වයසට ගැලපෙන පෙනුමක් නැත්තෙ ඇයි?

Apr 22, 2017
61
13
0
වයසට ගැලපෙන පෙනුමක් නැත්තෙ ඇයි?

ගොඩක් අයට (මාත් මෙහෙම තමයි) වයසට ගැලපෙන පෙනුමක් නැත්තෙ ඇයි?ඒ කියන්නෙ වයස විසිපහක කෙනෙකුට වයස අවුරුදු දාසයක් වගේ පෙනුමක් තියෙන්නෙ ඇයි?සමහරු ඉන්නවා වයස දාහත දහඅට වෙනකොට වයස විසිපහක විතර පෙනුමක් එන.ඇයි බන් එහෙම වෙන්නේ?ජානවල බලපෑමක් තියනවද මේකට?
 
slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675
    113
    Matath oya scene ekamai bn..Anti kallak set kragnna try krnwa ekakwath set wenne ne.. Podi ekek kiyala hithanne..:angry: Chuti chuti keli nm ambanakata set wenwa :P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,686
    113
    colombo
    slickdeath:22620680 said:
    Matath oya scene ekamai bn..Anti kallak set kragnna try krnwa ekakwath set wenne ne.. Podi ekek kiyala hithanne..:angry: Chuti chuti keli nm ambanakata set wenwa :P

    <3
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    ඕවත් ප්‍රශ්නද බන් සමහරක් උන් නංගි මල්ලිලා වගේ පෙනුමට ඉන්නේ :rolleyes::rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,103
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෙර කල අකුසල් තමයි...... අපෙත් එකෙක් හිටියා ඇගක් හැදෙන් නැති.... රැවුලක් වැවෙන්නෙත් නැති...... ඇඟේ මයිලක් නැති..... ෆයියත් මුරුංග කරල වගේ:eek: කෙල්ලෙක් වැරදිලාවත් බලන්නේ නැති .......... ටොම්බා ඔරලෝසුවක් බදින්න බෑ, අත පේන්නේ නැති, , ගල් බූට් දෙකක් දාන්න බෑ පාත්තය වගේ....... අත් දිගට ඇදල ටයි එකක් දාන්න බෑ පබය වගේ.......... මොක කරලවත් පර්සනලිටියක් ගන්න බැරි කිරෙන් බාල උත්තෙක් ..... කටනං ආනොල්ඩ් සුබසිංහ වගේ........ බදින්න කෙල්ලෙක් හොයල හොයලා බැරිමතැන ගගේ පැනලා මළා...... උබත් පැනහන්:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ෆයියත් මුරුංග කරල වගේ කියල උඹ දන්නේ කොහොමද :P
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    පෙර කල අකුසල් තමයි...... අපෙත් එකෙක් හිටියා ඇගක් හැදෙන් නැති.... රැවුලක් වැවෙන්නෙත් නැති...... ඇඟේ මයිලක් නැති..... ෆයියත් මුරුංග කරල වගේ:eek: කෙල්ලෙක් වැරදිලාවත් බලන්නේ නැති .......... ටොම්බා ඔරලෝසුවක් බදින්න බෑ, අත පේන්නේ නැති, , ගල් බූට් දෙකක් දාන්න බෑ පාත්තය වගේ....... අත් දිගට ඇදල ටයි එකක් දාන්න බෑ පබය වගේ.......... මොක කරලවත් පර්සනලිටියක් ගන්න බැරි කිරෙන් බාල උත්තෙක් ..... කටනං ආනොල්ඩ් සුබසිංහ වගේ........ බදින්න කෙල්ලෙක් හොයල හොයලා බැරිමතැන ගගේ පැනලා මළා...... උබත් පැනහන්:P

    gay alert
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    අඩෝ මටත් ඔකම තියෙනව දැන් 25යි ලගදි නැන්දා කෙනෙක් අහනවා විභාගේ ලියනවද කියලා
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    ලද දෙයින් සතුටු වෙයන් යකෝ.. උබ මෙතන නහයෙන් ඇඩුවට පෙනුම වෙනස් වෙන්නේ නෑ. හැමදේකම හොද පැත්තක් තියෙනවා. සතුටු වෙයන් අනිත් උන් ඉක්මනට නාකි පෙනුමට යද්දි උබ හෙමින් නාකි වෙන එක ගැන.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඉතින් හොඳයිනේ් බන්. මාත් නිකන් චූ කොල්ලෙක් වගේ බන්. ඇටිටියුඩ් එකයි වැදගත්.:D