වයස 16 ලංකාවේ සුපිරිම රැපර් UKrvORou7Lg
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Dec 24, 2018 #2 ඔය රැප් සීන් එකේ ඉන්න උන් තමා පිහි වලින් කොටන්නයි, ගංජා සුරුට්ටු මුලු ජීවිතේම කියාගෙන හිතාගෙන ඉන්නයි, අමුතුම ලෝකයක් මවාගෙන මෙලෝ තේරුමක් නැතුව විකාරෙන් ජීවත් වෙන්නයි පුරුදු වෙලා ඉන්නෙ. මම අදුරන මල්ලි කෙනෙකුත් ඉන්නව ඉගෙන ගනින් පන්ති පලයන් කිවුවට තේරුම් ගන්නෙම නෑ රැප් සීන් එකේ ඉන්නෙ පහුවෙලා තේරෙද්දි ගොඩාක් පරක්කු වෙලා තියෙයි ඔය පොඩි උන්ට. මටනම් දිරවන්නෙම නෑ ඔය රැප් සීන් එකේ ඉන්න උන්ව
ඔය රැප් සීන් එකේ ඉන්න උන් තමා පිහි වලින් කොටන්නයි, ගංජා සුරුට්ටු මුලු ජීවිතේම කියාගෙන හිතාගෙන ඉන්නයි, අමුතුම ලෝකයක් මවාගෙන මෙලෝ තේරුමක් නැතුව විකාරෙන් ජීවත් වෙන්නයි පුරුදු වෙලා ඉන්නෙ. මම අදුරන මල්ලි කෙනෙකුත් ඉන්නව ඉගෙන ගනින් පන්ති පලයන් කිවුවට තේරුම් ගන්නෙම නෑ රැප් සීන් එකේ ඉන්නෙ පහුවෙලා තේරෙද්දි ගොඩාක් පරක්කු වෙලා තියෙයි ඔය පොඩි උන්ට. මටනම් දිරවන්නෙම නෑ ඔය රැප් සීන් එකේ ඉන්න උන්ව
ruwanwellarocker Well-known member May 19, 2010 10,721 2,508 113 Bevery Hills-90210 Dec 24, 2018 #3 ඉංග්රීසි තමිල්නාඩු කාරයෝ වගේ කථා කරන උන් කොහොමද බන රැප් කරන්නේ...