වයස ප්‍රශ්නයක්

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :lol: ඔහොම හිතෙන එක සාමාන්‍ය දෙයක් බන්, දැන් ඉන්න අවුරුදු 15 පොඩි එවුන් 25එවුන් කරන දේවල් කරන නිසා තමයි උබට ඔහොම හිතෙන්නේ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ හොදයි මට දැන් 38 යි මට තාම හිතෙන්නේ 14 ක වගේ මේ ලෙඩෙත් එක්ක:baffled:
    අනුරාද නේද මේ
    උඹට හොඳයි මට දැන් 50කටත් කිට්ටු වෙන්න එනව තාම බට්ට පයිනව :(
    කොටු පයින්නෙ නැද්ද
    Ubata koheda hutto 20ka manasak,
    Awurudu 15 un thota wada matured:rofl:
    ඒක අැත්තටමද කිව්වෙ, හිත රිදුනා:dull:
    උඹට වයස 1 දි මොන වගේ මානසික වයසක්ද තිබුන කියන්නෙ?
    :oo:
    හම්මට යකෝ... මන් හිතුවේ මට විතරය් කියල ... යකෝ මට 31 ඒ උනාට තාම ඉන්නේ 16 කරන වැඩ එක්ක
    හැමදාම බැනුම් අහනව බන් අම්මගේනුය් පුන්චගේනුය්.... තාත්තනම් මුකුත් කියන්නේ නැ....

    මන් ඉතින් ආස ගේම් ගහන්න ෆිල්ම් බලන්න ඔය පොඩි කරන වැඩ වලට...
    උබත් IT පීල්ඩ් එකේද
    Manasa nowaduna nakinge sangamaya :sorry:
    උබත් ඒමනෙ
    Uba hodatama hodai..Mata 50i tawama bed eke pippi yanawa...balapankooo
    උබෙ වෑල් බුරුල්වෙලා අැති වයස හන්ද
    Pippi kiwwe?
    ෂූ
    :lol: ඔහොම හිතෙන එක සාමාන්‍ය දෙයක් බන්, දැන් ඉන්න අවුරුදු 15 පොඩි එවුන් 25එවුන් කරන දේවල් කරන නිසා තමයි උබට ඔහොම හිතෙන්නේ
    :rofl: ඒම වෙන්නත් පුලුුවන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනුරාද නේද මේ

    කොටු පයින්නෙ නැද්ද

    ඒක අැත්තටමද කිව්වෙ, හිත රිදුනා:dull:

    :oo:

    උබත් IT පීල්ඩ් එකේද

    උබත් ඒමනෙ

    උබෙ වෑල් බුරුල්වෙලා අැති වයස හන්ද

    ෂූ

    :rofl: ඒම වෙන්නත් පුලුුවන්

    Na ani

    Jokes kare...

    4 weni dyanayata sama wadila forex karanna therenawada awurudu 15 unta..
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මචන්ල, මට 24යි ඒත් මගෙ මනස අවු20 වගේ, මනස වර්ධනය වෙන්නෙ හිමිහිට කියල හිතෙනව. අවු16 දි අවු12 මනසක් තිබුනෙ. මගෙ හැසිරීමත් වෙලාවකට පොඩි එකෙක් වගේ. මට තාම කෙල්ලෙක් එක්ක යාලුවෙන්න තරම් වයසක් නෑ කියලත් හිතෙනව:rolleyes:
    අැයි බන් ඒම:rolleyes:
    ඉතින් මටත් එහෙම තමයි. වයස 26යි. තාම 18ක් කියලවත් දැනෙන්නේ නෑ. ලෙඩක් ද මන්ද බන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,263
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕන සුපර්මාකට් එකක මම දුවන්නේ සෙල්ලම්බඩු තීන තැනට......:love::love: මගේ ළමයි දුවන්නෙත් එතනට, දැන් ඉතින් උන් පිටින් දාලා උන්ට අරන්දෙනවා වගේ මට අරගෙන ශේප් වෙන්න පුළුවන්:P:rofl::P

    වයිෆ් සමහරවෙලාවට අහනවා මෙච්චරල් අමාරු සෙල්ලම්බඩු ළමයින්ට සෙල්ලන්කරන්න බෑනේ කියලා.......... නෑ..... නෑ ..... ඉස්සරහට ඉස්සරහට......ළමයි ලොකුවුනාම සෙල්ලන්කරන්න පුළුවන් කියලා ගැලවෙනවා..... විලිලැජ්ජයි උට්ටෝ මොළේ නිකං දෙකවසරේ වගේ .......... :eek::rofl::P
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕන සුපර්මාකට් එකක මම දුවන්නේ සෙල්ලම්බඩු තීන තැනට......:love::love: මගේ ළමයි දුවන්නෙත් එතනට, දැන් ඉතින් උන් පිටින් දාලා උන්ට අරන්දෙනවා වගේ මට අරගෙන ශේප් වෙන්න පුළුවන්:P:rofl::P

    වයිෆ් සමහරවෙලාවට අහනවා මෙච්චරල් අමාරු සෙල්ලම්බඩු ළමයින්ට සෙල්ලන්කරන්න බෑනේ කියලා.......... නෑ..... නෑ ..... ඉස්සරහට ඉස්සරහට......ළමයි ලොකුවුනාම සෙල්ලන්කරන්න පුළුවන් කියලා ගැලවෙනවා..... විලිලැජ්ජයි උට්ටෝ මොළේ නිකං දෙකවසරේ වගේ .......... :eek::rofl::P

    Apo math oomai
    Pare yddith sellam badu giha balenwa
    :baffled:
    Wife ehma nadda?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තව එකේක් මේ ලගදී මෙහෙම ත්‍රෙඩ් එකක් දාල තිබ්බ
    පොඩ්ඩක් හිටහන් හොයලා දාන්නම්