වමෙන් ඉස්සර කළොත්

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    වමෙන් ඉස්සර කළොත්

    ඔන්න කටාර් වල දඩ....වමෙන් ඉස්සර කළොත් රුපියල් ලක්ෂ දෙකහමාරක් විතර....

    15283959_1166322870100995_3457202819376386316_n.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    අඩොව්ව්ස් සීට් බෙල්ට් නැතිව යන එක 3000ක් නෙමෙද ?
    දිවා රෑ කියලා නැහැ කැමරාවෙ හිට්ටොත් සොරිම තමා.
    හැබැයි මෙහෙම සීන් තියෙනවා දැන් අපි හිතමු සිග්නල් ලයිට් එක වැටෙන්න කලින් වැරදිමකින් ඔන්න මෙන්න කියලා නවත්තලා තියෙද්දි ඇද්දුනා කියලා. එතකොට ලයින් එක කොරොස් උනොත් කැමරාවෙ වදිනවා. හැබැයි අද්දලා නොගියොත් අවුලක් නැහැ. මොරොර් එකට ගිහින් ෂෙප් එකක් දාගන්න පුළුවන්.
    එක පාරක් එකෙ යු ටර්න් ගහලා පට්ට දඩයක් වැටිලා තිබ්බා කාලෙකට කලින්. ඌ රැක වගෙ වෙලා තියෙන්න්නෙ. අම්මා නැතිවුණ නිසා දුකෙන් එලෙව්වා කියලා සුඩානි පොලිස් කාරයෙක්ව අන්දගෙන ශෙප් එකක් දාලා. දැන් හැබැයි එව්වා බැහැ .:yes::yes::yes::yes:

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    Jumping red light???....මේ අම්මගේ ඉන්ගිරිසියක්නේ යකෝ අපේ පොලිසිය හොදයි...
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔන්න කටාර් වල දඩ....වමෙන් ඉස්සර කළොත් රුපියල් ලක්ෂ දෙකහමාරක් විතර....

    15283959_1166322870100995_3457202819376386316_n.jpg

    තෝ වගේ මෝඩයෙක්..ඒ රථවල අදායම අනුව තමා ඔය විදියට බදු ගහන මිල ගණන් හදන්නේ :angry::angry:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,941
    1
    12,245
    113
    අදාළ නෑ නේ
    ඔය ගානම මෙහේ දාන්න ආවනං සතියෙන් ආණ්ඩුවත් ඉවරයි :lol::lol::lol::lol:
    කටාර් වල උන්ට සල්ලි තිබ්බට මෙහෙ එවුන්ට කොහෙද බන් ඔහොම දඩ ගෙවන්න සල්ලි?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    ඔය ගානම මෙහේ දාන්න ආවනං සතියෙන් ආණ්ඩුවත් ඉවරයි :lol::lol::lol::lol:
    කටාර් වල උන්ට සල්ලි තිබ්බට මෙහෙ එවුන්ට කොහෙද බන් ඔහොම දඩ ගෙවන්න සල්ලි?

    මොන සල්ලිද බන්. බොහොමයක් මෙ වැරදි වලට අහුවෙන්නෙ දුප්පත් ඩ්‍රයිවින්ග් ජොබ් කරන උන් බන්. උන් නිකන් මරණ තුනක් මැද පැණි කනවා වගෙ ජොබ් කරන්නෙ. දඩෙ සෙට් උනොත් ලයිසන් එකෙ ලකුණු කැපෙනවා එහෙම නැත්තම් කැන්සල් වෙනවා. දඩ කාලා මාට්ටූ උනොත් කම්පැණි එකෙන් නම් එතනත් චාටර්. ගේක එහෙම වැඩ කරන එකෙක් නම් ගෙදරිනුත් ගුටි කනවා .ගොඩක් උන් ප්‍රශ්න ඔළුවෙ තියන් ටෙන්ෂන් එකෙ නෙ ඩ්‍රයිව් කරන්නෙ. ඔක තමා හෙතුව වැඩි වෙන්න අනතුරු

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ඔය ගානම මෙහේ දාන්න ආවනං සතියෙන් ආණ්ඩුවත් ඉවරයි :lol::lol::lol::lol:
    කටාර් වල උන්ට සල්ලි තිබ්බට මෙහෙ එවුන්ට කොහෙද බන් ඔහොම දඩ ගෙවන්න සල්ලි?

    කටාර් වල රියදුරු පඩිය රුපියල් හැට දහක් විතර උපරිම . ලංකාවේ ඉන්න බස් ඩ්‍රයිවර් කෙනෙක් 40 වැඩිය ගන්නව මාසෙකට , සාමාන්‍ය වාහන නම් 20, 25 විතර . එතකොට පඩි අනුපාතය 1:2 වගේ, දඩ 1:10 වගේ :)
    :rofl::rofl::rofl::rofl:
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne

    මොන සල්ලිද බන්. බොහොමයක් මෙ වැරදි වලට අහුවෙන්නෙ දුප්පත් ඩ්‍රයිවින්ග් ජොබ් කරන උන් බන්. උන් නිකන් මරණ තුනක් මැද පැණි කනවා වගෙ ජොබ් කරන්නෙ. දඩෙ සෙට් උනොත් ලයිසන් එකෙ ලකුණු කැපෙනවා එහෙම නැත්තම් කැන්සල් වෙනවා. දඩ කාලා මාට්ටූ උනොත් කම්පැණි එකෙන් නම් එතනත් චාටර්. ගේක එහෙම වැඩ කරන එකෙක් නම් ගෙදරිනුත් ගුටි කනවා .ගොඩක් උන් ප්‍රශ්න ඔළුවෙ තියන් ටෙන්ෂන් එකෙ නෙ ඩ්‍රයිව් කරන්නෙ. ඔක තමා හෙතුව වැඩි වෙන්න අනතුරු

    දඩ නිර්දේශ කරන්නෙ ඕනම රටක සමාජයේ සියළු ආදායම් නියැදි අහුවෙන්න නෙමෙයි....ලංකාවේ ඇවරේජ් බස් රියදුරෙක්ගෙ ආදායම රුපියල් 15000 කට වඩා වැඩියි....අමතරව සහ අනීතිකවත් සැළකිය යුතු මුදලක් උපයනවා...අනෙක දඩ පනවන්නෙ මිනිස්සු වරදින් ඈත් කරන්න....එතනදි වරදට බියක් දැනෙන්න ඕන තරම් විශාල දඩයක් තිබීම වැදගත්..

    :rolleyes::rolleyes::rolleyes:
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ශ්‍රී ලංකාවේ තදින් ඉදලා නියාමනය කළ යුතු දෙපිරිසක් ලෙස ත්‍රිරෝද සහ බස් රියදුරන් හදුනා ගත්තෙ අද ඊයෙ නෙමෙයි.....මේකෙන් ඔවුන් දෙකොටස ඇතුළුව සියළු දෙනා විය යුතු අයුරින් නියාමනය වෙනවා..... බොරුවට දුප්පතා වෙනුවෙන් පෙනී ඉන්නව කියල මේකෙන් චන්ද ගරා ගන්න දගලන බංකොළොත් වමේ පක්ෂ ඇරෙන්න අනිත් බහුතරයක් දෙනා මේකට අකමැත්තක් නෑ....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    ශ්‍රී ලංකාවේ තදින් ඉදලා නියාමනය කළ යුතු දෙපිරිසක් ලෙස ත්‍රිරෝද සහ බස් රියදුරන් හදුනා ගත්තෙ අද ඊයෙ නෙමෙයි.....මේකෙන් ඔවුන් දෙකොටස ඇතුළුව සියළු දෙනා විය යුතු අයුරින් නියාමනය වෙනවා..... බොරුවට දුප්පතා වෙනුවෙන් පෙනී ඉන්නව කියල මේකෙන් චන්ද ගරා ගන්න දගලන බංකොළොත් වමේ පක්ෂ ඇරෙන්න අනිත් බහුතරයක් දෙනා මේකට අකමැත්තක් නෑ....

    දුප්පතා වෙනුවෙන් පෙනී ඉන්නවානම් මෙ නීතියට එකඟ වෙන්න ඔනෙ. මොකද නොසැළකිලිමත් රිය ධාවනයෙන් බැට කන්නෙ ධනපති පන්තියෙ එවුන් නෙමෙ නිර්ධන පන්තියෙම අනෙක් මිනිස්සු .නිර්ධනපන්තිය විසින්ම නොසැළකිල්ල නිසා නිර්ධනපන්තියෙ එවුන්ගෙ ජීවිත නැති කරනවා. එහෙනම් මේ දඩ වලට එකඟ වෙන්න ඔනෙ .:yes::yes::yes:
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne

    මොන සල්ලිද බන්. බොහොමයක් මෙ වැරදි වලට අහුවෙන්නෙ දුප්පත් ඩ්‍රයිවින්ග් ජොබ් කරන උන් බන්. උන් නිකන් මරණ තුනක් මැද පැණි කනවා වගෙ ජොබ් කරන්නෙ. දඩෙ සෙට් උනොත් ලයිසන් එකෙ ලකුණු කැපෙනවා එහෙම නැත්තම් කැන්සල් වෙනවා. දඩ කාලා මාට්ටූ උනොත් කම්පැණි එකෙන් නම් එතනත් චාටර්. ගේක එහෙම වැඩ කරන එකෙක් නම් ගෙදරිනුත් ගුටි කනවා .ගොඩක් උන් ප්‍රශ්න ඔළුවෙ තියන් ටෙන්ෂන් එකෙ නෙ ඩ්‍රයිව් කරන්නෙ. ඔක තමා හෙතුව වැඩි වෙන්න අනතුරු

    රියදුරන්ට තමන්ගේ නඩත්තුව සහ මාසය ගත කිරීම ගැන බියක් ඇතිවෙනවා නම් යම් දඩයක් නිසා ඔවුන් ඊට පස්සෙ කල්පනාකාරීව විනයක් ඇතුව හැසිරෙයි.....අපි විදේශ රටවල තියෙන මාර්ගස්ථ විනය ගැන හූල්ල හූල්ල ලංකාවේ ඇති කරන්න යන ව්නය රීති වලට එරෙහි වෙනව නම් මේ රට මෙතන තියෙන්නෙ අපි නිසාමයි...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අඩොව්ව්ස් සීට් බෙල්ට් නැතිව යන එක 3000ක් නෙමෙද ?
    දිවා රෑ කියලා නැහැ කැමරාවෙ හිට්ටොත් සොරිම තමා.
    හැබැයි මෙහෙම සීන් තියෙනවා දැන් අපි හිතමු සිග්නල් ලයිට් එක වැටෙන්න කලින් වැරදිමකින් ඔන්න මෙන්න කියලා නවත්තලා තියෙද්දි ඇද්දුනා කියලා. එතකොට ලයින් එක කොරොස් උනොත් කැමරාවෙ වදිනවා. හැබැයි අද්දලා නොගියොත් අවුලක් නැහැ. මොරොර් එකට ගිහින් ෂෙප් එකක් දාගන්න පුළුවන්.
    එක පාරක් එකෙ යු ටර්න් ගහලා පට්ට දඩයක් වැටිලා තිබ්බා කාලෙකට කලින්. ඌ රැක වගෙ වෙලා තියෙන්න්නෙ. අම්මා නැතිවුණ නිසා දුකෙන් එලෙව්වා කියලා සුඩානි පොලිස් කාරයෙක්ව අන්දගෙන ශෙප් එකක් දාලා. දැන් හැබැයි එව්වා බැහැ .:yes::yes::yes::yes:

    The story of BURUS

    Quote:
    මේකයි මචං කතාව. මේ මගේ ෆේක් එකවුන්ට් එක. මන් එළකිරියේ ටිකක් විතර ජනප්‍රිය මෙම්බර් කෙනෙක්. ඒත් මගේ ගැටළුව කියන්න මන් ෆේක් එකෙන් ආවෙ.

    මේකයි මචං කතන්දරේ. මම මචං එ ලෙවල් දෙපාරක් ෆේල් වෙනවා විෂයන් තුනම. කළේ ගණිත අංශයෙන්. එ ලෙවල් ෆේල් නිසා ගෙදරින් එච්චර පිළිගැනීමක් ලැබුනේ නැහැ. පස්සේ මම තොරතුරු තාක්ෂණ අංශයෙන් කොර්ස් එකක් කරනවා .ඒකත් අසාර්ථකයි මචං .ඊට පස්සේ පියාගේ මාර්ගයෙන් විදේශ ගත උනා. ගිහින් අවුරුදු දෙකකට කීට්ටු කාලයක් හිටියා රැකියාවක් කරමින් .හිටියේ පියා සමගමයි. මම හම්බ කරපු එව්වයෙන් පිස්සු කෙලපු එකෙක් නෙමෙ මචං. මන් පුළුවන් හැම සතේම ගෙදර එව්වා. මම සිගරට් අරක්කු ගෑනු සීන් වලට නැහැ ,ඒ වගේම ෆෝන් කාර්ඩ් එකක්වත් දාන්නේ නැහැ,ඒ වගේම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් නැහැ . හැබැයි එකම නරක පුරුද්ද ෆේස්බුක් එකට ඇඩික්ට් විම(ඇඩික්ට් වීම කොච්චරද කිව්වොත් මම අපේ ඉස්කොලේ කාලේ හිටිය එවුන් ගැන ඕනවට වඩා සර්ච් කර කර හෙව්වා. ඒක වැරදි කියලා තෙරුනාත් ඒක අත ඇරගන්න බැරි උනා.මොකද මම එහෙම කලේ මට ඒ කාලේ හිනා වෙච්ච එවුන් ඉන්නෙ කොහොමද කියලා බලන්න) ඉතිං රට ඉන්න කාලේ අපේ තාත්තා මර නිතරම ඇනුම් පද කිව්ව මම විභාග අසමත් වෙච්ච එක ගැනයි .කොර්ස් එක අසාර්ථක වෙච්ච එක ගැනයි. ඒ වගේම එයාගේ ඇනුම්පද වල තර්කය උනේ මම කිසි දෙයක් තනියම කරගෙන නැහැ කියන එක. මොකද ජොබ් එක හොයලා දුන්නෙත් එයානේ. ඉතිං මචං එහෙම ඉද්දි මම හිතුවා රට ඉන්නකන් සල්ලි කීයක් හරි එක්කහු කරන් තනියම දෙයක් ලංකාවට ඇවිත් කරන්න. එත් මට ඉතුරු කරගන්න හම්බ උනේ නැහැ මචංලා. මොකද තාත්තාගෙ රස්සාව එකපාරටම එහෙ ඉද්දි නැති උනා. ඊට පස්සෙ එයාගෙ වියදමුයි ගෙදර ගැනයි බැලුවෙ මම. ලංකාවට එවපු සල්ලි වලින් සහෝදරයාගෙ ඉගෙනීම් කටයුතු වලටයි ගෙදර හදන එව්වාටයි වියදම් කරපු එක තමා උනේ .මම රට ඉද්දි කියලා මට කියලා හරියට ඇඳුමක් අරගෙනවත් නැහැ මචං .එහෙම කැප කිරීමකින් තමා මම සල්ලි හම්බ කරලා එව්වේ. මගෙත් පොඩි පොඩි වැරදි නැතුවාම නෙමෙ. එත් අපෙ තාත්තා නිතරම කියන්නේ මම මොනවද කරේ ?? කිසිම දෙයක් කරලා නැහැ නේ කියන දේ .ඉතිං මට ලංකාවට එන්න උනා හදිසියෙම.තාත්තත් ආව. මෙහාට ඇවිල්ලත් එයාගෙ තර්කය අරකමයි, ඉතිං මචං මට තනියම කිසි දෙයක් කරගන්න පදනම දාගන්න වුනේ නැහැ කියලා එයා දන්නවා .අනික තනියම දෙයක් කරන්න කියලා උපදෙසක් එයාගෙන් අහද්දි මොනවම හරි කියලා කපලා දානවා .එයාගෙන් අහන්නේ නැතුව වෙන තැනකින් අහලා කරගන්න හැදුවෝත් ඒකටත් බනිනවා එයාගෙන් ඇහැව්වෙ නැත්තෙ ඇයි කියලා. මේ කාරණාවල් නිසා මට අපෙ හදපු ගෙදරයි අනෙක් හැම දේවලුයි එපා වෙලා තියෙන්නේ .කිසිම වැඩක් කරන්න හිතක් නැහැ .කෙලින්ම කියනවානම් එලියටවත් බහින්න හිතෙන්නේ නැහැ හිතේ සතුටින්. මන් මොකක්ද බන් කරන්නේ ?? ලංකාවේ දෙයක් කරලා ගොඩ එන්න නම් ආයෙ ඒ ලෙවල් කරලාම යන්න ඕනේ. ප්‍රයිවට් කොරසස් කරනවානම් සල්ලි ඕනේ .එහමයි කියලා වියදම් කරන්න සල්ලියක් මට ඇත්තෙත් නැහැ දැන් . අනික මගේ වයස අවුරුදු 25 කට කිට්ටුයි .මට උපදෙසක් දීපල්ලා මචං .මන් මොකක්ද කරන්න ඕනේ. මට ජීවිතේම එපා වෙලා තියෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක කටාර් නෙමෙනෙ එහෙ රට වල උන්ගෙ පඩිය කටාර් රියාල් 1500 වෙලා දඩේ රියාල් 2500 ගහන් නැනෙ, ඒ රට වල මිනිස්සු ඉතාම ඉහල අදායම් ලබනව ඔය රියාල් 2000 අපිට මහ ගානක් උනාට අරාබි කාරයන්ට මහ ගානක් නෙමේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    මේක කටාර් නෙමෙනෙ එහෙ රට වල උන්ගෙ පඩිය කටාර් රියාල් 1500 වෙලා දඩේ රියාල් 2500 ගහන් නැනෙ, ඒ රට වල මිනිස්සු ඉතාම ඉහල අදායම් ලබනව ඔය රියාල් 2000 අපිට මහ ගානක් උනාට අරාබි කාරයන්ට මහ ගානක් නෙමේ.

    ගොන් වෙසියෙ අරාබි කාරයො විතරක් නෙමෙ එහෙ වාහන එලවන්නෙ. සමහරක් විට අරාබිකාරයත් ඉන්දියන් ඩ්‍රයිවර්ලා ගොඩක් වෙලාවට සෙවයෙ යොදවලා තියෙන්නෙ. ලංකාවෙ උනුත් ඉන්නවා එහෙන් මෙහෙන්. ඉතිං උන්ගෙ පඩියෙන් තමා යන්නෙ. පස්සෙ අරාබියගෙනුත් ගුටි කනවා. මොකද ස්පොන්සර්ට අවුල් වෙන නිසා. දන්න මඟුලක් කතා කරපන් විමල්ගෙ ගූ කන සට්ටැඹියා