වයරින් Help

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මගේ ගෙදර ඉඳලා ළිඳ ළඟට මිටර් 150 ක් විතර තියනවා. ළිඳ අඩි 30ක් විතර ගැඹුරුයි. වතුර ටැංකිය මිටර් 5ක් විතර උසයි. මේකෙ 500L ටැංකියක් තියෙන්නේ.

    1. මේකට ½HP මෝටරයක් ඇතිද?
    2. මේකට 1.044 වයර් පාවිච්චි කරන්න පුලුවන්ද?

    දන්න කෙනෙක් උදව් කරන්න please..
     
    • Like
    Reactions: TNHM and Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,277
    1
    2,527
    113
    1/2 HP එකක් මදි බං,වතුර අදින් නෑ,ඕකට හොදම මෝටර් එක තමා sub machine එකක් ,1HP,(අර වතුර ඇතුළටම දාන ඒව).අපේ ගෙදර ඔහොම මෝටර් එකට දාලා තියෙන්නේ සාමාන්‍ය ගෙවල් වයරන් කරන වයර් ම.අපේ ළිඳ අඩි 35+,වත්ත පහළ ඉදලා ගෙදරට දුරත් මිටර් 150 වගේ ඇති
     
    techmalli

    Well-known member
  • Jul 3, 2017
    458
    334
    63
    18.jpg

    මෙන්න බාන්ඩේ අපේ ගෙදර පට්ට කන්දක් අඩ් 420 අදිනවා ලෙසටම..... 👌👌👌👌
     
    • Like
    Reactions: TNHM

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    1/2 HP එකක් මදි බං,වතුර අදින් නෑ,ඕකට හොදම මෝටර් එක තමා sub machine එකක් ,1HP,(අර වතුර ඇතුළටම දාන ඒව).අපේ ගෙදර ඔහොම මෝටර් එකට දාලා තියෙන්නේ සාමාන්‍ය ගෙවල් වයරන් කරන වයර් ම.අපේ ළිඳ අඩි 35+,වත්ත පහළ ඉදලා ගෙදරට දුරත් මිටර් 150 වගේ ඇති
    මිටර් 150ක දුරක් 1.044 වයර් එකෙන් දාන්න පුලුවන්ද?

    18.jpg

    මෙන්න බාන්ඩේ අපේ ගෙදර පට්ට කන්දක් අඩ් 420 අදිනවා ලෙසටම..... 👌👌👌👌
    මේක කීයක් උනාදා සහෝ?
    ------ Post added on Sep 26, 2021 at 12:55 PM
     
    • Like
    Reactions: TNHM

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    1. මේකට ½HP මෝටරයක් ඇතිද? Madi
    2. මේකට 1.044 වයර් පාවිච්චි කරන්න පුලුවන්ද? Ekath madi okata set wenamotor ekath ekka
     
    • Like
    Reactions: TNHM

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    මම 1HP මෝටරේටත් 1.044 වයර් එක දාල තියෙන්නෙ, ඒක නිසා ඔය මෝටරේ දානවා නං වයර් එක නං ඇති
    මෝටරේ නං මදි වෙයි මට හිතෙන විදියට, අර බඩු රෙන්ට් කරන තැන් වල මෝටර් තියනවානේ එකක් ගෙනත් ගහල බලපන් අදිනවද කියලා
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මම 1HP මෝටරේටත් 1.044 වයර් එක දාල තියෙන්නෙ, ඒක නිසා ඔය මෝටරේ දානවා නං වයර් එක නං ඇති
    මෝටරේ නං මදි වෙයි මට හිතෙන විදියට, අර බඩු රෙන්ට් කරන තැන් වල මෝටර් තියනවානේ එකක් ගෙනත් ගහල බලපන් අදිනවද කියලා
    1HP මෝටරයක් දැම්මොත් මිටර් 150ක් දිගට 1.044 වයර් දැම්මට අවුලක් නැද්ද?