වයසක අයට diet coke?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සින්හලීස්..!! ඩයට් කොක් වල රස නොර්මල් කොක් එක වගේමද.?
    සිනි නැහැ කියනවා නේද එව්වා වල... එක නිසා ඩයබිටික් තියන , මහත, අවුරුදු 50+ කට්ටියට අවුලක් නැතුව ඇති නේද එච්චර?
    කොහොමත් නෝමල් කොක් එකට වඩා හොද ඇතිනේ.?:nerd:
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    කොක් වල සීනි වැඩි බන්.අඩු සිනි ඒවා බොන්න බෑ.සෝඩා වගේ
     
    • Like
    Reactions: KasunKDP

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    diabitics, 50+,

    jaraawa kaala beela leda unaata passeth e jaraawamada hoyane :D
    just sugar nathuwa. lol.

    tell him to pull his head from his arse and realize that the coke is not fking medicine lol.

    tell the fat diabitics guy that if he wants to live, stop consuming artificial shit like coke and all animal products, including meat and dairy. otherwise he will take English medicine for diabitics for the rest of his life and still it will not be cured.
    tell this to him, tell him that a random guy told this.

    thats all i can add to the thread.. :/
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP