වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ජපානේ " වැඩිහිටියන් දරුවන්ගෙන් යැපෙන්නේ නැහැ" කියලා වීබී ඩිවලොපර් කිව්වා කියලා තමා මම හිතුවේ.

    ඒක එහෙම නෙමෙයි, විවිධ සමාජ ආර්ථික සැකැස්මවල් නිසා ඒ යැපීම එකවරම නොපෙනුනත් විමසිල්ලෙන් බැලුවොත් ඔය ඕනෑම තැනක තියෙන්නෙ වැඩිහිටියන් දරුවන්ගෙන් යැපීමත් දරුවන් වැඩිහිටයන්ගෙන් යැපීමත් කියන එක තමා පෙන්නන්න උත්සහ කලේ.

    එහෙම පෙන්වලා, වැඩිහිටයන්ට සැලකීම ජපානයේ කලත් ලංකාවෙ කලත් හොඳ ක්‍රියාවක් කියන එක තමා ත්‍රෙඩ් එකට අදහසක් විදිහට එකතු කලේ.
    :lol: ඇත්තටම ඒහෙම හිතුනා නම් ම‌ොකක් හරි අවුලක් ඔයාට. තරහා ගන්න ඒපා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    :lol: ඇත්තටම ඒහෙම හිතුනා නම් ම‌ොකක් හරි අවුලක් ඔයාට. තරහා ගන්න ඒපා.

    ඒක විසඳුනානෙ වීබී ඩිවලොපර්. එතනින් එහාට ත්‍රෙඩ් එකට වටිනා දෙයක් කතාකලොත්, අපි එකිනෙකා මත රඳා පවතිනවා, එකිනෙකාගෙන් යැපෙනවා කියන එක දකිනකොට අපිට සහකම්පනය, මෛත්‍රීය කරුණාව මුදිතාව සහ උපේක්ෂාව වගේ යහපත් ගුණාංග ඇතිවෙනවා.

    එහෙම දකින්නෙ නැතිව "එහෙම යැපීමක් නැත" කියලා පුද්ගලවාදයට (individualism) අධිකව බර වුනොත් අපෙන් උඩ සඳහන් කරපු යහපත් යැයි සම්මත ගුණාංග ගැලවිලා යන්න පුලුවන් කියලා හිතනවා.
     
    • Like
    Reactions: llrajitha

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,110
    113
    34
    Kalutara
    මන් දන්න එකෙක් බදින්න ඕනේ කියලා මාර උණෙන් හිටියේ. මාස 3ක් කෙල්ලෙක්ව ආශ්‍රය කරලා බැන්දා මේ ලඟදි. දැන් ඒකි නැගිටින්නේ උදේ 10ට ලු. අරකා ඌම උයාගෙන බත් එකත් බැඳන් වැඩට යනවා. දැන් අපරාදේ හදිස්සි උනේ කියලා අඩනවා.
    අපේ පැත්තේ අවුරුදු 22 එකෙක් අන්න කෙල්ලෙක් සෙට් කරගෙන මාස 3යි. බඳින්න හොටලුත් බුක් කරලා. අගෝස්තු වල බන්දිනවලු. අපේ ගෙදර උයපු ඇන්ටිගේ දුවව. :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,469
    67,809
    113
    මන් දන්න එකෙක් බදින්න ඕනේ කියලා මාර උණෙන් හිටියේ. මාස 3ක් කෙල්ලෙක්ව ආශ්‍රය කරලා බැන්දා මේ ලඟදි. දැන් ඒකි නැගිටින්නේ උදේ 10ට ලු. අරකා ඌම උයාගෙන බත් එකත් බැඳන් වැඩට යනවා. දැන් අපරාදේ හදිස්සි උනේ කියලා අඩනවා.
    Power of chu patta
     
    • Haha
    Reactions: Dexter-D

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ළමයෙක්ගේ ගෙදර ජීවත් වෙන්න හදන්න එපා. ලමයින්ට්ගේ ජීවිතේට ගොඩක් කරදර. නැති ප්‍රශ්න ඇති වෙනවා. ළමයින්ගේ ජීවිතේ සිමා වෙනවා. පුතෙක් ඉන්නවනම් පුතාගේ ගෙදර wife කුණු කුණු ගානවා. දන්නවනේ ගැනුන්ගේ හැටි. නෝක්කාඩු අහගෙන ඉන්න වෙන්නේ. පලවෙනි නිතිය තමයි එක ගෙදරක පවුල් දෙකක් ජීවත් වෙන්න එපා !!!!!!. නැතිනම් කෙළවරක් නැති ප්‍රශ්න.

    ලෝකය වෙනස් වෙනවා. ජීවිතේ ඉස්සරහට යන්න වේගවත් තීරණ ගන්න වෙනවා. සමහර වෙලාවට පවුලක් තීරණය කරනවා නගරයෙන් නගරයට රටින් රට මාරුවෙන්න, පවුලේ දියුණුව වෙනුවෙන්. අපි ළමයින්ගේ ගෙදර ඉන්නවනම් ළමයින්ගේ දියුණුවට ලොකු බදාවල් වෙනවා. අනිත් එක අද කාලේ මිනිස්සු කැමැති නිදහසේ ජීවත් වෙන්න.

    මහලු වෙලා ඉන්න කලේ තනියම ජීවත් වෙන්න ගෙදරක් තියෙන්නේ ඕනේ. wife නැතිවුනත් තනියම ඉන්න පුරුදු වෙන්න ඕනේ. උයන්න පුළුවන් වෙන්න ඕනේ. නැතිනම් අසල්වැසියන්, නෑදෑයන්, ළමයින් තමයි හැමදාම කන්න දෙන්න කම උස්සන් එන්න වෙන්නේ. මොන කරදරයක්ද ?

    අතපය වරු නැතිවුනාම care home එකකට යන්න දෙයියන්නේ නාමෙන් ළමයින්ට කරදර නොකර.
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93

    නෙද්දකින්
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    wayasata yanna issella marena widihata jeewath wenna. Bandath wife umbata issella marunoth wadak na ne.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    නෙද්දකින්
    ඕක තමයි යථාර්තය. පුතාගේ ගැනිගෙන් බැනුම් ඇනුම්පද අහගෙන ජීවිතේ ඉතිරි ටික ගත කරන්න පුළුවන්

    ලංකාවේ සංස්කෘතිය අනුව ළමයි බැන්දත් ළමයි අපි කියන විදියට ඉන්න ඕනේ කියන ආකල්පයක් තියෙනවා (තරමක් හෝ). ළමයි බැන්දහම ළමයි ස්වාදීන තීරණ ගන්න ඕනේ.
    ළමයින්ගේ ගෙදර ඉන්න කොට අපි ළමයිගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්ව. ළමයිනුත් ප්‍රශ්න උනාම අම්මලාගේ තාත්තලාගේ උපදෙස් පිහිට ගන්න එනවා. ඕක ප්‍රශ්න රණ්ඩු වැලක ආරම්බය.
    මේවා මම දුටු දේවල්. මෙතන ඉන්න තරුණ අයට වැඩි අද්දැකීම් නැතිව ඇති
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒකත් ඇත්ත
    වයසට ගියාම එක තැන් වෙනව
    සිහි කල්පනාව අවුල් යනව.
    සේරම කරන්නෙ ඇදේමයි
    හප්පා....
    මටනං තව කනෙක්ගෙ ගූ හුජ්ජ අදින්න බෑ බං. වස අප්පිරියයි
    කරන මනිස්සු කොහොම කරනවද මංද ඕව

    negombo are eke elders home ekak balala thiyaganin denmama
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපේ පැත්තේ අවුරුදු 22 එකෙක් අන්න කෙල්ලෙක් සෙට් කරගෙන මාස 3යි. බඳින්න හොටලුත් බුක් කරලා. අගෝස්තු වල බන්දිනවලු. අපේ ගෙදර උයපු ඇන්ටිගේ දුවව. :baffled:

    ithin balapan, a kella lassana, hoda kellke wenna ethi, ekai aru ikanata wedding eka ganne.
    gedata uyapu aunty ge duwutath ubawa epa welada thibbe
     
    • Wow
    Reactions: Heshan Daminda

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ලමයිගෙන් ඈත් වෙනවා කිව්වට ලමයින්ට පටවන බරෙන් ඈත් වෙන්නේ නැහැ. මේක ලංකාව ජපානය විතරක් නෙමෙයි මුලු ලෝකයටම අදාලයි. ඔය සමහරක් කියන්නෙ, "වයසට ගියාම බලාගන්න ළමයි හදන එක වැරදියි ඒකට බලන්නකෝ පිටරට එහෙම නැහැ කියලා." මම දන්නේ නැහැ "පිටරට" ඔය කියන විදිහෙද ඇත්තටම කියලා. නමුත් මට පෙනෙන විදිහට ඔය අවස්ථා දෙකේදීම ලමයිට බර දීලා තමා වයසක ප්‍රජාව ජීවත් වෙන්නේ. ඒ කියන්නේ දෙමව්පියන් ළමයි ගාවම වයසට ගිහින් මිය යාමෙදිත්, දෙමව්පියන් වෙනමම තැනක ඉඳලා මිය යාමෙදිත් යන දෙකේදීම බර්ඩ්න් එක දරන්නේ ලමයි.

    ඔය කියන "පිටරට දී" වෙන්නෙ ආර්ථික - සමාජීය මොඩලයක් ගොඩනගනවා සල්ලි කැරකීම මත විශ්‍රාමික වයසක අයට පහසුවෙන් ජීවත් වෙන්න. ඒ සල්ලි කැරකීම, ඒ කියන්නෙ ආර්ථිකයේ ප්‍රධාන ඩ්‍රයිවිං ෆෝස් එක තමා අපේ ලමයි. ලමයි මේ අර්ථික මොඩලයට දායකත්වය (ශ්‍රමය) සැපයිය යුතුමයි විශ්‍රාමික අයට යහපත්ව ජීවත්වෙන්න නම්. ඔය දායකත්වයට අපි ලෙහෙසියට කියන්නේ රස්සාවල් කරනවා කියලනෙ. අපි රස්සා කරන්නෙ ජීවිතය කැප කරලා. අපිට නිදහසේ ජීවත්වෙන්න තියන මිනිත්තු දින වර්ෂ කැප කරලා තමා අපි රස්සා කරන්නෙ. ඉතින් මේ චක්‍රයට රස්සා කරන අයගේ දායකත්වය අඩු වුණොත් හෝ නතර වුනොත් මේ අර්ථික මොඩල් එක කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ විශ්‍රාමික අයගේ ජීවිතය කඩාගෙන වැටෙනවා.

    එතකොට ඇත්තටම තැන් දෙකේදීම වයසක ප්‍රජාව ජීවත්වෙලා තියෙන්නෙ තරුණ ප්‍රජාවගෙන් යැපිලා තමා. ඒ නිසා අපි ඕක යැපීමක් විදිහට නොබලා කලගුණ සැලකීමක්, මේ තාක් ආර්ථිකයට දායක වෙමින් පවත්වාගෙන ආවාට දක්වන කෘතඥතාවයක් විදිහට දැක්කොත් අපි ඒ දරන බර යහපත් දෙයක් විදිහට දැනේවි.

    Edited - minor changes
    ළමයින්ගේ tax වලින් අපි වයසට ගිහාම බලගාන්නවා කියන්නේ වැරදි වැටහීමක්. වැඩකරන හැමෝම tax ගෙවනවා. වයසට ගිය අයත් මුළු ජීවිත කළෙම tax ගෙවල තියෙන්නේ. ඒ tax වලින් තමයි ආණ්ඩුව වැඩිහිටියන්ට සලකන්නේ.

    ආණ්ඩුව මත විතරක් යැපෙන් නැතිව තමුන්ම විශ්‍රාම දිවිය සැලසුම් කරගන්න ඕනේ. (investments, money for urgent medical expenses etc.)

    මෙක ලොකු ප්‍රශ්ණයක්,

    ලංකාවේ විවාහ වෙන්නෙ ළමයි හදන්නේ වයසට ගියහම ප්‍රයෝජනයට ගන්න පුලුවන් ආයෝජනයක් කියන අදහසත් ඇතුව. ආගමෙන් මේ ආකල්පය තහවුරු කරනවා.

    ලංකාවෙ වැඩිහිටියන් රැක බලාගන්න ක්‍රමයක් නෑ. එකම පිහිට තමයි නිදහස් සෞඛ්යය විතරයි. වැඩිහිටියෙකුට තනිවම තමන්ගේ ජීවිතකාලය ගත කරන්න පුළුවන් පරිසරයක් රටේ තියන එකත් රටක දියුණුවේ ලක්ශණයක්.
    එකයි. ඔව් ලංකාවේ වැඩිහිටියන් ලොකු ප්‍රශ්නයක්.
    ------ Post added on Jul 20, 2023 at 2:20 AM
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    දුක් විදින්න වුණොත්
    එක පාර මැරිල යනවනං කමක් නෑ
    Ow Dan elakiri eke inne @AnuradhaRa kiyala ekek,ugen uu ta wadak ne, ratata wadak na, uge nangita wadak na, elakiriyata awilla ohe wadak nathi threads Dada innawa.