වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    එහෙමත් ගන්න බැහැ ඔය බැන්ඳ එවුනුත් ඕන තරම් විදවන්නේ
    බැන්ද දවසෙ ඉදන්ම නෙහ්...
     
    • Haha
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ජපානයත් ඒහෙමයි න‌ේද ලමයිගෙන් ඈත් ව‌ෙනවා න‌ේද 18න් පස්සේ ?

    ලමයිගෙන් ඈත් වෙනවා කිව්වට ලමයින්ට පටවන බරෙන් ඈත් වෙන්නේ නැහැ. මේක ලංකාව ජපානය විතරක් නෙමෙයි මුලු ලෝකයටම අදාලයි. ඔය සමහරක් කියන්නෙ, "වයසට ගියාම බලාගන්න ළමයි හදන එක වැරදියි ඒකට බලන්නකෝ පිටරට එහෙම නැහැ කියලා." මම දන්නේ නැහැ "පිටරට" ඔය කියන විදිහෙද ඇත්තටම කියලා. නමුත් මට පෙනෙන විදිහට ඔය අවස්ථා දෙකේදීම ලමයිට බර දීලා තමා වයසක ප්‍රජාව ජීවත් වෙන්නේ. ඒ කියන්නේ දෙමව්පියන් ළමයි ගාවම වයසට ගිහින් මිය යාමෙදිත්, දෙමව්පියන් වෙනමම තැනක ඉඳලා මිය යාමෙදිත් යන දෙකේදීම බර්ඩ්න් එක දරන්නේ ලමයි.

    ඔය කියන "පිටරට දී" වෙන්නෙ ආර්ථික - සමාජීය මොඩලයක් ගොඩනගනවා සල්ලි කැරකීම මත විශ්‍රාමික වයසක අයට පහසුවෙන් ජීවත් වෙන්න. ඒ සල්ලි කැරකීම, ඒ කියන්නෙ ආර්ථිකයේ ප්‍රධාන ඩ්‍රයිවිං ෆෝස් එක තමා අපේ ලමයි. ලමයි මේ අර්ථික මොඩලයට දායකත්වය (ශ්‍රමය) සැපයිය යුතුමයි විශ්‍රාමික අයට යහපත්ව ජීවත්වෙන්න නම්. ඔය දායකත්වයට අපි ලෙහෙසියට කියන්නේ රස්සාවල් කරනවා කියලනෙ. අපි රස්සා කරන්නෙ ජීවිතය කැප කරලා. අපිට නිදහසේ ජීවත්වෙන්න තියන මිනිත්තු දින වර්ෂ කැප කරලා තමා අපි රස්සා කරන්නෙ. ඉතින් මේ චක්‍රයට රස්සා කරන අයගේ දායකත්වය අඩු වුණොත් හෝ නතර වුනොත් මේ අර්ථික මොඩල් එක කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ විශ්‍රාමික අයගේ ජීවිතය කඩාගෙන වැටෙනවා.

    එතකොට ඇත්තටම තැන් දෙකේදීම වයසක ප්‍රජාව ජීවත්වෙලා තියෙන්නෙ තරුණ ප්‍රජාවගෙන් යැපිලා තමා. ඒ නිසා අපි ඕක යැපීමක් විදිහට නොබලා කලගුණ සැලකීමක්, මේ තාක් ආර්ථිකයට දායක වෙමින් පවත්වාගෙන ආවාට දක්වන කෘතඥතාවයක් විදිහට දැක්කොත් අපි ඒ දරන බර යහපත් දෙයක් විදිහට දැනේවි.

    Edited - minor changes
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    ලමයිගෙන් ඈත් වෙනවා කිව්වට ලමයින්ට පටවන බරෙන් ඈත් වෙන්නේ නැහැ. මේක ලංකාව ජපානය විතරක් නෙමෙයි මුලු ලෝකයටම අදාලයි. ඔය සමහරක් කියන්නෙ, "වයසට ගියාම බලාගන්න ළමයි හදන එක වැරදියි ඒකට බලන්නකෝ පිටරට එහෙම නැහැ කියලා." මම දන්නේ නැහැ "පිටරට" ඔය කියන විදිහෙද ඇත්තටම කියලා. නමුත් මට පෙනෙන විදිහට ඔය අවස්ථා දෙකේදීම ලමයිට බර දීලා තමා වයසක ප්‍රජාව ජීවත් වෙන්නේ. ඒ කියන්නේ දෙමව්පියන් ළමයි ගාවම වයසට ගිහින් මිය යාමෙදිත්, දෙමව්පියන් වෙනමම තැනක ඉඳලා මිය යාමෙදිත් යන දෙකේදීම බර්ඩ්න් එක දරන්නේ ලමයි.

    ඔය කියන "පිටරට දී" වෙන්නෙ ආර්ථික - සමාජීය මොඩලයක් ගොඩනගනවා සල්ලි කැරකීම මත විශ්‍රාමික වයසක අයට පහසුවෙන් ජීවත් වෙන්න. ඒ සල්ලි කැරකීම, ඒ කියන්නෙ ආර්ථිකයේ ප්‍රධාන ඩ්‍රයිවිං ෆෝස් එක තමා අපේ ලමයි. ලමයි මේ අර්ථික මොඩලයට දායකත්වය සැපයිය යුතුමයි විශ්‍රාමික අයට යහපත්ව ජීවත්වෙන්න නම්. එකට අපි කියන්නේ රස්සාවල් කරනවා කියලනෙ. අපි රස්සා කරන්නෙ ජීවිතය කැප කරලා. අපිට නිදහසේ ජීවත්වෙන්න තියන මිනිත්තු දින වර්ෂ කැප කරලා. ඉතින් මේ චක්‍රයට රස්සා කරන අයගේ දායකත්වය අඩු වුණොත් හෝ නතර වුනොත් මේ අර්ථික මොඩල් එක කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ විශ්‍රාමික අයගේ ජීවිතය කඩාගෙන වැටෙනවා.

    එතකොට ඇත්තටම තැන් දෙකේදීම වයසක ප්‍රජාව ජීවත්වෙලා තියෙන්නෙ තරුණ ප්‍රජාවගෙන් යැපිලා තමා. ඒ නිසා අපි ඕක යැපීමක් විදිහට නොබලා කලගුණ සැලකීමක්, මේ තාක් ආර්ථිකයට දායක වෙමින් පවත්වාගෙන ආවාට දක්වන කෘතඥතාවයක් විදිහට දැක්කොත් අපි ඒ දරන බර යහපත් දෙයක් විදිහට දැනේවි.
    Brown skin nan wena rataka nursing home yanawa kiyanne suicide hodai.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ලමයිගෙන් ඈත් වෙනවා කිව්වට ලමයින්ට පටවන බරෙන් ඈත් වෙන්නේ නැහැ. මේක ලංකාව ජපානය විතරක් නෙමෙයි මුලු ලෝකයටම අදාලයි. ඔය සමහරක් කියන්නෙ, "වයසට ගියාම බලාගන්න ළමයි හදන එක වැරදියි ඒකට බලන්නකෝ පිටරට එහෙම නැහැ කියලා." මම දන්නේ නැහැ "පිටරට" ඔය කියන විදිහෙද ඇත්තටම කියලා. නමුත් මට පෙනෙන විදිහට ඔය අවස්ථා දෙකේදීම ලමයිට බර දීලා තමා වයසක ප්‍රජාව ජීවත් වෙන්නේ. ඒ කියන්නේ දෙමව්පියන් ළමයි ගාවම වයසට ගිහින් මිය යාමෙදිත්, දෙමව්පියන් වෙනමම තැනක ඉඳලා මිය යාමෙදිත් යන දෙකේදීම බර්ඩ්න් එක දරන්නේ ලමයි.

    ඔය කියන "පිටරට දී" වෙන්නෙ ආර්ථික - සමාජීය මොඩලයක් ගොඩනගනවා සල්ලි කැරකීම මත විශ්‍රාමික වයසක අයට පහසුවෙන් ජීවත් වෙන්න. ඒ සල්ලි කැරකීම, ඒ කියන්නෙ ආර්ථිකයේ ප්‍රධාන ඩ්‍රයිවිං ෆෝස් එක තමා අපේ ලමයි. ලමයි මේ අර්ථික මොඩලයට දායකත්වය සැපයිය යුතුමයි විශ්‍රාමික අයට යහපත්ව ජීවත්වෙන්න නම්. ඒ අයගෙ දායකත්වය අඩු වුණොත් හෝ නතර වුනොත් මේ අර්ථික මොඩල් එක කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ විශ්‍රාමික අයගේ ජීවිතය කඩාගෙන වැටෙනවා.

    එතකොට ඇත්තටම තැන් දෙකේදීම වයසක ප්‍රජාව ජීවත්වෙලා තියෙන්නෙ තරුණ ප්‍රජාවගෙන් යැපිලා තමා. ඒ නිසා අපි ඕක යැපීමක් විදිහට නොබලා කලගුණ සැලකීමක්, මේ තාක් ආර්ථිකයට දායක වෙමින් පවත්වාගෙන ආවාට දක්වන කෘතඥතාවයක් විදිහට දැක්කොත් අපි ඒ දරන බර යහපත් දෙයක් විදිහට දැනේවි.
    පොදුවේ බැලුවම ජපානය ව‌ෙනස් ඒයාලා දරුවන්ගෙන් යැපෙන්නේ නෑ කියලා තමයි දන්නේ
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ලමයිගෙන් ඈත් වෙනවා කිව්වට ලමයින්ට පටවන බරෙන් ඈත් වෙන්නේ නැහැ. මේක ලංකාව ජපානය විතරක් නෙමෙයි මුලු ලෝකයටම අදාලයි. ඔය සමහරක් කියන්නෙ, "වයසට ගියාම බලාගන්න ළමයි හදන එක වැරදියි ඒකට බලන්නකෝ පිටරට එහෙම නැහැ කියලා." මම දන්නේ නැහැ "පිටරට" ඔය කියන විදිහෙද ඇත්තටම කියලා. නමුත් මට පෙනෙන විදිහට ඔය අවස්ථා දෙකේදීම ලමයිට බර දීලා තමා වයසක ප්‍රජාව ජීවත් වෙන්නේ. ඒ කියන්නේ දෙමව්පියන් ළමයි ගාවම වයසට ගිහින් මිය යාමෙදිත්, දෙමව්පියන් වෙනමම තැනක ඉඳලා මිය යාමෙදිත් යන දෙකේදීම බර්ඩ්න් එක දරන්නේ ලමයි.

    ඔය කියන "පිටරට දී" වෙන්නෙ ආර්ථික - සමාජීය මොඩලයක් ගොඩනගනවා සල්ලි කැරකීම මත විශ්‍රාමික වයසක අයට පහසුවෙන් ජීවත් වෙන්න. ඒ සල්ලි කැරකීම, ඒ කියන්නෙ ආර්ථිකයේ ප්‍රධාන ඩ්‍රයිවිං ෆෝස් එක තමා අපේ ලමයි. ලමයි මේ අර්ථික මොඩලයට දායකත්වය සැපයිය යුතුමයි විශ්‍රාමික අයට යහපත්ව ජීවත්වෙන්න නම්. ඒකට අපි කියන්නේ රස්සාවල් කරනවා කියලනෙ. අපි රස්සා කරන්නෙ ජීවිතය කැප කරලා. අපිට නිදහසේ ජීවත්වෙන්න තියන මිනිත්තු දින වර්ෂ කැප කරලා තමා අපි රස්සා කරන්නෙ. ඉතින් මේ චක්‍රයට රස්සා කරන අයගේ දායකත්වය අඩු වුණොත් හෝ නතර වුනොත් මේ අර්ථික මොඩල් එක කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ විශ්‍රාමික අයගේ ජීවිතය කඩාගෙන වැටෙනවා.

    එතකොට ඇත්තටම තැන් දෙකේදීම වයසක ප්‍රජාව ජීවත්වෙලා තියෙන්නෙ තරුණ ප්‍රජාවගෙන් යැපිලා තමා. ඒ නිසා අපි ඕක යැපීමක් විදිහට නොබලා කලගුණ සැලකීමක්, මේ තාක් ආර්ථිකයට දායක වෙමින් පවත්වාගෙන ආවාට දක්වන කෘතඥතාවයක් විදිහට දැක්කොත් අපි ඒ දරන බර යහපත් දෙයක් විදිහට දැනේවි.
    ඔව් ඉතිං තරුණ පරජාව ඉබේ පහල වුණානෙ
    උන් ඉපදුණ දවසෙ ඉදල ඔය තත්වෙට ආවෙ ඉබේනෙ
     
    • Like
    Reactions: Emios

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    සල්ලි වලින් අප්පො කෙනෙක් හරි ඇන්ටා පාරක් හරි ගනින් වැඩ කරගන්න. උබ මලාම මේ ගෙවල් වලට දැනුම් දෙන්න කියන්න . උබට මොක කරාම මොකද උබ මැරිලනේ කුනු ගද නිසා මිනිස්සු වලදායි හෝ ගිනි තියයි
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    මෙක ලොකු ප්‍රශ්ණයක්,

    ලංකාවේ විවාහ වෙන්නෙ ළමයි හදන්නේ වයසට ගියහම ප්‍රයෝජනයට ගන්න පුලුවන් ආයෝජනයක් කියන අදහසත් ඇතුව. ආගමෙන් මේ ආකල්පය තහවුරු කරනවා.

    ලංකාවෙ වැඩිහිටියන් රැක බලාගන්න ක්‍රමයක් නෑ. එකම පිහිට තමයි නිදහස් සෞඛ්යය විතරයි. වැඩිහිටියෙකුට තනිවම තමන්ගේ ජීවිතකාලය ගත කරන්න පුළුවන් පරිසරයක් රටේ තියන එකත් රටක දියුණුවේ ලක්ශණයක්.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    පොදුවේ බැලුවම ජපානය ව‌ෙනස් ඒයාලා දරුවන්ගෙන් යැපෙන්නේ නෑ කියලා තමයි දන්නේ

    මම රට රටවල තොරතුරු ලොකුවට දන්නෙ නැහැ. ආර්ථිකය එක දිගට දුවන එක නැවතුනොත්. ආර්ථික චක්‍රය ක්‍රියාත්මක වීම නැවතුනොත් විශ්‍රාමික ප්‍රජාවට දැනට පවත්වාගෙන යන ජීවන රටාව පවත්වාගෙන යන්න පුලුවන් වෙයිද ?
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    මෙක ලොකු ප්‍රශ්ණයක්,

    ලංකාවේ විවාහ වෙන්නෙ ළමයි හදන්නේ වයසට ගියහම ප්‍රයෝජනයට ගන්න පුලුවන් ආයෝජනයක් කියන අදහසත් ඇතුව. ආගමෙන් මේ ආකල්පය තහවුරු කරනවා.

    ලංකාවෙ වැඩිහිටියන් රැක බලාගන්න ක්‍රමයක් නෑ. එකම පිහිට තමයි නිදහස් සෞඛ්යය විතරයි. වැඩිහිටියෙකුට තනිවම තමන්ගේ ජීවිතකාලය ගත කරන්න පුළුවන් පරිසරයක් රටේ තියන එකත් රටක දියුණුවේ ලක්ශණයක්.
    දරුවො නැති තනිකඩයින්ට සහන මරණය ලබා ගන්න අවස්ථාව දෙන්න ඕනෙ
    ඒක ලබා දෙන්නෙ නැතුව බරක් බරක් කිය කිය ඉන්නව :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    මම රට රටවල තොරතුරු ලොකුවට දන්නෙ නැහැ. ආර්ථිකය එක දිගට දුවන එක නැවතුනොත්. ආර්ථික චක්‍රය ක්‍රියාත්මක වීම නැවතුනොත් විශ්‍රාමික ප්‍රජාවට දැනට පවත්වාගෙන යන ජීවන රටාව පවත්වාගෙන යන්න පුලුවන් වෙයිද ?
    Eka hariyata okoma niwan dekoth sattu newatha ipadenne nethi weida ahuwa wagene.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඔව් ඉතිං තරුණ පරජාව ඉබේ පහල වුණානෙ
    උන් ඉපදුණ දවසෙ ඉදල ඔය තත්වෙට ආවෙ ඉබේනෙ

    දෙගොල්ල දෙගොල්ල මත රඳා පවතිනවා. ඇන්ටිනේටලිසම්, යූතනේසියා වගේ විසඳුමක්ද යෝජනා කරන්නේ ?
     
    • Like
    Reactions: tin_kiri

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    දෙගොල්ල දෙගොල්ල මත රඳා පවතිනවා. ඇන්ටිනේටලිසම්, යූතනේසියා වගේ විසඳුමක්ද යෝජනා කරන්නේ ?
    හැමදෙයක්ම ගනුදෙනුවක් බං
    ඒක තමා ජීවිතය කියන්නෙ
    ගෑනියෙක් සහ මිනිහෙක් ගත්තහමත් එහෙමයි
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    Eka hariyata okoma niwan dekoth sattu newatha ipadenne nethi weida ahuwa wagene.

    ඒක නෙමෙයි ඕඑස්.

    අපි යම්කිසි සමාජ ක්‍රමයක් ඉදිරියට පවත්වාගෙන යන්න නම් එක්නෙකා මත රඳා පවතින්න වෙනවා කියන එක අපි පිළිගන්න ඕනෙ. ඒක රැශනලයිස් කරලා අනිත් අයට ඒත්තු ගන්වන්න ඕනේ තරම් ක්‍රම ඇති. නමුත් අපිට සමූහයක් විදිහට සර්වයිව් වෙන්න අවශ්‍ය නම් අපිට එකිනෙකා අවශ්‍යයි. මෛත්‍රිය, කරුණාව මුදිතාව උපේක්ෂාව අපි තුල ඇතිකරගත යුතුයි.
     
    • Like
    Reactions: tin_kiri