වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

tin_kiri

Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ඒක නෙමෙයි ඕඑස්.

    අපි යම්කිසි සමාජ ක්‍රමයක් ඉදිරියට පවත්වාගෙන යන්න නම් එක්නෙකා මත රඳා පවතින්න වෙනවා කියන එක අපි පිළිගන්න ඕනෙ. ඒක රැශනලයිස් කරලා අනිත් අයට ඒත්තු ගන්වන්න ඕනේ තරම් ක්‍රම ඇති. නමුත් අපිට සමූහයක් විදිහට සර්වයිව් වෙන්න අවශ්‍ය නම් අපිට එකිනෙකා අවශ්‍යයි. මෛත්‍රිය, කරුණාව දයාව මුදිතාව අපි තුල ඇතිකරගත යුතුයි.
    නැත්තං ඉතිං හැමදේම සල්ලි වලට.
    ලමයි ඉපදුනාම උන්වත් ගෙනිහෙන් දානව නර්සිං හෝම් වලට. ලොකු කරල ආපහු දෙන්න කියල :LOL:
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මම රට රටවල තොරතුරු ලොකුවට දන්නෙ නැහැ. ආර්ථිකය එක දිගට දුවන එක නැවතුනොත්. ආර්ථික චක්‍රය ක්‍රියාත්මක වීම නැවතුනොත් විශ්‍රාමික ප්‍රජාවට දැනට පවත්වාගෙන යන ජීවන රටාව පවත්වාගෙන යන්න පුලුවන් වෙයිද ?
    වැඩ කරන කාලේ ටැක්ස් ඒකක් කපනවා වයසට ගියාම රජයෙන් බලා ගන්නවා ඒහෙම සීන් ඒකක් තමයි දන්න‌ේ ජපානේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    ඒක නෙමෙයි ඕඑස්.

    අපි යම්කිසි සමාජ ක්‍රමයක් ඉදිරියට පවත්වාගෙන යන්න නම් එක්නෙකා මත රඳා පවතින්න වෙනවා කියන එක අපි පිළිගන්න ඕනෙ. ඒක රැශනලයිස් කරලා අනිත් අයට ඒත්තු ගන්වන්න ඕනේ තරම් ක්‍රම ඇති. නමුත් අපිට සමූහයක් විදිහට සර්වයිව් වෙන්න අවශ්‍ය නම් අපිට එකිනෙකා අවශ්‍යයි. මෛත්‍රිය, කරුණාව දයාව මුදිතාව අපි තුල ඇතිකරගත යුතුයි.
    Oka nawatinne kawadda :oo:
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    වැඩ කරන කාලේ ටැක්ස් ඒකක් කපනවා වයසට ගියාම රජයෙන් බලා ගන්නවා ඒහෙම සීන් ඒකක් තමයි දන්න‌ේ ජපානේ
    අන්තිමට බලනකොට ලමයින්ට බරක් වෙන්නෙ නෑ කියල බොරුවට මූනිච්චාව විතරයි :lol:
    හැබැයි ඉතිං අද කාලෙ ඉන්න දරුවො හැටියට ඒක ෂුවර් විසදුමක්
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    වැඩ කරන කාලේ ටැක්ස් ඒකක් කපනවා වයසට ගියාම රජයෙන් බලා ගන්නවා ඒහෙම සීන් ඒකක් තමයි දන්න‌ේ ජපානේ

    විශ්‍රාමික වැඩිහිටියන් නඩත්තු වෙන්නෙ රජයෙන්.
    රජය නඩත්තු වෙන්නෙ වර්තමාන බදු (ආදායම්) වලින්.
    වර්තමාන ආදායම් සකස් වෙන්නෙ වෙන්නෙ වර්තමාන වර්ක්ෆෝස් එක මත.
    වර්ක්ෆෝස් එක කියන්නෙ විශ්‍රාමික නොවන (තරුණ) ප්‍රජාව.

    Edited - grammar
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    වැඩිහිටියන් නඩත්තු වෙන්නෙ රජයෙන්.
    රජය නඩත්තු වෙන්නෙ වර්ථමාන බදු (ආදායම්) වලින්.
    වර්ථමාන ආදායම් සකස් වෙන්නෙ වෙන්නෙ වර්ථමාන වර්ක්ෆෝස් එක මත.
    වර්ක්ෆෝස් එක කියන්නෙ විශ්‍රාමික නොවන (තරුණ) ප්‍රජාව.
    මට උබට ත‌ේරුම් කරන්න බෑ පිට රට සිස්ටම්
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මට උබට ත‌ේරුම් කරන්න බෑ පිට රට සිස්ටම්

    මම එක සිස්ටම් එකක් "හරියි/හොඳයි" අනික "වැරදියි/නරකයි" කිව්වා නෙමෙයි වීබී ඩිවලොපර්. ඔය ක්‍රම ගොඩනගන ඕනෑම අවස්ථාවකදී විශ්‍රාමිකයන්ට තරුණ ප්‍රජාව මතත්, තරුණ ප්‍රජාවට විශ්‍රාමික ප්‍රජාව මතත් රඳා පවතින්න වෙනවා කියන එක තමා මට මුලින්ම ත්‍රෙඩ් එකේ සඳහන් කරන්න අවශ්‍ය වුනේ.

    ඒ නිසා ඔය කොයි ක්‍රමය හැදුවත්, කොයි ක්‍රමයෙන් කලත්, වැඩිහිටියා බලාගැනීම කියන එකත් දරුවන් නිසි ලෙස හදාවැඩීම කියන එකත් උතුම්, උසස් දේවල් විදිහට දකින්න ඕනේ කියන අදහසයි ත්‍රෙඩ් එකට එකතු කරන්න ඕනෙ වුනේ.

    Edited - minor changes
     
    Last edited:

    E kaleta hari athi.dan yana system ekata bene.lamai rata yanawa.model.eka change wela.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    Dan gedarata visit karana nursing tiyenawa.ade hujja karagannawath negitinna beri nan ithin nursing home yanna tama wenne.

    Api okotama pissu ban

    Dan ena kids koheda ban lankawe inne.inna tika nan salakn idiy.next gen nan bageta bagayak lankawe ne.kohomath nursing home wedi wenawa.

    60 wenna lan wela daily mcdonald and pork kala fuse yawagannawa

    කියන එකක් එකපාර කියපන් ජානක. ඉක්කා ගගහ ඉන්නේ නැතුව.
     
    • Haha
    Reactions: roj and Hermes

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,265
    1
    101,112
    113
    34
    Kalutara
    mata me awuruddhata 34i. marry karala 4 years hitya dan divorce. awurudu 3ka babek innawa.

    dannam mara nidahas. but samahara welawata palui. wayasata giyama mokda krnne kiyalath hithenawa. life eke meaning ekk na wage hithenewa.
    marry kale mona wayasedida?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    ලංකාවේ දැන් elderly villages තියෙනවා .
    නුවර එකක් තියෙනවා තමන්ගේම වාහනයක් උනත් පාවිච්චි කරන්න කැමති තැනක යන්න පුළුවන් . සතියකට සැරයක් doctor කෙනෙක් බලනවා . laundry food දෙනවා .

    මේ තියෙන්නේ ඒ වගේ ඒවා

    https://www.laserena.lk/about-us/
    https://cinnamoncare.com/
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,607
    648
    113
    mata me awuruddhata 34i. marry karala 4 years hitya dan divorce. awurudu 3ka babek innawa.

    dannam mara nidahas. but samahara welawata palui. wayasata giyama mokda krnne kiyalath hithenawa. life eke meaning ekk na wage hithenewa.
    divorce reason ?
    aye marry karanna hithenedda ban ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    කාත් කවුරුවත්
    නැති බව දැන දැන
    මාත් මගෙ හිතත්
    රාත්රියක තියලා
    නුබත් ගියා නම්
    හෙටක් තියේවිද
    මටත් ඉරක් නැගෙනා...
     
    • Like
    Reactions: tin_kiri