වයර්ම ප්‍රශ්නය .....

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
වයර්ම ප්‍රශ්නය .....

එලෝ !
උබල මෙච්චර කාලෙකට කාගෙන් හරි අහපු හරි , කව්රු හරි උබලගෙන් අහපු හරි මෝඩම ප්‍රස්නේ මොකක්ද ?
:baffled:
2842259704_green_question_mark_xlarge.jpeg

මේක නම් bump කරන්න :frown:නැත්තම් comment කරලා සීන් එක කියන්න;) ....
 
Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    එකක් කියල නැහැ බං සෑහෙන්න තියෙනවා.... ඒ හින්ද දැං මතක නැහැ... :D bump
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දැන් උබ අහපුඑක :rofl:නොසලාකා වෙන එකක් කියන්න ගියොත්
    ගොඩක් එවා තියෙනවා තව ටිකකින් දාන්නම් :baffled:
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    දැන් උබ අහපුඑක :rofl:නොසලාකා වෙන එකක් කියන්න ගියොත්
    ගොඩක් එවා තියෙනවා තව ටිකකින් දාන්නම් :baffled:

    දවසක් මම යාලු වෙලා හිටපු කෙල්ලෙක් ඇහුව අපි බදිමුද කියල ....
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila

    මේක අපි badminton සෙල්ලම් කරද්දි මගෙන් එකෙක් ඇහුවෙ..

    " first night එකේදි කර්ණපටහ පටලය කැඩෙද්දි කෙල්ලට ගොඩක් රිදෙනවා ඇති නේද බන් .. ?? "

    මම ඉතින් මොනවා කියන්නද කියපල්ලකො .... ලොල්
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එලෝ !
    උබල මෙච්චර කාලෙකට කාගෙන් හරි අහපු හරි , කව්රු හරි උබලගෙන් අහපු හරි මෝඩම ප්‍රස්නේ මොකක්ද ?
    :baffled:
    --------------------------------------------------------------------------------------------------------------------------

    ඔය උඹ දැන් අහලා තියෙන්නේ ඒක තමයි :lol::lol::lol:
     
    Oct 20, 2011
    208
    83
    0
    මගෙන් ඈහුව එකෙක් මුලින්ම ආවේ බිත්තරේද කිකිළිද කියල ...

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දවසක් මම යාලු වෙලා හිටපු කෙල්ලෙක් ඇහුව අපි බදිමුද කියල ....
    :baffled:
    දවසක් මුහුදෙ නාන්න ගියපු වෙලාවක ටිකක් දන්න කොල්ලෙක් ආව අපි නානව,පිනනවා.කිමිදෙනවා ඒක පෙනි පෙනිත් ඒතනට ආපු අර කොල්ල අහනවා මෝකෝ කරන්නෙ කියලා:dull:

    මේකෙ නම් කතා නායකයා මගෙ යලුවෙක්

    අපී වහින වෙලාවක කුඩයක් වත් නැතිව තෙමි තෙමි පාරදිගෙ ගෙදර එනකොට(O/L ලියලා අන්තිම දවසෙ)
    දන්න කියන ගෙයක් ලගින් ආවෙ ඒ ගෙදර හිටපු ඇන්ටි ඇහුවා මොකො තෙමෙන්නෙ කියලා:baffled:
    අරු ගත් කටටම කිව්වා වහින හි0දා කියලා :rofl: ඇන්ටී ලොවෙත් නැ
    :P
     
    :rofl::D බලන්ඩ මිනිස්සුන්ට තියන ප්‍රසන නේද ? ..පට්ට :P
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    එලෝ !
    උබල මෙච්චර කාලෙකට කාගෙන් හරි අහපු හරි , කව්රු හරි උබලගෙන් අහපු හරි මෝඩම ප්‍රස්නේ මොකක්ද ?
    :baffled:
    --------------------------------------------------------------------------------------------------------------------------

    ඔය උඹ දැන් අහලා තියෙන්නේ ඒක තමයි :lol::lol::lol:

    එකනේ කිව්වේ එහෙනම් බුම්ප් කරන්ඩ කියල ...:D :P
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ගඩ්ඩා;11261354 said:
    මගෙන් ඈහුව එකෙක් මුලින්ම ආවේ බිත්තරේද කිකිළිද කියල ...

    කුකුල් කකුල් ????? :p
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දවසක් මම යාලු වෙලා හිටපු කෙල්ලෙක් ඇහුව අපි බදිමුද කියල ....

    මේක අපි badminton සෙල්ලම් කරද්දි මගෙන් එකෙක් ඇහුවෙ..

    " first night එකේදි කර්ණපටහ පටලය කැඩෙද්දි කෙල්ලට ගොඩක් රිදෙනවා ඇති නේද බන් .. ?? "

    මම ඉතින් මොනවා කියන්නද කියපල්ලකො .... ලොල්

    :baffled:
    දවසක් මුහුදෙ නාන්න ගියපු වෙලාවක ටිකක් දන්න කොල්ලෙක් ආව අපි නානව,පිනනවා.කිමිදෙනවා ඒක පෙනි පෙනිත් ඒතනට ආපු අර කොල්ල අහනවා මෝකෝ කරන්නෙ කියලා:dull:

    මේකෙ නම් කතා නායකයා මගෙ යලුවෙක්

    අපී වහින වෙලාවක කුඩයක් වත් නැතිව තෙමි තෙමි පාරදිගෙ ගෙදර එනකොට(O/L ලියලා අන්තිම දවසෙ)
    දන්න කියන ගෙයක් ලගින් ආවෙ ඒ ගෙදර හිටපු ඇන්ටි ඇහුවා මොකො තෙමෙන්නෙ කියලා:baffled:
    අරු ගත් කටටම කිව්වා වහින හි0දා කියලා :rofl: ඇන්ටී ලොවෙත් නැ
    :P

    :lol::lol::lol: