වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

tin_kiri

Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ලෙඩවෙලා එක තැන් වුණොත් සදා අනාතයි නේද
    බදින්නැතුව ඉන්න හදන කිරියෙ අපේ අයියල මේකට මොකද කරන්නෙ?
    සහන මරණය ලංකාවෙ නීතිගත කරලත් නෑ
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    200.gif
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    ලෙඩවෙලා එක තැන් වුණොත් සදා අනාතයි නේද
    බදින්නැතුව ඉන්න හදන කිරියෙ අපේ අයියල මේකට මොකද කරන්නෙ?
    සහන මරණය ලංකාවෙ නීතිගත කරලත් නෑ
    Haaai @AnuradhaRa ponnaya. moko muttiya daala balanne eka eka account walin awilla :lol: :lol: ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සල්ලි තියනවනම් ප්‍රශ්ණයක් නෑ. ළමයින්ට අපි ගැන බලනවට වඩා උන්ට ලයිෆ් එකක් තියෙන්න ඕනෙ. නාකි උනාම තමන් බලාගන්න ළමයි හදන එක මහ පොන්න වැඩක්
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කසාද බඳින එකයි වයසට ගිහින් කාත් කවුරුත් නැතිවෙන එකයි අතර ලොකු සම්බන්ධයක් නෑනෙ.
    බැඳලා divorce වෙන ඒවා, එහෙම නැත්නම් ළමයි සලකන්නෙ නැතුව අතාරින දේවල් කොච්චර වෙනවාද, ඉස්සරහට ඒ දේවල් වැඩිවෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ.

    කාත් කවුරුත් නැතිවෙනවාට බය නම් දැන් හොඳට සල්ලි හම්බකරලා වයසට යද්දි Tesla Optimus වගේ AI bot ලා දෙතුන් දෙනෙක් ගන්න 🥴
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඒවට තමා බං වැඩිහිටි නිවාස තියෙන්නේ.
    බැන්ද කියලා නෑ දැන් ළමයි වෙනස්ම ජාතියේ උන්..
    හොදට සල්ලි ඉ තුරු කරලා තිබ්බොත් හොඳ nursing home එකක හිටියකි .. 👌
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ඒවට තමා බං වැඩිහිටි නිවාස තියෙන්නේ.
    බැන්ද කියලා නෑ දැන් ළමයි වෙනස්ම ජාතියේ උන්..
    හොදට සල්ලි ඉ තුරු කරලා තිබ්බොත් හොඳ nursing home එකක හිටියකි .. 👌
    උන් ගූ හුජ්ජ අදිනවද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    හොදට සිගරට් අරක්කු බීපන්
    වැඩි කල් දුක් විදින්න වෙන්නෙ නෑ එතකොට
    Pissuda ban. mama danna hena thadi un innawa dawas gaane bona (wadata enneth beela), ciga gahana. habei kisi aulak ne. hama ekatama eka widiayta bala panne ne ban.
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    කසාද බඳින එකයි වයසට ගිහින් කාත් කවුරුත් නැතිවෙන එකයි අතර ලොකු සම්බන්ධයක් නෑනෙ.
    බැඳලා divorce වෙන ඒවා, එහෙම නැත්නම් ළමයි සලකන්නෙ නැතුව අතාරින දේවල් කොච්චර වෙනවාද, ඉස්සරහට ඒ දේවල් වැඩිවෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ.

    කාත් කවුරුත් නැතිවෙනවාට බය නම් දැන් හොඳට සල්ලි හම්බකරලා වයසට යද්දි Tesla Optimus වගේ AI bot ලා දෙතුන් දෙනෙක් ගන්න 🥴
    ඒකත් ඇත්ත
    වයසට ගියාම එක තැන් වෙනව
    සිහි කල්පනාව අවුල් යනව.
    සේරම කරන්නෙ ඇදේමයි
    හප්පා....
    මටනං තව කනෙක්ගෙ ගූ හුජ්ජ අදින්න බෑ බං. වස අප්පිරියයි
    කරන මනිස්සු කොහොම කරනවද මංද ඕව
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    කසාද බඳින එකයි වයසට ගිහින් කාත් කවුරුත් නැතිවෙන එකයි අතර ලොකු සම්බන්ධයක් නෑනෙ.
    mokeda natte…
    Marriage kiyena de aweth oya prashne hinda wenda one…support system ekak wage.
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    mokeda natte…
    Marriage kiyena de aweth oya prashne hinda wenda one…support system ekak wage.
    මුංගෙ කැරි පොර ටෝක් තියෙන්නෙ බං :lol:
    අන්තිමට කියන්නෙ - කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි මහත්තයො කියල 🤣🤣
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    මුංගෙ කැරි පොර ටෝක් තියෙන්නෙ බං :lol:
    අන්තිමට කියන්නෙ - කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි මහත්තයො කියල 🤣🤣
    Ehemai kiyela bandinne one paliyata bandinnath ba itin..
     
    • Like
    Reactions: NRTG and tin_kiri