වයස 16 ලංකාවේ සුපිරිම රැපර්

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :dull: ඔය රැප් සීන් එකේ ඉන්න උන් තමා පිහි වලින් කොටන්නයි, ගංජා සුරුට්ටු මුලු ජීවිතේම කියාගෙන හිතාගෙන ඉන්නයි, අමුතුම ලෝකයක් මවාගෙන මෙලෝ තේරුමක් නැතුව විකාරෙන් ජීවත් වෙන්නයි පුරුදු වෙලා ඉන්නෙ. මම අදුරන මල්ලි කෙනෙකුත් ඉන්නව ඉගෙන ගනින් පන්ති පලයන් කිවුවට තේරුම් ගන්නෙම නෑ රැප් සීන් එකේ ඉන්නෙ :baffled: පහුවෙලා තේරෙද්දි ගොඩාක් පරක්කු වෙලා තියෙයි ඔය පොඩි උන්ට. මටනම් දිරවන්නෙම නෑ ඔය රැප් සීන් එකේ ඉන්න උන්ව :angry: