වයස 30ක එකෙක්ට private campus එකක software engineering degree එකක් කරලා job එකක් හොයාගන්න පුළුවන් වෙයි ද? ජොබ් වලට ගන්නවද?
Degree එක ඉවර වෙද්දිම වයස 35 විතර වෙනවා
Degree එක ඉවර වෙද්දිම වයස 35 විතර වෙනවා
දැන් ජොබ් අඩුයි මචන්. හැම එකාම IT කරනවා නෙ. internship වත් නැති seen එකක් තියෙන්නෙ. දැන් පටන් ගන්නවා කියන්නෙ ටිකක් කට්ට කන්න වෙයි.
hama ekama it klt skill eka wenas. issrht aniw degree eka balanne nathiweiදැන් ජොබ් අඩුයි මචන්. හැම එකාම IT කරනවා නෙ. internship වත් නැති seen එකක් තියෙන්නෙ. දැන් පටන් ගන්නවා කියන්නෙ ටිකක් කට්ට කන්න වෙයි.

වයස වැඩි උනහම internship දෙන්නේ නෑ බං? කපනවා ද?දැන් ජොබ් අඩුයි මචන්. හැම එකාම IT කරනවා නෙ. internship වත් නැති seen එකක් තියෙන්නෙ. දැන් පටන් ගන්නවා කියන්නෙ ටිකක් කට්ට කන්න වෙයි.
වයස වැඩි උනහම internship දෙන්නේ නෑ බං? කපනවා ද?wayasa ekka trainee job ekk hoya ganna amarui thamai , habai machn job nam thiyenawa godak company walata recruitment kiyanne loku challenge ekk hari talent eka hoya ganna , hama ekaama IT kala kiyala job wala aduwak na .
Job දෙනවද බලන්නත් එපැයි බංup... wayasa prashanayak na igenaganna nam ona deyak![]()
රැල්ලට IT කරන්න එපා. රටේ ජොබ් තියෙන හොද ඩිමාන්ඩ් එකක් තියන දෙයක් ඉගෙනගන්න. ඉගෙනගන්නෙ සල්ලි හොයන්නනම් ජොබ් එකකට ඕනි වෙන දේ ඉගෙනගන්න නැතුව තමන් ආස දේ කරලා ජොබ් හොයන්න එපා සාර්ථක නෑ.වයස 30ක එකෙක්ට private campus එකක software engineering degree එකක් කරලා job එකක් හොයාගන්න පුළුවන් වෙයි ද? ජොබ් වලට ගන්නවද?
Degree එක ඉවර වෙද්දිම වයස 35 විතර වෙනවා
රැල්ලට නම් නෙවෙයි..degree එකක් කර ගන්න ලේසි න් 30 ක එකෙක් ටරැල්ලට IT කරන්න එපා. රටේ ජොබ් තියෙන හොද ඩිමාන්ඩ් එකක් තියන දෙයක් ඉගෙනගන්න. ඉගෙනගන්නෙ සල්ලි හොයන්නනම් ජොබ් එකකට ඕනි වෙන දේ ඉගෙනගන්න නැතුව තමන් ආස දේ කරලා ජොබ් හොයන්න එපා සාර්ථක නෑ.
self made try karapan. udemy, cousera, c550x wage site wala. ita passe problem sloving try karapan. next self thought remote job try karapan. oya okkoma job ekak karana gaman try karanna puluwan.රැල්ලට නම් නෙවෙයි..degree එකක් කර ගන්න ලේසි න් 30 ක එකෙක් ට
Code නෙවෙයි මචං ඉගෙන ගන්න ඕන.. ඉගෙන ගෙන job එකක් හොයාගන්න යි ඕන..
වයස වැඩි උනහම internship දෙන්නේ නෑ බං? කපනවා ද?
වයස වැඩි උනහම internship දෙන්නේ නෑ බං? කපනවා ද?
Job එකේ promotion ගන්න බැරි වෙනවා වගේ ඒව තියනවාද?
වයස වැඩි වීමෙන් වන හානි මොනවාද job එකට සහ it career එකට
------ Post added on Dec 17, 2023 at 9:16 AM
Job දෙනවද බලන්නත් එපැයි බං
------ Post added on Dec 17, 2023 at 9:17 AM
Self taught ekek fresher vidiyata remote jobak set karaganna puluwan da ban ?self made try karapan. udemy, cousera, c550x wage site wala. ita passe problem sloving try karapan. next self thought remote job try karapan. oya okkoma job ekak karana gaman try karanna puluwan.
https://cs50.harvard.edu/x/2023/
'වයස 30ක එකෙක්ට private campus එකක software engineering degree එකක් කරලා job එකක් හොයාගන්න පුළුවන් වෙයි ද? ජොබ් වලට ගන්නවද?
Degree එක ඉවර වෙද්දිම වයස 35 විතර වෙනවා
puluwan fresh kiyanne ithin work experience one nane portfolio ekak hada ganna. ehema ekak hada gattama hari. @HAneo meya finland giyeth self thought widiyata kiyanawa. one tharam job post thiyenawa degree illanne nathi.Self taught ekek fresher vidiyata remote jobak set karaganna puluwan da ban ?
math meka wishwa karee na. mage yaluwake unge ekata trainee la 3k ganna interview call karala CV 600,700 awaa kiuwaදැන් ජොබ් අඩුයි මචන්. හැම එකාම IT කරනවා නෙ. internship වත් නැති seen එකක් තියෙන්නෙ. දැන් පටන් ගන්නවා කියන්නෙ ටිකක් කට්ට කන්න වෙයි.


