වයසින් වැඩි කෙනෙක් ගෙන ආදරයක් ඇති වෙලානේ[Š
මට වඩා වයසින් වැඩි girl කෙනෙක් ගෙන ආදරයක් ඇති වෙලා සහොලා...,එකට ක්ලාස් ගිය හොදම හොද යාලුවෙක්...මට වඩා අවුරුදු 2ක් වැඩිමල්.. මෙච්චර කලෙකට හරියටම හිත ගිය එකම කෙනා...
ම්ං සැහෙන කාලයක් කරෙ එයාට හිතින් ආදරේ කරපු එක..

ම්ං හරියටම දන්නේ නැ එයා මට ආදරෙ කරනවද නැද්ද කියලා..එයගෙන් ඇහුවම වයස හීන්දා/ ගෙදරින් කමති වෙන් නැති හින්දා කැමති නැ කිවා....

එයාව හිතින් අයින් කරන්නත් බැහ්හ්,,මම හැමදාම කරන්නේ එයා ගැන බලපොරොත්තු තියා ගන්න එක,අනේ ම්න්දා මොනා කරන්නද , මගේ ඔලුවේ හැමවෙලෙම මතක් වෙන්නෙ එයාව,එහෙම ගොඩක් වෙලාවට කරන්නේ එයගෙ photo දිහා බලන් ඉන්න එක.එයා මට ඇත්තටම ආදරෙ නම් මමං දෙපාරක් හිතන්නෙ නැ මට වයස ප්‍රශ්නෙකුත් නැ...ම්ං දැන් රොබො කෙනෙක් වගේ වැඩට යනවයි එනව්යි ඇරෙන්න වෙන මුකුත් හිතාගන්න බැහ්හ්...

වයසින් වැඩි අය බැදලා සාර්තක ජිවිත ගත කරන අය ඉන්නවද.....

Last edited: