වමෙන් පදවන්න

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    3 wheel walata camera hikaranna tibbanam maru.. bt ape inna un oka dakka gaman ussai..:yes:
    matath ada vuna seen ekak hinda 3 wheel ekatath camara ekak hikaranna hithuna.:frown:
    සමහර තිවිල් අය පව් බන්. පොලිස් කාරයො උන්ව කොහොම ගියත් නවත්නව වෙලාවල් තියනවා. උන් දන්නව ත්‍රිවිල් වලින් ගාන කඩා ගන්න පුලුවන් කියලා...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,412
    113
    දැං උඹල කියන්නෙ දකුණෙන් ඉස්සර කරන්ඩවත් බෑ කියල :confused:
    කොච්චර හිමින් යන වාහනයක් වුණත්, අපිත් ඒ පස්සෙන් ගාට ගාට යන්ඩ ඕන :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,412
    113
    තාම පැහැදිලි අදහසක් උඹලගෙන් ලැබුණෙ නෑ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,896
    2
    54,578
    113
    දැං උඹල කියන්නෙ දකුණෙන් ඉස්සර කරන්ඩවත් බෑ කියල :confused:
    කොච්චර හිමින් යන වාහනයක් වුණත්, අපිත් ඒ පස්සෙන් ගාට ගාට යන්ඩ ඕන :baffled:

    ඔව් යකෝ ඔව්. වමෙන් යන්ඩ කියන්නෙ වමෙන් යන්ඩ. :frown: