වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    D
    හැමදෙයක්ම ගනුදෙනුවක් බං
    ඒක තමා ජීවිතය කියන්නෙ
    ගෑනියෙක් සහ මිනිහෙක් ගත්තහමත් එහෙමයි
    An umba tharuna kale 25 withara wenakota umbe ammai thathayi, ubata kasadayak ballanne ekka give nathda, kellekuge gedara?
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    eka thamai ban mentally apiwa down karanne
    සිරාවට. දැන් බැඳලා හිටියොත් අහන්නේ කෝ ළමයෙක් එහෙම හදන්නේ නැද්ද කියලා. හරියට උන් හදලා දෙනවා වගේ. ළමයෙක් හිටියොත් අහනවා තව එක්කෙනෙක් හදන්නේ නැද්ද කියලා. මොකක් හරි අඩු පාඩුවක් තමයි හොයන්නේ.
    උන් කියන ඒවා ඇහුවොත් අර තාත්තයි පුතයි බූරුවා විකුණන්න ගිය සීන් එක වෙනවා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    marry kalath 50% chance eka tiyanawa wife marila uba witarak inna
    lamai hitiyath chance ekak tiyanawa okkoma migrate wela wena ratawal wala uba mehe thaniyama inna

    wayasata yaddi balagannawa wage ewa, depala walata langata wela salakanawa wage ewa dan obselete
    ape kalin generation ekath ehema kiyala hadala dan generation eke kochchra aya migrate unada?
    oka valid migrations nathi kaleka lankawema iddi


    lamai hitiyath natath waysata yaddi survive wenna investments tiyenna oni
     
    • Like
    Reactions: NiveaFlorex

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    ඔහොම හිතලා තමා තාත්තා 50න් බැදලා මාව හැදුවේ(තාත්තමයි ඒ කතාව කියන්නෙ)

    කහ උන හැදිලා හොස්පිටල් ඉද්දි සහෝදර සහෝදරියෝ යාලුවෝ එකෙක්වත් ඇවිල්ල නෑ සීයා(තාත්තගෙ තාත්තා) විතරයි ඇවිල්ලා තියෙන්නෙ,තාත්තගෙ එහා ඇදේ ඉදලා තියෙන්නෙ අපෙ අම්මගෙ තාත්තා ඒ කියන්නෙ මගෙ සීයා,සීයට අම්මලා අම්මගෙ අක්කලා අයියලා ඇවිත් සලකනවා දැකලා තාත්තට ළමයෙක් ඕනෙ කියලා හිතිලා,සනීප උනාට පස්සෙ කපුවෙක්ට කියලා හොයන්න කියලා ඊටපස්සෙ අම්මගෙ අක්කව සෙට් කරලා,අක්කාට ගාමන්ට් එකෙන් රට යන්න උන නිසා අම්මව සෙට් කරාලා ඊටපස්සෙ ඉතින් දෙන්නා බැදලා මාව හැදුවා,දැන් මට අවුරුදු 20යි මම මට පූලුවන් විදිහට් අම්මයි තාත්තයි දෙන්නම බලාගෙන ඉන්නවා,ඉස්සරහට මීටත් වඩා හොදට සලකනවා

    තමන්ට උදව් කරන හයියක් වෙන ඔලුව කන්නෙ නැති ගෑනියක් හොයාගනින්,අපෙ අම්මා සනීපෙන් ඉන්න කාලෙ අපේ ගෙදර අනිවා ලක්ශ පහ හයක් අම්මා අතේ තියනවා තාත්තා හම්බකරන සල්ලි අම්මා ගානට මැනේජ් කරා, අම්මා අසනීප උනාට පස්සෙ අපේ ගෙදර saving පැත්ත සෑහෙන්න වැටුනා, අම්මට පට්ට financial handling skill එකක් තිබ්බෙ,තාත්තා කියනවා අම්මා සනීපෙන් හිටියනම් මම තමුසෙව යවන්නෙ defender එකක කියලා,
    ඒ වගේ බිරින්දෑ වරූ හැමෝටම ලැබෙන්නෙ නෑ .....

    ඒකටත් පෙර සසරෙ කරපු පිං තියෙන්න ඕන .....

    Umbey thaththa honda manusayek wenna athi, habei umbawa hadala tiyena hethuwa patta selfish machan.

    lankawe wayasak hukanalla hitan inne lamai inne unwa balaganna kiyala. mama dakala tiyenawa tharuna un ananthawath unge jiwitha winasa karagannawa naaki unwa balaganna okkoma kapa karala. wayasaka un danaganna ona un wayasta yanakota unge jiwitheyta mokakhari plan ekak tiyenna ona kiyala. eka awilla lamayek hadana eka wenna be.

    දැන් ඔයාගෙ වයස කීයද ?
    ------ Post added on Jul 24, 2023 at 6:56 PM
     

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    දැන් ඔයාගෙ වයස කීයද ?
    අමුතුම ජාතියෙ පිස්සෙක් බං ඌ
    කුදලං ගිහින් අංගොඩ ඇඩ්මිට් කරන්න ඕනෙ හරිනං
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    marry kalath 50% chance eka tiyanawa wife marila uba witarak inna
    lamai hitiyath chance ekak tiyanawa okkoma migrate wela wena ratawal wala uba mehe thaniyama inna

    මේ කථාව තරමක් දුරට ඇත්ත...

    මගෙ යෙහෙළියක් ඉන්නව 63 වයස Government pension තියෙනව ...... මාසෙට ලක්ෂයකට වැඩිය තියෙනව .. (ඉහල තනතුරක් දරපු කෙනෙක්) ලමයි 4 දෙනා රටවල් 3ක .

    මහත්තය ගමට ගියා (බින්න බැහැල හිටපු කෙනෙක්). මහත්තය දුර ගමක කෙනෙක් ඒ ගමේ ගොඩක් පාරම්පරික ඉඩම් තියෙන කෙනෙක් ..

    ගමේ ගෙදර තියෙන්නෙ අක්කර 8 පොල්වත්තක් මැද ... මහා විශාල ගෙයක් .... හරිම ලස්සනයි මිදුල ලස්සනට හදල ගේ වටේටම වාහන යන්න පුලුවන් ..... ඒත් කොච්චර දේවල් තිබුණත් මගේ යෙහෙළියට ඒ ගෙදර ඉන්නකොට නිදියන්න බයයි ලු ... වටේ ගෙවල් නැති නිසා. ......

    කොලඹ හිටියෙ පර්චස් 30 කටත් අඩු පුංචි ඉඩමක හදපු තට්ටු හතරක ගේක... තනියම ඒ ගේ maintain කරන්න බැරිව ඒ ගේ විකුණල පර්චස් 6ක ,පුංචි කාමර 3ක් තියෙන ගෙයක් අරගෙන ඉතිරි සල්ලි දරුවන්ට බෙදල තනියම ඉන්නව ....

    කොච්චර දේවල් තිබුණත් ලැබීමට පිනක් නැත්තම් වැඩක් නෑ කියල එයාව දකින හැමවෙලේම මට හිතෙනව...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,416
    113
    අමුතුම ජාතියෙ පිස්සෙක් බං ඌ
    කුදලං ගිහින් අංගොඩ ඇඩ්මිට් කරන්න ඕනෙ හරිනං
    LOL mekey harak tika rawattagena salli garanna dunne ne kiyala andanna epa ponz :p . Gihin nangiwa ikmanata saneepa karapan piliyandala un mada kipila umbalage gedarata ei naththan 🤭 🤭
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බඳින එකයි ළමයි හදන එකයි online කාගෙන්වත් අහල තීරණය කරන්න පුලුවන්ද බන් බඳින්න එපා කියන මේකේ කොටන උන් එනවද උඹට ප්‍රශනයක් උනාම, ඒ වගේම බැන්දම එන ප්‍රශ්නත් ඉතින් තමන්ම තනියම විසඳගන්න ඕනේ ඒවාට මුණ තමුන්ට බැරිනම් නොබැඳ ඉන්නවා එච්චරයි.
    තව දෙයක් සමහර අයට තනියම කිසිම දෙයක් කරගන්න බෑ තනියම ඉඳල පුරුදු නෑ කම්මැලි කාත් එක්ක හරි කතාකකර ඉඳල තමයි පුරුදු ඔය වගේ ප්‍රශ්න තියන කෙනෙක් තනියම ඕනෑම දෙයක් කරලා, ඉඳල පුරුදු කෙනෙක්ගෙන් ඔහොම ඇහුවොත් කියයි අපෝ මොකටද බඳින්නේ ළමයි හදන්නේ කියල එතකොට ඉතින් අරූ අනාත වෙනවා
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    948
    1,786
    93
    හොදට සිගරට් අරක්කු බීපන්
    වැඩි කල් දුක් විදින්න වෙන්නෙ නෑ එතකොට
    පිළිකාවක් හැදුනොත් පුදුම දුකක් තමයි විදින්න වෙන්නේ :(
     
    • Sad
    Reactions: Solo Rider