ඔහොම හිතෙන එක සාමාන්‍ය දෙයක් බන්, දැන් ඉන්න අවුරුදු 15 පොඩි එවුන් 25එවුන් කරන දේවල් කරන නිසා තමයි උබට ඔහොම හිතෙන්නේ උබ හොදයි මට දැන් 38 යි මට තාම හිතෙන්නේ 14 ක වගේ මේ ලෙඩෙත් එක්ක![]()
අනුරාද නේද මේඋබ හොදයි මට දැන් 38 යි මට තාම හිතෙන්නේ 14 ක වගේ මේ ලෙඩෙත් එක්ක![]()
කොටු පයින්නෙ නැද්දඋඹට හොඳයි මට දැන් 50කටත් කිට්ටු වෙන්න එනව තාම බට්ට පයිනව![]()
ඒක අැත්තටමද කිව්වෙ, හිත රිදුනාUbata koheda hutto 20ka manasak,
Awurudu 15 un thota wada matured![]()

උඹට වයස 1 දි මොන වගේ මානසික වයසක්ද තිබුන කියන්නෙ?
උබත් IT පීල්ඩ් එකේදහම්මට යකෝ... මන් හිතුවේ මට විතරය් කියල ... යකෝ මට 31 ඒ උනාට තාම ඉන්නේ 16 කරන වැඩ එක්ක
හැමදාම බැනුම් අහනව බන් අම්මගේනුය් පුන්චගේනුය්.... තාත්තනම් මුකුත් කියන්නේ නැ....
මන් ඉතින් ආස ගේම් ගහන්න ෆිල්ම් බලන්න ඔය පොඩි කරන වැඩ වලට...
උබත් ඒමනෙManasa nowaduna nakinge sangamaya![]()
උබෙ වෑල් බුරුල්වෙලා අැති වයස හන්දUba hodatama hodai..Mata 50i tawama bed eke pippi yanawa...balapankooo
ෂූPippi kiwwe?
ඔහොම හිතෙන එක සාමාන්‍ය දෙයක් බන්, දැන් ඉන්න අවුරුදු 15 පොඩි එවුන් 25එවුන් කරන දේවල් කරන නිසා තමයි උබට ඔහොම හිතෙන්නේ
ඒම වෙන්නත් පුලුුවන්අනුරාද නේද මේ
කොටු පයින්නෙ නැද්ද
ඒක අැත්තටමද කිව්වෙ, හිත රිදුනා
![]()
උබත් IT පීල්ඩ් එකේද
උබත් ඒමනෙ
උබෙ වෑල් බුරුල්වෙලා අැති වයස හන්ද
ෂූ
ඒම වෙන්නත් පුලුුවන්
Na ani
Jokes kare...
4 weni dyanayata sama wadila forex karanna therenawada awurudu 15 unta..

ubata 35 neda?
ඉතින් මටත් එහෙම තමයි. වයස 26යි. තාම 18ක් කියලවත් දැනෙන්නේ නෑ. ලෙඩක් ද මන්ද බන්.මචන්ල, මට 24යි ඒත් මගෙ මනස අවු20 වගේ, මනස වර්ධනය වෙන්නෙ හිමිහිට කියල හිතෙනව. අවු16 දි අවු12 මනසක් තිබුනෙ. මගෙ හැසිරීමත් වෙලාවකට පොඩි එකෙක් වගේ. මට තාම කෙල්ලෙක් එක්ක යාලුවෙන්න තරම් වයසක් නෑ කියලත් හිතෙනව
අැයි බන් ඒම![]()

මගේ ළමයි දුවන්නෙත් එතනට, දැන් ඉතින් උන් පිටින් දාලා උන්ට අරන්දෙනවා වගේ මට අරගෙන ශේප් වෙන්න පුළුවන්




ඉතින් මටත් එහෙම තමයි. වයස 26යි. තාම 18ක් කියලවත් දැනෙන්නේ නෑ. ලෙඩක් ද මන්ද බන්.

ඕන සුපර්මාකට් එකක මම දුවන්නේ සෙල්ලම්බඩු තීන තැනට......මගේ ළමයි දුවන්නෙත් එතනට, දැන් ඉතින් උන් පිටින් දාලා උන්ට අරන්දෙනවා වගේ මට අරගෙන ශේප් වෙන්න පුළුවන්
වයිෆ් සමහරවෙලාවට අහනවා මෙච්චරල් අමාරු සෙල්ලම්බඩු ළමයින්ට සෙල්ලන්කරන්න බෑනේ කියලා.......... නෑ..... නෑ ..... ඉස්සරහට ඉස්සරහට......ළමයි ලොකුවුනාම සෙල්ලන්කරන්න පුළුවන් කියලා ගැලවෙනවා..... විලිලැජ්ජයි උට්ටෝ මොළේ නිකං දෙකවසරේ වගේ ..........![]()

තව එකේක් මේ ලගදී මෙහෙම ත්‍රෙඩ් එකක් දාල තිබ්බ
පොඩ්ඩක් හිටහන් හොයලා දාන්නම්
daapn daapn