වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    If you cant let go now.how to let go later.It doesnt happen.

    what i want to ("learn to let go" ) say is this needs to apply in some factors like money,lands,homes etc.
    old people have a hobbit of keeping these things till their death bed.
    yes its very hard , how fragile the mind when you get older.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814

    Just Imagine living with others at a one place.
     
    • Like
    Reactions: AlphaVille

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Just Imagine living with others at a one place.
    it will be emotional roller coaster, at least for me,
    i see more often old peoples get rejected by young ones or their own children's even in some little conversations.
    can't think about me being old in future . :(
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මම එක සිස්ටම් එකක් "හරියි/හොඳයි" අනික "වැරදියි/නරකයි" කිව්වා නෙමෙයි වීබී ඩිවලොපර්. ඔය ක්‍රම ගොඩනගන ඕනෑම අවස්ථාවකදී විශ්‍රාමිකයන්ට තරුණ ප්‍රජාව මතත්, තරුණ ප්‍රජාවට විශ්‍රාමික ප්‍රජාව මතත් රඳා පවතින්න වෙනවා කියන එක තමා මට මුලින්ම ත්‍රෙඩ් එකේ සඳහන් කරන්න අවශ්‍ය වුනේ.

    ඒ නිසා ඔය කොයි ක්‍රමය හැදුවත්, කොයි ක්‍රමයෙන් කලත්, වැඩිහිටියා බලාගැනීම කියන එකත් දරුවන් නිසි ලෙස හදාවැඩීම කියන එකත් උතුම්, උසස් දේවල් විදිහට දකින්න ඕනේ කියන අදහසයි ත්‍රෙඩ් එකට එකතු කරන්න ඕනෙ වුනේ.

    Edited - minor changes
    උතුම් සිස්ටම් ඒක ලංකාවට ගැලපෙනවා ඇති. ජපානය නම් පුහුණු ශ්‍රමිකයන්ව ගෙන්වනවා වැඩිහිටියන්ව බලා ගන්න. දරුවන්ගෙන් යැපෙන්නෙ නෑ කියලා තමයි දන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    it will be emotional roller coaster, at least for me,
    i see more often old peoples get rejected by young ones or their own children's even in some little conversations.
    can't think about me being old in future . :(
    If you cant face it now forget old age. :( Thats why you need your own place.Living with other idiots while getting treated like kids.You need a lot of mind practice starting from now to face it
     
    • Sad
    Reactions: AlphaVille

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    මන් දන්න එකෙක් බදින්න ඕනේ කියලා මාර උණෙන් හිටියේ. මාස 3ක් කෙල්ලෙක්ව ආශ්‍රය කරලා බැන්දා මේ ලඟදි. දැන් ඒකි නැගිටින්නේ උදේ 10ට ලු. අරකා ඌම උයාගෙන බත් එකත් බැඳන් වැඩට යනවා. දැන් අපරාදේ හදිස්සි උනේ කියලා අඩනවා.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,713
    2
    1,915
    113
    On a Cloud
    දෙමව්පියන්ට සැලකීම බදුදහමෙත් අගය කරල තියෙනව නොසෑහෙන්න
    අපේ රැඩිකල් අයිලාගෙ පොරටෝක් නං තියෙනව. ඒ වුණාට කරන්නෙම දහ දුරා වැඩ
    මේ ලොකෙ හැම දෙයක්ම ගනු දෙනුවක්
    ගැනියි මිනිහයි ගත්තමත් එහෙමයි
    දරුවොයි දෙමාපියොයි ගත්තමත් එහෙමයි
    සමහර දරුවො දෙමව්පියන්ට සලකන්නෙ පුදුම ආදරේකින්.

    lgbtq වෙලා උපදින්නෙ පෙර කරුමෙකට
    නිසිවයසට නොබැද ඉන්නෙත් පෙර කරුමයක් තමයි ඉතිං..

    අන්තිමට මානසික රෝගීන් වෙලා ලබන ආත්මෙ පිස්සො වෙනව

    සාමාන්‍ය මිනිස්සු වෙයල්ල බං. ඉර හද අල්ලන්න යන්නෙ නැතුව
    Mee kiyana ewa thiyenne mona agameda bn?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    උතුම් සිස්ටම් ඒක ලංකාවට ගැලපෙනවා ඇති. ජපානය නම් පුහුණු ශ්‍රමිකයන්ව ගෙන්වනවා වැඩිහිටියන්ව බලා ගන්න. දරුවන්ගෙන් යැපෙන්නෙ නෑ කියලා තමයි දන්නේ.

    මතුපිටින් බැලුවම දරුවන්ගෙන් යැපෙන්නෙ නැහැ වගේ පෙනෙන්න පුළුවන් වීබී ඩිවලොපර්. නමුත් විශ්‍රාමික ප්‍රජාව (වැඩිහිටියො) යැපෙන්නේ සමුහයක් (collective) විදිහට ජපාන ආර්ථික ක්‍රියාවලිය නොනැසී පවත්වාගෙන යන ශ්‍රම බලකායේ (තරුණ ප්‍රජාව) නිසා කියලා විමසිල්ලෙන් බලන්න උත්සහ කළොත් පෙනේවි.

    කොහොම කලත් වැඩිහිටියන්ව බලාකියා ගැනීම, සත්කාර කිරීම, ගෞරව කිරීම ආදිය සිදුකිරීම උසස් කොට තැකීම යහපත් සමාජයක ලක්ෂණයක්.
     
    Sen-lu

    Well-known member
  • හොදට සිගරට් අරක්කු බීපන්
    වැඩි කල් දුක් විදින්න වෙන්නෙ නෑ එතකොට
    Dumb Ways To Die Thumbs Up GIF by MOODMAN
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,401
    113
    සල්ලි තියනවනම් ප්‍රශ්ණයක් නෑ. ළමයින්ට අපි ගැන බලනවට වඩා උන්ට ලයිෆ් එකක් තියෙන්න ඕනෙ. නාකි උනාම තමන් බලාගන්න ළමයි හදන එක මහ පොන්න වැඩක්
    එකගයි
     
    • Love
    Reactions: hasithayad

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මතුපිටින් බැලුවම දරුවන්ගෙන් යැපෙන්නෙ නැහැ වගේ පෙනෙන්න පුළුවන් වීබී ඩිවලොපර්. නමුත් විශ්‍රාමික ප්‍රජාව (වැඩිහිටියො) යැපෙන්නේ සමුහයක් (collective) විදිහට ජපාන ආර්ථික ක්‍රියාවලිය නොනැසී පවත්වාගෙන යන ශ්‍රම බලකාය (තරුණ ප්‍රජාව) නිසා කියලා විමසිල්ලෙන් බලන්න උත්සහ කළොත් පෙනේවි.

    කොහොම කලත් වැඩිහිටියන්ව බලාකියා ගැනීම, සත්කාර කිරීම, ගෞරව කිරීම ආදිය ඉටුකිරීම උසස් කොට තැකීම යහපත් සමාජයක ලක්ෂණයක්.

    ඔයා මොකක් හරි පටලවගෙන මම උත්තර දීලා තියෙන්නේ ම‌ේ නූලට අදාලව. ලෝකයේ ඒක ඒක වයස් වල මිනිස්සු නැත්නම් මනුශ්‍ය සංහතිය ඒතනින් ඉවරයිනේ. ජපානයේ ලමයි අඩුයි ඒයාලා ඒ අඩුව පුරවනවා ව‌ෙනත් රටවලින්. ලමයි නැති වැඩිහිටියෝ වගේම තමන්ගේ දරුවන්ගෙන් නඩත්තු නොවන වැඩිහිටියෝ ඉන්නවා.

    (වැඩිහිටියන්ව බලාකියා ගැනීම, සත්කාර කිරීම, ගෞරව කිරීම ආදිය ඉටුකිරීම උසස් කොට තැකීම යහපත් සමාජයක ලක්ෂණයක් )

    ලංකාවෙත් ඒහෙම නෑනේ ලමයි ද‌ේපල වලට රන්ඩු ව‌ෙලා ද‌ෙමව්පියන්ට ඉන්නත් තැනක් නැතිව‌ෙනවා ලංකාවේ නම්.
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඔයා මොකක් හරි පටලවගෙන මම උත්තර දීලා තියෙන්නේ ම‌ේ නූලට අදාලව.

    පොදුවේ බැලුවම ජපානය ව‌ෙනස් ඒයාලා දරුවන්ගෙන් යැපෙන්නේ නෑ කියලා තමයි දන්නේ

    වීබී ඩිවලොපර්ගෙ මෙන්න මේ රිප්ලයි එක නිසා තමා එන්ගේජ් වුනේ. අපි හදන කොයි සමාජ ක්‍රමයෙදිත් දරුවන්ගෙන් යැපෙන්නෙ නැතිව වැඩිහිටයන්ට ජීවත්වෙන්න අපහසුයි කියන්න එක තමා එන්ගේජ් වෙලා ප්‍රකාශ කලේ.

    ලෝකයේ ඒක ඒක වයස් වල මිනිස්සු නැත්නම් මනුශ්‍ය සංහතිය ඒතනින් ඉවරයිනේ.

    ආන්න ඒක තමා. එක තමා ප්‍රකාශ කලේ. කොයි ක්‍රමයෙදිත් වැඩිහිටියො දරුවො මත යැපෙනවා දරුවො වැඩිහිටියො මත යැපෙනවා. (y)

    ලංකාවෙත් ඒහෙම නෑනේ ලමයි ද‌ේපල වලට රන්ඩු ව‌ෙලා ද‌ෙමව්පියන්ට ඉන්නත් තැනක් නැතිව‌ෙනවා ලංකාවේ නම්.

    ඔව්. ඒවගේ දෑ සිදුවෙනවා ලාංකික සමාජයේ. සමූහයක් විදිහට හෝ පෞද්ගලිකව ඒවා සිදුවීම අඩුකරගන්න ක්‍රියාකරන්න පුලුවන්නම් හොඳයි.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    @greenthunder පොදුවේ බැලුවම ජපානය ව‌ෙනස් ඒයාලා දරුවන්ගෙන් යැපෙන්නේ නෑ කියලා තමයි දන්නේ . " ඒයාලා ඒයාලගේ දරුවන්ගෙන් යැපෙන්නේ නෑ" කියලා ම‌ෙතනින් අදහස් කරේ ඔයා හිතුවද පිටසක්වල ජීවීන් ඇවිල්ලා වැඩිහිටියන්ව බලා ගන්නවා කියලා මම කිව්වේ කියලා :lol: ඔයා පටලවගේන ඉන්නේ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    සල්ලි තියනවනම් ප්‍රශ්ණයක් නෑ. ළමයින්ට අපි ගැන බලනවට වඩා උන්ට ලයිෆ් එකක් තියෙන්න ඕනෙ. නාකි උනාම තමන් බලාගන්න ළමයි හදන එක මහ පොන්න වැඩක්
    මේක නම් සිරාම කතාව. ලංකාවේ ගොඩක් වෙලාවට වෙන්නේ තදින්ම තරුණ ළමයින්ගේ නිදහසට බදා කරලා නාකි සෙට් එක තමුන්ගේ ආතල් එක ගන්න එක.
    ළමයි බැඳලා නම් couple එකට නිදහසේ කෑමකට එළියට යන්න, hotel එකක් ගිහිල්ලා නැවතිලා ඉඳලා එන්න. තනියම trip එකක් යන්න වගේ දේවල් ලංකාවේ නාකි කරන්න දෙන්නේ නෑ. අපි උබලට පොඩි කාලේ කරේ මෙහෙමයි , අරමයි කියලා උන්ගේ නිදහස නැති කරනවා.. උන්ව emotionally balckmail කරනවා

    දියුණු බටහිර රටක මෙහෙම වෙන්නේ නෑ.. උන් ළමයින්ට ආතල් ඒක ගන්න දීලා පාඩුවේ ඉන්නවා. තමුන්ගේ වැඩ තනියම කරගන්න බැරි එක්තැන් වෙන කාලෙක වගේ නම් ළමයි එහෙම සලකනවා ඇති
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දෙමව්පියන්ට සැලකීම බදුදහමෙත් අගය කරල තියෙනව නොසෑහෙන්න
    අපේ රැඩිකල් අයිලාගෙ පොරටෝක් නං තියෙනව. ඒ වුණාට කරන්නෙම දහ දුරා වැඩ
    මේ ලොකෙ හැම දෙයක්ම ගනු දෙනුවක්
    ගැනියි මිනිහයි ගත්තමත් එහෙමයි
    දරුවොයි දෙමාපියොයි ගත්තමත් එහෙමයි
    සමහර දරුවො දෙමව්පියන්ට සලකන්නෙ පුදුම ආදරේකින්.

    lgbtq වෙලා උපදින්නෙ පෙර කරුමෙකට
    නිසිවයසට නොබැද ඉන්නෙත් පෙර කරුමයක් තමයි ඉතිං..

    අන්තිමට මානසික රෝගීන් වෙලා ලබන ආත්මෙ පිස්සො වෙනව

    සාමාන්‍ය මිනිස්සු වෙයල්ල බං. ඉර හද අල්ලන්න යන්නෙ නැතුව
    lgbtq වෙලා උපදින්නෙ පෙර කරුමෙකට boru ban me
    podi kalema gal case dammamama meka wenne
     
    • Haha
    Reactions: tin_kiri

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    @greenthunder පොදුවේ බැලුවම ජපානය ව‌ෙනස් ඒයාලා දරුවන්ගෙන් යැපෙන්නේ නෑ කියලා තමයි දන්නේ . " ඒයාලා ඒයාලගේ දරුවන්ගෙන් යැපෙන්නේ නෑ" කියලා ම‌ෙතනින් අදහස් කරේ ඔයා හිතුවද පිටසක්වල ජීවීන් ඇවිල්ලා වැඩිහිටියන්ව බලා ගන්නවා කියලා මම කිව්වේ කියලා :lol: ඔයා පටලවගේන ඉන්නේ

    ජපානේ " වැඩිහිටියන් දරුවන්ගෙන් යැපෙන්නේ නැහැ" කියලා වීබී ඩිවලොපර් කිව්වා කියලා තමා මම හිතුවේ.

    ඒක එහෙම නෙමෙයි, විවිධ සමාජ ආර්ථික සැකැස්මවල් නිසා ඒ යැපීම එකවරම නොපෙනුනත් විමසිල්ලෙන් බැලුවොත් ඔය ඕනෑම තැනක තියෙන්නෙ වැඩිහිටියන් දරුවන්ගෙන් යැපීමත් දරුවන් වැඩිහිටයන්ගෙන් යැපීමත් කියන එක තමා පෙන්නන්න උත්සහ කලේ.

    එහෙම පෙන්වලා, වැඩිහිටයන්ට සැලකීම ජපානයේ කලත් ලංකාවෙ කලත් හොඳ ක්‍රියාවක් කියන එක තමා ත්‍රෙඩ් එකට අදහසක් විදිහට එකතු කලේ.
     
    • Love
    Reactions: tin_kiri

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93

    (y)