ඔහොම හිතලා තමා තාත්තා 50න් බැදලා මාව හැදුවේ(තාත්තමයි ඒ කතාව කියන්නෙ)
කහ උන හැදිලා හොස්පිටල් ඉද්දි සහෝදර සහෝදරියෝ යාලුවෝ එකෙක්වත් ඇවිල්ල නෑ සීයා(තාත්තගෙ තාත්තා) විතරයි ඇවිල්ලා තියෙන්නෙ,තාත්තගෙ එහා ඇදේ ඉදලා තියෙන්නෙ අපෙ අම්මගෙ තාත්තා ඒ කියන්නෙ මගෙ සීයා,සීයට අම්මලා අම්මගෙ අක්කලා අයියලා ඇවිත් සලකනවා දැකලා තාත්තට ළමයෙක් ඕනෙ කියලා හිතිලා,සනීප උනාට පස්සෙ කපුවෙක්ට කියලා හොයන්න කියලා ඊටපස්සෙ අම්මගෙ අක්කව සෙට් කරලා,අක්කාට ගාමන්ට් එකෙන් රට යන්න උන නිසා අම්මව සෙට් කරාලා ඊටපස්සෙ ඉතින් දෙන්නා බැදලා මාව හැදුවා,දැන් මට අවුරුදු 20යි මම මට පූලුවන් විදිහට් අම්මයි තාත්තයි දෙන්නම බලාගෙන ඉන්නවා,ඉස්සරහට මීටත් වඩා හොදට සලකනවා
තමන්ට උදව් කරන හයියක් වෙන ඔලුව කන්නෙ නැති ගෑනියක් හොයාගනින්,අපෙ අම්මා සනීපෙන් ඉන්න කාලෙ අපේ ගෙදර අනිවා ලක්ශ පහ හයක් අම්මා අතේ තියනවා තාත්තා හම්බකරන සල්ලි අම්මා ගානට මැනේජ් කරා, අම්මා අසනීප උනාට පස්සෙ අපේ ගෙදර saving පැත්ත සෑහෙන්න වැටුනා, අම්මට පට්ට financial handling skill එකක් තිබ්බෙ,තාත්තා කියනවා අම්මා සනීපෙන් හිටියනම් මම තමුසෙව යවන්නෙ defender එකක කියලා,