වම් උරේට හූනෙක් වැටුනා 🤩

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    අඩේ අද උදේම වම් උරේට හූනෙක් වැටුනා බන්. ලිත බැලුවම තියෙන්නේ ස්ත්‍රී සැප කියලා. 🤩😘🥰🤩😘😋😙 අද කෝච්චියේ යනකොට සුපිරි බඩුවක් සෙට් වෙයි කියලා හිතනවා. මල්ලි රූම් යමුද කියලා ඇහුවොත්? 😎 හා කියන්නද බෑ කියන්නද? 😵
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    කැ@ වැඩක්නෙ උබ හූනට කරල තියෙන්නෙ. ඌ දකුණු උරේට පනින්න ඉඳල තියෙන්නෙ. තෝ හැරුණ නිසා ඌ වමට වැටිලා. දැන් ඉතින් ඌ ස්ත්‍රී සැප හොයන්න එපැයි. උබ නං තිරිසනෙක් 😑
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    sri-lankan-prime-minister-ranil-wickremesinghe-and-former-sri-lankan-picture-id511708380
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,287
    8,658
    113
    අඩේ අද උදේම වම් උරේට හූනෙක් වැටුනා බන්. ලිත බැලුවම තියෙන්නේ ස්ත්‍රී සැප කියලා. 🤩😘🥰🤩😘😋😙 අද කෝච්චියේ යනකොට සුපිරි බඩුවක් සෙට් වෙයි කියලා හිතනවා. මල්ලි රූම් යමුද කියලා ඇහුවොත්? 😎 හා කියන්නද බෑ කියන්නද? 😵
    අද මොකත උනේ? කෑල්ලක් සැට් උනාද?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,287
    8,658
    113
    අඩේ අද උදේම වම් උරේට හූනෙක් වැටුනා බන්. ලිත බැලුවම තියෙන්නේ ස්ත්‍රී සැප කියලා. 🤩😘🥰🤩😘😋😙 අද කෝච්චියේ යනකොට සුපිරි බඩුවක් සෙට් වෙයි කියලා හිතනවා. මල්ලි රූම් යමුද කියලා ඇහුවොත්? 😎 හා කියන්නද බෑ කියන්නද? 😵
    last seen තියෙන්නෙ උදේ 9:03. මූට ගෙදර එන්නවත් හම්බෙලා නැද්ද කොහෙද. සුපිරි හූනු සාස්තරේ. :lol: