වයර්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,709
    113
    octagon
    මචන් බෝර්ඩ් එකේ ඉදලා ස්පිකර් එකට යන වයර් එක මැද්දෙන් කපල දෙක ජොයින්ට් කරන එකෙයි බෝර්ඩ් එකේ වයර් එක ස්පිකර් එකට පස්සන එකයි සවුන්ඩ් වෙනසක් තියෙනවද ?දන්නා එකෙක් කියපල්ලකෝ :oo::oo::oo:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ප්‍රශ්නයක් අහන කොට සම්පුර්ණයෙන් අහාපාන්, මොකක්ද බොඩ් එක ? වයර් වෙනස් උනයි කියලා ස්වුන්ඩ් වෙනස් වෙන්නෙ නැ
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,709
    113
    octagon
    ප්‍රශ්නයක් අහන කොට සම්පුර්ණයෙන් අහාපාන්, මොකක්ද බොඩ් එක ? වයර් වෙනස් උනයි කියලා ස්වුන්ඩ් වෙනස් වෙන්නෙ නැ

    portable speaker එකක බෝර්ඩ් එකක්.jbl පොර්ටබල් වගේ.මම ස්පිකර් එකට යන වයර් එක කලින් කැපුවා.ආයේ ජොයින්ට් කරනවද නැත්තම් බෝර්ඩ් එකේ ඉදලම ස්පිකර් එකට වයර් එකක් දානවද කියල බැලුවේ.
     
    • Like
    Reactions: kellsupun

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    portable speaker එකක බෝර්ඩ් එකක්.jbl පොර්ටබල් වගේ.මම ස්පිකර් එකට යන වයර් එක කලින් කැපුවා.ආයේ ජොයින්ට් කරනවද නැත්තම් බෝර්ඩ් එකේ ඉදලම ස්පිකර් එකට වයර් එකක් දානවද කියල බැලුවේ.

    වයර් එක කෙලින්ම ස්පිකර් එකට යනවා නම් අවුලක් නැ කොහෙන් කපලා සම්බද කරත්, පොඩි circuit කැළි condenser වගෙ තියෙනවා නම් එවා වෙනස් කරන්න එපා
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,709
    113
    octagon
    වයර් එක කෙලින්ම ස්පිකර් එකට යනවා නම් අවුලක් නැ කොහෙන් කපලා සම්බද කරත්, පොඩි circuit කැළි condenser වගෙ තියෙනවා නම් එවා වෙනස් කරන්න එපා

    thanks මචන්. වයර් දාන්නේ නැතුව වයර් දෙක ජොයින්ට් කරනම් හරි නේ