ලෙඩවෙලා එක තැන් වුණොත් සදා අනාතයි නේද
බදින්නැතුව ඉන්න හදන කිරියෙ අපේ අයියල මේකට මොකද කරන්නෙ?
සහන මරණය ලංකාවෙ නීතිගත කරලත් නෑ
බදින්නැතුව ඉන්න හදන කිරියෙ අපේ අයියල මේකට මොකද කරන්නෙ?
සහන මරණය ලංකාවෙ නීතිගත කරලත් නෑ
Last edited:

ඉක්මනට බැදපියbumpp
me awurudata 31i bedala ne![]()
Haaai @AnuradhaRa ponnaya. moko muttiya daala balanne eka eka account walin awillaලෙඩවෙලා එක තැන් වුණොත් සදා අනාතයි නේද
බදින්නැතුව ඉන්න හදන කිරියෙ අපේ අයියල මේකට මොකද කරන්නෙ?
සහන මරණය ලංකාවෙ නීතිගත කරලත් නෑ
?උන් ගූ හුජ්ජ අදිනවදඒවට තමා බං වැඩිහිටි නිවාස තියෙන්නේ.
බැන්ද කියලා නෑ දැන් ළමයි වෙනස්ම ජාතියේ උන්..
හොදට සල්ලි ඉ තුරු කරලා තිබ්බොත් හොඳ nursing home එකක හිටියකි ..![]()
Pissuda ban. mama danna hena thadi un innawa dawas gaane bona (wadata enneth beela), ciga gahana. habei kisi aulak ne. hama ekatama eka widiayta bala panne ne ban.හොදට සිගරට් අරක්කු බීපන්
වැඩි කල් දුක් විදින්න වෙන්නෙ නෑ එතකොට
ඒකත් ඇත්තකසාද බඳින එකයි වයසට ගිහින් කාත් කවුරුත් නැතිවෙන එකයි අතර ලොකු සම්බන්ධයක් නෑනෙ.
බැඳලා divorce වෙන ඒවා, එහෙම නැත්නම් ළමයි සලකන්නෙ නැතුව අතාරින දේවල් කොච්චර වෙනවාද, ඉස්සරහට ඒ දේවල් වැඩිවෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ.
කාත් කවුරුත් නැතිවෙනවාට බය නම් දැන් හොඳට සල්ලි හම්බකරලා වයසට යද්දි Tesla Optimus වගේ AI bot ලා දෙතුන් දෙනෙක් ගන්න![]()
mokeda natte…කසාද බඳින එකයි වයසට ගිහින් කාත් කවුරුත් නැතිවෙන එකයි අතර ලොකු සම්බන්ධයක් නෑනෙ.
mata 35 i ..yaku ..tama badala nebumpp
me awurudata 31i bedala ne![]()
මුංගෙ කැරි පොර ටෝක් තියෙන්නෙ බංmokeda natte…
Marriage kiyena de aweth oya prashne hinda wenda one…support system ekak wage.

Ehemai kiyela bandinne one paliyata bandinnath ba itin..මුංගෙ කැරි පොර ටෝක් තියෙන්නෙ බං
අන්තිමට කියන්නෙ - කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි මහත්තයො කියල![]()
kohomada ban yaluwo nedayoden berila inne? un kiyana katha thamai ahannama berimata 35 i ..yaku ..tama badala ne