දැන් කාලයක් මේකේයි බුකියෙයි වැළලෙන්න හැදුවා සමහරු ලෝකේ රටවල් මෙහෙම මෙහෙම දියුණු වෙලාලු, අපි නැල්ලු. අර මොකක්ද සිංහල movie එකකත් කියන්න හදන්නේ ඒක කියලා විචාරත් ලියවුනා. ඔන්න දැන් දැන් ඒ ඔය සංවර්ධිත යැයි කියන රටවල එක එක වැරදි ප්‍රචාරය කරන්න පටන් අරන්. ඇයි මේ මෙච්චර කාලයක් ඕවා ප්‍රචාරය කළේ නැත්තේ? දැන් මේ කියන්න හදන්නේ මේ මාර යි කියලා හිතන් ඉන්න රටවලත් මෙහෙමයි, ඒ නිසා අපේ රටේ මෙහෙම වුනාට ප්‍රශ්නයක් නෑ කියලද? එතකොට වසර 100ක සංවර්ධනය වසර 5න් දෙනවා කියපුවා වෙන්නෙ නැද්ද?