වයසට ගැලපෙන පෙනුමක් නැත්තෙ ඇයි?
ගොඩක් අයට (මාත් මෙහෙම තමයි) වයසට ගැලපෙන පෙනුමක් නැත්තෙ ඇයි?ඒ කියන්නෙ වයස විසිපහක කෙනෙකුට වයස අවුරුදු දාසයක් වගේ පෙනුමක් තියෙන්නෙ ඇයි?සමහරු ඉන්නවා වයස දාහත දහඅට වෙනකොට වයස විසිපහක විතර පෙනුමක් එන.ඇයි බන් එහෙම වෙන්නේ?ජානවල බලපෑමක් තියනවද මේකට?

වයසට යන්නේ නෑ 
Chuti chuti keli nm ambanakata set wenwa 
කෙල්ලෙක් වැරදිලාවත් බලන්නේ නැති .......... ටොම්බා ඔරලෝසුවක් බදින්න බෑ, අත පේන්නේ නැති, , ගල් බූට් දෙකක් දාන්න බෑ පාත්තය වගේ....... අත් දිගට ඇදල ටයි එකක් දාන්න බෑ පබය වගේ.......... මොක කරලවත් පර්සනලිටියක් ගන්න බැරි කිරෙන් බාල උත්තෙක් ..... කටනං ආනොල්ඩ් සුබසිංහ වගේ........ බදින්න කෙල්ලෙක් හොයල හොයලා බැරිමතැන ගගේ පැනලා මළා...... උබත් පැනහන්