝවකට රුපියල් 800 ත් 1000 ත් අතර වෙයි.

    එළවළු මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අයහපත් කාලගුණ තත්ත්වයයි. වම්බටු ගෙඩි හතරක් පෙන්වූ වෙළෙන්දෙකු කීවේ එහි මිල රුපියල් 100ක් බවයි.


    dc6a6fdb-ef87-4bbe-851f-6356b80b987a.jpg


    ba8697a4-b88b-4508-82a5-4084a312e4ca.jpg


    610b47e7-ba93-4e64-aa37-3755e7f4c018.jpg
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    රෑට කමු අපි වම්බටු වම්බටු වම්බටු හොදි හදලා.. :rofl:
     
    • Like
    Reactions: siri24

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    වම්බටු ගණන් යන එක නම් හොඳය් බන් ඕව නිසා එක අතකින් කොල්ලොන්ට තියෙන ඉල්ලුම අඩු වෙනවා.වම්බටු වගාව හරි නම් තහනම් කරන්න ඕන
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,471
    113
    apamana agayak hambela thiyenne ;)

    රෑට කමු අපි වම්බටු වම්බටු වම්බටු හොදි හදලා.. :rofl:

    වම්බටු ගණන් යන එක නම් හොඳය් බන් ඕව නිසා එක අතකින් කොල්ලොන්ට තියෙන ඉල්ලුම අඩු වෙනවා.වම්බටු වගාව හරි නම් තහනම් කරන්න ඕන

    :lol:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    වම්බටු පෙති බැදල යකෝ.... කොස් ඇට තමයි හොදි හදන්නේ....:angry::angry:
    --rep

    :lol: අඩේ මතක තිබ්බ විදිහට කිවේ.. මෙහෙම ගියොත් අමුවෙන් තමා කන්න වෙන්නේ..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    ඔය වම්බටු කියන්නෙ මෙලො රහක් නැති දෙයක්නෙ. ඕවා ඔය ගනන් දීල අරන් ගිලින උනුත් ඉන්නවනෙ :lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,471
    113
    ඔය වම්බටු කියන්නෙ මෙලො රහක් නැති දෙයක්නෙ. ඕවා ඔය ගනන් දීල අරන් ගිලින උනුත් ඉන්නවනෙ :lol:

    රස නැති උනාට ගුණ


    59f634862afdd1d36272ed05ade37eb9.jpg