If you cant let go now.how to let go later.It doesnt happen.we can't stop aging.
either we die peacefully or miserably,
learn to let go when the time is right.
If you cant let go now.how to let go later.It doesnt happen.we can't stop aging.
either we die peacefully or miserably,
learn to let go when the time is right.
If you cant let go now.how to let go later.It doesnt happen.
Just Imagine living with others at a one place.what i want to ("learn to let go" ) say is this needs to apply in some factors like money,lands,homes etc.
old people have a hobbit of keeping these things till their death bed.
yes its very hard , how fragile the mind when you get older.
it will be emotional roller coaster, at least for me,Just Imagine living with others at a one place.

උතුම් සිස්ටම් ඒක ලංකාවට ගැලපෙනවා ඇති. ජපානය නම් පුහුණු ශ්‍රමිකයන්ව ගෙන්වනවා වැඩිහිටියන්ව බලා ගන්න. දරුවන්ගෙන් යැපෙන්නෙ නෑ කියලා තමයි දන්නේ.මම එක සිස්ටම් එකක් "හරියි/හොඳයි" අනික "වැරදියි/නරකයි" කිව්වා නෙමෙයි වීබී ඩිවලොපර්. ඔය ක්‍රම ගොඩනගන ඕනෑම අවස්ථාවකදී විශ්‍රාමිකයන්ට තරුණ ප්‍රජාව මතත්, තරුණ ප්‍රජාවට විශ්‍රාමික ප්‍රජාව මතත් රඳා පවතින්න වෙනවා කියන එක තමා මට මුලින්ම ත්‍රෙඩ් එකේ සඳහන් කරන්න අවශ්‍ය වුනේ.
ඒ නිසා ඔය කොයි ක්‍රමය හැදුවත්, කොයි ක්‍රමයෙන් කලත්, වැඩිහිටියා බලාගැනීම කියන එකත් දරුවන් නිසි ලෙස හදාවැඩීම කියන එකත් උතුම්, උසස් දේවල් විදිහට දකින්න ඕනේ කියන අදහසයි ත්‍රෙඩ් එකට එකතු කරන්න ඕනෙ වුනේ.
Edited - minor changes
If you cant face it now forget old age.it will be emotional roller coaster, at least for me,
i see more often old peoples get rejected by young ones or their own children's even in some little conversations.
can't think about me being old in future .![]()
Thats why you need your own place.Living with other idiots while getting treated like kids.You need a lot of mind practice starting from now to face itMee kiyana ewa thiyenne mona agameda bn?දෙමව්පියන්ට සැලකීම බදුදහමෙත් අගය කරල තියෙනව නොසෑහෙන්න
අපේ රැඩිකල් අයිලාගෙ පොරටෝක් නං තියෙනව. ඒ වුණාට කරන්නෙම දහ දුරා වැඩ
මේ ලොකෙ හැම දෙයක්ම ගනු දෙනුවක්
ගැනියි මිනිහයි ගත්තමත් එහෙමයි
දරුවොයි දෙමාපියොයි ගත්තමත් එහෙමයි
සමහර දරුවො දෙමව්පියන්ට සලකන්නෙ පුදුම ආදරේකින්.
lgbtq වෙලා උපදින්නෙ පෙර කරුමෙකට
නිසිවයසට නොබැද ඉන්නෙත් පෙර කරුමයක් තමයි ඉතිං..
අන්තිමට මානසික රෝගීන් වෙලා ලබන ආත්මෙ පිස්සො වෙනව
සාමාන්‍ය මිනිස්සු වෙයල්ල බං. ඉර හද අල්ලන්න යන්නෙ නැතුව
උතුම් සිස්ටම් ඒක ලංකාවට ගැලපෙනවා ඇති. ජපානය නම් පුහුණු ශ්‍රමිකයන්ව ගෙන්වනවා වැඩිහිටියන්ව බලා ගන්න. දරුවන්ගෙන් යැපෙන්නෙ නෑ කියලා තමයි දන්නේ.
හොදට සිගරට් අරක්කු බීපන්
වැඩි කල් දුක් විදින්න වෙන්නෙ නෑ එතකොට
එකගයිසල්ලි තියනවනම් ප්‍රශ්ණයක් නෑ. ළමයින්ට අපි ගැන බලනවට වඩා උන්ට ලයිෆ් එකක් තියෙන්න ඕනෙ. නාකි උනාම තමන් බලාගන්න ළමයි හදන එක මහ පොන්න වැඩක්
මතුපිටින් බැලුවම දරුවන්ගෙන් යැපෙන්නෙ නැහැ වගේ පෙනෙන්න පුළුවන් වීබී ඩිවලොපර්. නමුත් විශ්‍රාමික ප්‍රජාව (වැඩිහිටියො) යැපෙන්නේ සමුහයක් (collective) විදිහට ජපාන ආර්ථික ක්‍රියාවලිය නොනැසී පවත්වාගෙන යන ශ්‍රම බලකාය (තරුණ ප්‍රජාව) නිසා කියලා විමසිල්ලෙන් බලන්න උත්සහ කළොත් පෙනේවි.
කොහොම කලත් වැඩිහිටියන්ව බලාකියා ගැනීම, සත්කාර කිරීම, ගෞරව කිරීම ආදිය ඉටුකිරීම උසස් කොට තැකීම යහපත් සමාජයක ලක්ෂණයක්.
ඔයා මොකක් හරි පටලවගෙන මම උත්තර දීලා තියෙන්නේ මේ නූලට අදාලව.
පොදුවේ බැලුවම ජපානය වෙනස් ඒයාලා දරුවන්ගෙන් යැපෙන්නේ නෑ කියලා තමයි දන්නේ
ලෝකයේ ඒක ඒක වයස් වල මිනිස්සු නැත්නම් මනුශ්‍ය සංහතිය ඒතනින් ඉවරයිනේ.
ලංකාවෙත් ඒහෙම නෑනේ ලමයි දේපල වලට රන්ඩු වෙලා දෙමව්පියන්ට ඉන්නත් තැනක් නැතිවෙනවා ලංකාවේ නම්.
ඔයා පටලවගේන ඉන්නේමේක නම් සිරාම කතාව. ලංකාවේ ගොඩක් වෙලාවට වෙන්නේ තදින්ම තරුණ ළමයින්ගේ නිදහසට බදා කරලා නාකි සෙට් එක තමුන්ගේ ආතල් එක ගන්න එක.සල්ලි තියනවනම් ප්‍රශ්ණයක් නෑ. ළමයින්ට අපි ගැන බලනවට වඩා උන්ට ලයිෆ් එකක් තියෙන්න ඕනෙ. නාකි උනාම තමන් බලාගන්න ළමයි හදන එක මහ පොන්න වැඩක්
lgbtq වෙලා උපදින්නෙ පෙර කරුමෙකට boru ban meදෙමව්පියන්ට සැලකීම බදුදහමෙත් අගය කරල තියෙනව නොසෑහෙන්න
අපේ රැඩිකල් අයිලාගෙ පොරටෝක් නං තියෙනව. ඒ වුණාට කරන්නෙම දහ දුරා වැඩ
මේ ලොකෙ හැම දෙයක්ම ගනු දෙනුවක්
ගැනියි මිනිහයි ගත්තමත් එහෙමයි
දරුවොයි දෙමාපියොයි ගත්තමත් එහෙමයි
සමහර දරුවො දෙමව්පියන්ට සලකන්නෙ පුදුම ආදරේකින්.
lgbtq වෙලා උපදින්නෙ පෙර කරුමෙකට
නිසිවයසට නොබැද ඉන්නෙත් පෙර කරුමයක් තමයි ඉතිං..
අන්තිමට මානසික රෝගීන් වෙලා ලබන ආත්මෙ පිස්සො වෙනව
සාමාන්‍ය මිනිස්සු වෙයල්ල බං. ඉර හද අල්ලන්න යන්නෙ නැතුව
@greenthunder පොදුවේ බැලුවම ජපානය වෙනස් ඒයාලා දරුවන්ගෙන් යැපෙන්නේ නෑ කියලා තමයි දන්නේ . " ඒයාලා ඒයාලගේ දරුවන්ගෙන් යැපෙන්නේ නෑ" කියලා මෙතනින් අදහස් කරේ ඔයා හිතුවද පිටසක්වල ජීවීන් ඇවිල්ලා වැඩිහිටියන්ව බලා ගන්නවා කියලා මම කිව්වේ කියලාඔයා පටලවගේන ඉන්නේ
ජපානේ " වැඩිහිටියන් දරුවන්ගෙන් යැපෙන්නේ නැහැ" කියලා වීබී ඩිවලොපර් කිව්වා කියලා තමා මම හිතුවේ.
ඒක එහෙම නෙමෙයි, විවිධ සමාජ ආර්ථික සැකැස්මවල් නිසා ඒ යැපීම එකවරම නොපෙනුනත් විමසිල්ලෙන් බැලුවොත් ඔය ඕනෑම තැනක තියෙන්නෙ වැඩිහිටියන් දරුවන්ගෙන් යැපීමත් දරුවන් වැඩිහිටයන්ගෙන් යැපීමත් කියන එක තමා පෙන්නන්න උත්සහ කලේ.
එහෙම පෙන්වලා, වැඩිහිටයන්ට සැලකීම ජපානයේ කලත් ලංකාවෙ කලත් හොඳ ක්‍රියාවක් කියන එක තමා ත්‍රෙඩ් එකට අදහසක් විදිහට එකතු කලේ.