වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔයාගෙ අම්මගෙයි තාත්තාගෙයි උස අනුව තමයි උස බලපාන්නේ
    මහතයි කියන්නේ කොච්චර මහතද ?බර(kg)/උසේ වර්ගය (m2) මගින් BMI හොයාගන්න.
    ඒක 23.5ට වඩා වැඩිනම් තමයි මහත කියන්නේ.
    කොහොමත් අවුරුදු 16 කියන්නෙ තව උස යනවා .අනික යොවුන් වියේ උස යෑමේ කාලය එක එක අයගේ වෙනස් වෙනවා.ඔයාගේ ඒක ටිකක් පරක්කු වෙලා වෙන්නත් පුලුවන්.
    කෙට්ටුවෙන්න කාර්ඩියෝ විදියට දුවන එක,ජම්පින්ග් ජැක්ස් වගේ ඒවා කරන්න

    කොහොමත් කල් යන කොට උස යන කොට ඔය කොට ගතිය ඇරිලා යයි .(විහිලුවට හොදේ 5.4ක් කියන්නේ ලන්කාවේ සාමාන්‍ය උස තමයි.ඔයාගෙ යාලුවෝ ටික නම් මොල් ගස් ටිකක්).ඕවා ගැන හිතන්නේ නැතුව ඉස්කොලේ වැඩ ටික කරගන්න
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මමත් 5.4' .. උබ මගුලක් කියනව .. ඔය කාලෙට ඔහොම තමා .. අව්ලක් නෑ තව අවරුදු දෙක තුනක් ගිහාම ඕව වැඩක් නෑ කියල තේරෙනව ..

    :yes::yes::yes::yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    :yes::yes::yes:

    බර නං අඩු කරන පුළුවන් ඉතින් exercise කරලා .. එකත් metabolism එක අනුව තමා .. සමහරුන්ට ලේසියි සමහරුන්ට අමාරුයි ..

    අනික බන් ඔය දැන් ඉන්න යාලුවෝ ගොඩක් උන් හොයනවත් වෙන් නෑ ඉස්කෝලේ ගිහින් ඉවර උනාම .. උන් කියන කියන විදිහට ඉන්න ගියොත් කෙල වෙලා තියෙයි .. ඕකට විතරක් නෙමේ වෙන දේවල් වලටත්
    :):)
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    ඔය වයසට ඔය උස මදි කියන්න බෑ. තව ටිකක් හරි අනිවා උස යනවනේ. ඒත් ඔය පොඩි වයසට මහත් වීම අනුමත කරන්න බෑ. හොදට දුවල පැනල ඉන්න ඔන වයසනේ. අනික ඔය මහත දිගටම පැවතුනොත් ලෙඩ ගනනාවක මූලාරම්භය වේවි. ඒක නිසා උස ගැන නෙමෙයි මහත අඩු කරගන්න හොදට මහන්සි වෙන sports කරන්න.
    swimming, badminton, athletics වගේ ඒවා.
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    :yes::yes::yes:

    බර නං අඩු කරන පුළුවන් ඉතින් exercise කරලා .. එකත් metabolism එක අනුව තමා .. සමහරුන්ට ලේසියි සමහරුන්ට අමාරුයි ..

    අනික බන් ඔය දැන් ඉන්න යාලුවෝ ගොඩක් උන් හොයනවත් වෙන් නෑ ඉස්කෝලේ ගිහින් ඉවර උනාම .. උන් කියන කියන විදිහට ඉන්න ගියොත් කෙල වෙලා තියෙයි .. ඕකට විතරක් නෙමේ වෙන දේවල් වලටත්
    :):)

    :yes:
     
    sixteen

    Member
    Aug 14, 2015
    34
    2
    0
    මමත් 5.4' .. උබ මගුලක් කියනව .. ඔය කාලෙට ඔහොම තමා .. අව්ලක් නෑ තව අවරුදු දෙක තුනක් ගිහාම ඕව වැඩක් නෑ කියල තේරෙනව ..

    තෑන්ක්ස් මචන්
     
    sixteen

    Member
    Aug 14, 2015
    34
    2
    0
    ඔයාගෙ අම්මගෙයි තාත්තාගෙයි උස අනුව තමයි උස බලපාන්නේ
    මහතයි කියන්නේ කොච්චර මහතද ?බර(kg)/උසේ වර්ගය (m2) මගින් BMI හොයාගන්න.
    ඒක 23.5ට වඩා වැඩිනම් තමයි මහත කියන්නේ.
    කොහොමත් අවුරුදු 16 කියන්නෙ තව උස යනවා .අනික යොවුන් වියේ උස යෑමේ කාලය එක එක අයගේ වෙනස් වෙනවා.ඔයාගේ ඒක ටිකක් පරක්කු වෙලා වෙන්නත් පුලුවන්.
    කෙට්ටුවෙන්න කාර්ඩියෝ විදියට දුවන එක,ජම්පින්ග් ජැක්ස් වගේ ඒවා කරන්න

    කොහොමත් කල් යන කොට උස යන කොට ඔය කොට ගතිය ඇරිලා යයි .(විහිලුවට හොදේ 5.4ක් කියන්නේ ලන්කාවේ සාමාන්‍ය උස තමයි.ඔයාගෙ යාලුවෝ ටික නම් මොල් ගස් ටිකක්).ඕවා ගැන හිතන්නේ නැතුව ඉස්කොලේ වැඩ ටික කරගන්න

    BMI 24.2 මචන්. උස 164cm , බර 65KG වෙනව බන්. :( පොඩ්ඩක් වැඩියි. BMI එක කෙසේ වෙතත් පෙනුමෙන් මහතයි බන්.

    පරක්කු වෙච්ච සීන් එකනම් ඇත්ත. යාලුවො කිවුවට මගේ වයසෙ උන්ගෙන් 90% ක් ම මට වඩා උසයි යකෝ.
     
    sixteen

    Member
    Aug 14, 2015
    34
    2
    0
    cycle pedapan mchn seat1 ussala...dawasa gane kadu pallam udin hodata paagapan...:P

    මේක දැනට කරනවා. ඕක කරන්න ගත්තට පස්සෙ උස යන වේගෙ වැඩි උනා.:)
     
    sixteen

    Member
    Aug 14, 2015
    34
    2
    0
    :yes::yes::yes:

    බර නං අඩු කරන පුළුවන් ඉතින් exercise කරලා .. එකත් metabolism එක අනුව තමා .. සමහරුන්ට ලේසියි සමහරුන්ට අමාරුයි ..

    අනික බන් ඔය දැන් ඉන්න යාලුවෝ ගොඩක් උන් හොයනවත් වෙන් නෑ ඉස්කෝලේ ගිහින් ඉවර උනාම .. උන් කියන කියන විදිහට ඉන්න ගියොත් කෙල වෙලා තියෙයි .. ඕකට විතරක් නෙමේ වෙන දේවල් වලටත්
    :):)

    metabolism කිවුවෙ මොකක්ද බන්?

    අපෝ නෑ බන්. මම යාලුවො නිසා නෙමෙයි උස යන්න හදන්නෙ. යාලුවො ගැන කිවුවෙ සමස්ථයක් විදිහට අනිත් උන්ට වඩා මගේ උස අඩුයි කියන්න.
    .
     
    sixteen

    Member
    Aug 14, 2015
    34
    2
    0
    ඔය වයසට ඔය උස මදි කියන්න බෑ. තව ටිකක් හරි අනිවා උස යනවනේ. ඒත් ඔය පොඩි වයසට මහත් වීම අනුමත කරන්න බෑ. හොදට දුවල පැනල ඉන්න ඔන වයසනේ. අනික ඔය මහත දිගටම පැවතුනොත් ලෙඩ ගනනාවක මූලාරම්භය වේවි. ඒක නිසා උස ගැන නෙමෙයි මහත අඩු කරගන්න හොදට මහන්සි වෙන sports කරන්න.
    swimming, badminton, athletics වගේ ඒවා.

    හොද දුවන්න පනින්න කොහෙද වෙලාවක්. :no: ඔව් මහත අඩු කරගන්න එක තමයි වැදගත්. ක්‍රීඩා කරන්නත් ඉන්නෙ මං විතරනෙ බන්. තනියෙන් මොනා කරන්න්ද?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොන වගේ එව්වද? :baffled:

    හොද දුවන්න පනින්න කොහෙද වෙලාවක්. :no: ඔව් මහත අඩු කරගන්න එක තමයි වැදගත්. ක්‍රීඩා කරන්නත් ඉන්නෙ මං විතරනෙ බන්. තනියෙන් මොනා කරන්න්ද?

    උබ ඉස්කෝලේ මොනවත් කරලා නැද්ද ..
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    thama hadena wayasane ban....gym 1 ta yanna thiyenne mahatha ehema adu wayi ethakota
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අම්ම තාත්ත උස කොහොමද? මාමල එහෙම ඉන්නවනං ඒගොල්ලන්ගේ උස? ඒ ය උසයිනං උඹ 21 වෙනකන් තව අඟල් 3ක් විතර උස යයි. bar නෙවෙයි මොන මගුල ගැහුවත් වැඩක් නැහැ බන් ජාන වල හැටියටයි උඹේ උස තීරණය වෙන්නේ. :)