බැන්ද දවසෙ ඉදන්ම නෙහ්...එහෙමත් ගන්න බැහැ ඔය බැන්ඳ එවුනුත් ඕන තරම් විදවන්නේ
me too.. ☹bumpp
me awurudata 31i bedala ne![]()
35n badimu banme too.. ☹

ජපානයත් ඒහෙමයි නේද ලමයිගෙන් ඈත් වෙනවා නේද 18න් පස්සේ ?
Brown skin nan wena rataka nursing home yanawa kiyanne suicide hodai.ලමයිගෙන් ඈත් වෙනවා කිව්වට ලමයින්ට පටවන බරෙන් ඈත් වෙන්නේ නැහැ. මේක ලංකාව ජපානය විතරක් නෙමෙයි මුලු ලෝකයටම අදාලයි. ඔය සමහරක් කියන්නෙ, "වයසට ගියාම බලාගන්න ළමයි හදන එක වැරදියි ඒකට බලන්නකෝ පිටරට එහෙම නැහැ කියලා." මම දන්නේ නැහැ "පිටරට" ඔය කියන විදිහෙද ඇත්තටම කියලා. නමුත් මට පෙනෙන විදිහට ඔය අවස්ථා දෙකේදීම ලමයිට බර දීලා තමා වයසක ප්රජාව ජීවත් වෙන්නේ. ඒ කියන්නේ දෙමව්පියන් ළමයි ගාවම වයසට ගිහින් මිය යාමෙදිත්, දෙමව්පියන් වෙනමම තැනක ඉඳලා මිය යාමෙදිත් යන දෙකේදීම බර්ඩ්න් එක දරන්නේ ලමයි.
ඔය කියන "පිටරට දී" වෙන්නෙ ආර්ථික - සමාජීය මොඩලයක් ගොඩනගනවා සල්ලි කැරකීම මත විශ්රාමික වයසක අයට පහසුවෙන් ජීවත් වෙන්න. ඒ සල්ලි කැරකීම, ඒ කියන්නෙ ආර්ථිකයේ ප්රධාන ඩ්රයිවිං ෆෝස් එක තමා අපේ ලමයි. ලමයි මේ අර්ථික මොඩලයට දායකත්වය සැපයිය යුතුමයි විශ්රාමික අයට යහපත්ව ජීවත්වෙන්න නම්. එකට අපි කියන්නේ රස්සාවල් කරනවා කියලනෙ. අපි රස්සා කරන්නෙ ජීවිතය කැප කරලා. අපිට නිදහසේ ජීවත්වෙන්න තියන මිනිත්තු දින වර්ෂ කැප කරලා. ඉතින් මේ චක්රයට රස්සා කරන අයගේ දායකත්වය අඩු වුණොත් හෝ නතර වුනොත් මේ අර්ථික මොඩල් එක කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ විශ්රාමික අයගේ ජීවිතය කඩාගෙන වැටෙනවා.
එතකොට ඇත්තටම තැන් දෙකේදීම වයසක ප්රජාව ජීවත්වෙලා තියෙන්නෙ තරුණ ප්රජාවගෙන් යැපිලා තමා. ඒ නිසා අපි ඕක යැපීමක් විදිහට නොබලා කලගුණ සැලකීමක්, මේ තාක් ආර්ථිකයට දායක වෙමින් පවත්වාගෙන ආවාට දක්වන කෘතඥතාවයක් විදිහට දැක්කොත් අපි ඒ දරන බර යහපත් දෙයක් විදිහට දැනේවි.
පොදුවේ බැලුවම ජපානය වෙනස් ඒයාලා දරුවන්ගෙන් යැපෙන්නේ නෑ කියලා තමයි දන්නේලමයිගෙන් ඈත් වෙනවා කිව්වට ලමයින්ට පටවන බරෙන් ඈත් වෙන්නේ නැහැ. මේක ලංකාව ජපානය විතරක් නෙමෙයි මුලු ලෝකයටම අදාලයි. ඔය සමහරක් කියන්නෙ, "වයසට ගියාම බලාගන්න ළමයි හදන එක වැරදියි ඒකට බලන්නකෝ පිටරට එහෙම නැහැ කියලා." මම දන්නේ නැහැ "පිටරට" ඔය කියන විදිහෙද ඇත්තටම කියලා. නමුත් මට පෙනෙන විදිහට ඔය අවස්ථා දෙකේදීම ලමයිට බර දීලා තමා වයසක ප්රජාව ජීවත් වෙන්නේ. ඒ කියන්නේ දෙමව්පියන් ළමයි ගාවම වයසට ගිහින් මිය යාමෙදිත්, දෙමව්පියන් වෙනමම තැනක ඉඳලා මිය යාමෙදිත් යන දෙකේදීම බර්ඩ්න් එක දරන්නේ ලමයි.
ඔය කියන "පිටරට දී" වෙන්නෙ ආර්ථික - සමාජීය මොඩලයක් ගොඩනගනවා සල්ලි කැරකීම මත විශ්රාමික වයසක අයට පහසුවෙන් ජීවත් වෙන්න. ඒ සල්ලි කැරකීම, ඒ කියන්නෙ ආර්ථිකයේ ප්රධාන ඩ්රයිවිං ෆෝස් එක තමා අපේ ලමයි. ලමයි මේ අර්ථික මොඩලයට දායකත්වය සැපයිය යුතුමයි විශ්රාමික අයට යහපත්ව ජීවත්වෙන්න නම්. ඒ අයගෙ දායකත්වය අඩු වුණොත් හෝ නතර වුනොත් මේ අර්ථික මොඩල් එක කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ විශ්රාමික අයගේ ජීවිතය කඩාගෙන වැටෙනවා.
එතකොට ඇත්තටම තැන් දෙකේදීම වයසක ප්රජාව ජීවත්වෙලා තියෙන්නෙ තරුණ ප්රජාවගෙන් යැපිලා තමා. ඒ නිසා අපි ඕක යැපීමක් විදිහට නොබලා කලගුණ සැලකීමක්, මේ තාක් ආර්ථිකයට දායක වෙමින් පවත්වාගෙන ආවාට දක්වන කෘතඥතාවයක් විදිහට දැක්කොත් අපි ඒ දරන බර යහපත් දෙයක් විදිහට දැනේවි.
ඔව් ඉතිං තරුණ පරජාව ඉබේ පහල වුණානෙලමයිගෙන් ඈත් වෙනවා කිව්වට ලමයින්ට පටවන බරෙන් ඈත් වෙන්නේ නැහැ. මේක ලංකාව ජපානය විතරක් නෙමෙයි මුලු ලෝකයටම අදාලයි. ඔය සමහරක් කියන්නෙ, "වයසට ගියාම බලාගන්න ළමයි හදන එක වැරදියි ඒකට බලන්නකෝ පිටරට එහෙම නැහැ කියලා." මම දන්නේ නැහැ "පිටරට" ඔය කියන විදිහෙද ඇත්තටම කියලා. නමුත් මට පෙනෙන විදිහට ඔය අවස්ථා දෙකේදීම ලමයිට බර දීලා තමා වයසක ප්රජාව ජීවත් වෙන්නේ. ඒ කියන්නේ දෙමව්පියන් ළමයි ගාවම වයසට ගිහින් මිය යාමෙදිත්, දෙමව්පියන් වෙනමම තැනක ඉඳලා මිය යාමෙදිත් යන දෙකේදීම බර්ඩ්න් එක දරන්නේ ලමයි.
ඔය කියන "පිටරට දී" වෙන්නෙ ආර්ථික - සමාජීය මොඩලයක් ගොඩනගනවා සල්ලි කැරකීම මත විශ්රාමික වයසක අයට පහසුවෙන් ජීවත් වෙන්න. ඒ සල්ලි කැරකීම, ඒ කියන්නෙ ආර්ථිකයේ ප්රධාන ඩ්රයිවිං ෆෝස් එක තමා අපේ ලමයි. ලමයි මේ අර්ථික මොඩලයට දායකත්වය සැපයිය යුතුමයි විශ්රාමික අයට යහපත්ව ජීවත්වෙන්න නම්. ඒකට අපි කියන්නේ රස්සාවල් කරනවා කියලනෙ. අපි රස්සා කරන්නෙ ජීවිතය කැප කරලා. අපිට නිදහසේ ජීවත්වෙන්න තියන මිනිත්තු දින වර්ෂ කැප කරලා තමා අපි රස්සා කරන්නෙ. ඉතින් මේ චක්රයට රස්සා කරන අයගේ දායකත්වය අඩු වුණොත් හෝ නතර වුනොත් මේ අර්ථික මොඩල් එක කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ විශ්රාමික අයගේ ජීවිතය කඩාගෙන වැටෙනවා.
එතකොට ඇත්තටම තැන් දෙකේදීම වයසක ප්රජාව ජීවත්වෙලා තියෙන්නෙ තරුණ ප්රජාවගෙන් යැපිලා තමා. ඒ නිසා අපි ඕක යැපීමක් විදිහට නොබලා කලගුණ සැලකීමක්, මේ තාක් ආර්ථිකයට දායක වෙමින් පවත්වාගෙන ආවාට දක්වන කෘතඥතාවයක් විදිහට දැක්කොත් අපි ඒ දරන බර යහපත් දෙයක් විදිහට දැනේවි.
පොදුවේ බැලුවම ජපානය වෙනස් ඒයාලා දරුවන්ගෙන් යැපෙන්නේ නෑ කියලා තමයි දන්නේ
දරුවො නැති තනිකඩයින්ට සහන මරණය ලබා ගන්න අවස්ථාව දෙන්න ඕනෙමෙක ලොකු ප්රශ්ණයක්,
ලංකාවේ විවාහ වෙන්නෙ ළමයි හදන්නේ වයසට ගියහම ප්රයෝජනයට ගන්න පුලුවන් ආයෝජනයක් කියන අදහසත් ඇතුව. ආගමෙන් මේ ආකල්පය තහවුරු කරනවා.
ලංකාවෙ වැඩිහිටියන් රැක බලාගන්න ක්රමයක් නෑ. එකම පිහිට තමයි නිදහස් සෞඛ්යය විතරයි. වැඩිහිටියෙකුට තනිවම තමන්ගේ ජීවිතකාලය ගත කරන්න පුළුවන් පරිසරයක් රටේ තියන එකත් රටක දියුණුවේ ලක්ශණයක්.

Eka hariyata okoma niwan dekoth sattu newatha ipadenne nethi weida ahuwa wagene.මම රට රටවල තොරතුරු ලොකුවට දන්නෙ නැහැ. ආර්ථිකය එක දිගට දුවන එක නැවතුනොත්. ආර්ථික චක්රය ක්රියාත්මක වීම නැවතුනොත් විශ්රාමික ප්රජාවට දැනට පවත්වාගෙන යන ජීවන රටාව පවත්වාගෙන යන්න පුලුවන් වෙයිද ?
හැමෝම කොනකින් අල්ලගෙන කියෝනවEka hariyata okoma niwan dekoth sattu newatha ipadenne nethi weida ahuwa wagene.
ඔව් ඉතිං තරුණ පරජාව ඉබේ පහල වුණානෙ
උන් ඉපදුණ දවසෙ ඉදල ඔය තත්වෙට ආවෙ ඉබේනෙ
හැමදෙයක්ම ගනුදෙනුවක් බංදෙගොල්ල දෙගොල්ල මත රඳා පවතිනවා. ඇන්ටිනේටලිසම්, යූතනේසියා වගේ විසඳුමක්ද යෝජනා කරන්නේ ?
Eka hariyata okoma niwan dekoth sattu newatha ipadenne nethi weida ahuwa wagene.