වමෙන් ඉස්සර කිරීම
මචන්ලා 25,000 දඩ ගහන එක වැරැද්දක් තමා වමෙන් ඉස්සර කිරීම.
මචන් මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
අපි හිතමු lane දෙකක පාරක් කියල. අපි වමේ lane එකේ යනවා කියල හිතමු. එතකොට අපිට වමේ lane එකෙන් දකුණේ වාහනය ඉස්සර කරන්න බැරිද ?

Last edited: