මුලින්ම ඩිමාන්ඩ් එකක් තියන ජොබ් වර්ග බලන්න. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම. ඊට පස්සෙ ඒවට හරියන ඩිග්‍රි එකක් කරන්නරැල්ලට නම් නෙවෙයි..degree එකක් කර ගන්න ලේසි න් 30 ක එකෙක් ට
1. ආර්ථික ප්‍රශ්න නෑ. සල්ලි තියනවා..මුළු degree එකටම කාලය යොදවන්න පුළුවන්.වයස ප්‍රශ්නයක් නෑ කියල මම කියන්නෙ.
මෙහෙම වයසකදි උපාධියක් කරන එකේ වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්.
1. ආර්ථික ප්‍රශ්න - උපාධිය කරන්න සල්ලි ඕන. සල්ලි හම්බකරන්න රස්සාවක් කරන්න ඕන. රස්සාවක් කරොත් ඉගෙනගන්න වෙලාවක් නෑ.
2. පවුල් ප්‍රශ්න. - 30 -35 කාලේදී කසාද බැඳලා නම් ගෑනිට ළමයි හම්බ උනොත් කොහොමද මැනේජ් කරගන්නෙ
3. මානසික ප්‍රශ්න - මතක හිටින්නෙ නෑ, බැච් එකේ සම වයසේ යාළුවො නැතිවෙන එක
මටත් මේ ප්‍රශ්න එහෙම ආවා. මොකද පොඩි එසුන් සෙට් එකක් ලොකු එකෙක්ව internship වගේEDIT : මම මුලින් රිප්ලයි එක දැම්මෙ වයස 30දි අවුට් වෙනවා කියලා හිතලා. 35දි අවුට් වෙනවා නං මේ ප්‍රශ්න තවත් සංකීර්ණ වෙනවා
හැම තැනම ඇහුවොතින් කියයි වයස අදාල නැහැ වැඩ පුලුවන් නං කියලා. ඒකෙ ඇත්තක් නැතිව නෙමෙයි.
හැබැයි ප්‍රායෝගිකව බැලුවම මේකයි සීන් එක
Internship කරන එවුන් මෙන්ටර් කරන්නෙ ගොඩක් වෙලාවට අවුරුදු 30 වගේ එවුන්. සමහර විට ඊට අඩු වෙන්නත් පුලුවන් වැඩි වෙන්නත් පුලුවන්. සහ interview කරන්නෙත් ගොඩක් වෙලාවට ඔය වයස රේන්ජ් එකේ එවුන්
එතකොට interview කරන එකා හිතන්නෙ අඩේ මූ මගේ වයසෙ වෙලා දැන්ද internship හොයන්නෙ කියලානේ. එතකොට internship interview එකකදි පට්ටම විදියට පර්ෆෝම් කරේ නැත්තං හැලෙනවා
අනික ටීම් එක මැනේජ් කරන්න ගියාමත් ලීඩ් කරන එකාට වඩා වයස අඩු එවුන් ටීම් එකේ ඉද්දි ලේසියි. මේක කම්පැනියක උඩ පොසිශන් වලදි පොඩ්ඩක්වත් අදාල නැහැ, නමුත් ඒ තරං mature නැති ATL/TL වගේ ලෙවල් එකේ කෙනෙක් interns ලා මැනේජ් කරද්දි මේව ප්‍රශ්න වෙන්න පුලුවන්. ඒවත් intern or ASE/SE වගේ පොසිශන් වලට ජොබ් එකක් හොයද්දි ප්‍රශ්න වෙනවා
තව දෙයක් සාමාන්‍යෙන් වයසත් එක්ක ඉන්න ඕන පොසිශන් එහෙමත් ප්‍රැක්ටිකලි ගත්තම පොඩ්ඩක් කන්සිඩර් වෙනවා(කවුරුත් මිනිස්සුනේ, මිනිස්සු කොහොම හිතුවත් සර්ව සාධාරන විදියට හිතන්නෙ නැහැ) ඒවයින් අවාසි වෙන්න පුලුවන්
මේ සේරම ප්‍රශ්න විසඳෙනව සිරා වැඩ්ඩෙක් නං. ඒකට මහන්සි වෙලා කරන්න ඕන. තව ගත්තම අවුරුදු 23-24 වගේ ෆ්‍රෙශ් එකෙක්ට පට්ට එනර්ජි එකක් තියනවා, කට්ට කාල නිදි මරාගෙන වැඩ කරන්න, ඒ වගේම ඒ වයසෙ එකෙක්ට වෙන වෙන කම්ට්මන්ට් හරිම අඩුයි. නමුත් වයස 30 වගේ කියන්නෙ ගොඩක් වෙලාවට මැරි කරලා ලමයෙක් දෙන්නෙක් ඉන්නවා එතකොට අර වයස 23-24 එකෙක් දෙන කමිට්මන්ට් එක දෙන්න හරිම අමාරුයි.
TLDR :
සිරාම සිරා වැඩ්ඩෙක් නෙමයි නං 30න් පස්සෙ internship එකේ ඉඳන්ම SE ෆීල්ඩ් එකේ ජොබ් කරන එක ප්‍රැක්ටිකලි අමාරුයි. opprtunities එහෙමත් වයස නිසා අඩු වෙන්න පුලුවන්.
(Based on Almost 12 years of experience in IT field, මම internship යද්දි මට යන්තං 23 උනා විතරයි)
SLIIT gamma.un dan ohe pass karanawalu hena godak aragana.pass rate pennanna.math meka wishwa karee na. mage yaluwake unge ekata trainee la 3k ganna interview call karala CV 600,700 awaa kiuwa
echara jobs adui da bung ? mokakda da reason eka ?![]()
හැම එකාම කරාට බහුතරේකට වැඩ බෑනෙ බං.හැම එකාම IT කරනවා නෙ
ගොඩක් අය මගෙ point එක වැරදියට තේරුම් අරන් තියෙන්නෙහැම එකාම කරාට බහුතරේකට වැඩ බෑනෙ බං.
Yeah yeah that's trueගොඩක් අය මගෙ point එක වැරදියට තේරුම් අරන් තියෙන්නෙඉස්සර වැඩ බැරි එකෙක්ට උනත් intern යන්න පුළුවන් වුණා වෙකන්සි තිබ්බ + applicants ල අඩු නිසා. දැන් entry level වෙකන්සි අඩුයි ඒත් සෙනග වැඩි. එතකොට සාමාන්‍ය ටැලන්ට් එක මදි internship එකක් අල්ලගන්න.
වැඩ පුළුවන් එකා ව කොහොමත් ගන්නවා මන් කතා කරන්නෙ general situation එක ගැන මචන්.
Hope this clears any doubts
Ochara compeition ekake IT walata thiyanawa kiyala hithanna ba bungAI / data science wage ekak karapn.jobs nm tikak adui.exp tiyana un lankawe inneth na.
SLIIT gamma.un dan ohe pass karanawalu hena godak aragana.pass rate pennanna.
IT job walata sahenna competition ekak thiyanawa. okata eka hethuwak oya top-up degree kiyala masa 8 degree dena eka. kisima quality ekak naha samahara degree wala. serama copy karala goda danne.Ochara compeition ekake IT walata thiyanawa kiyala hithanna ba bung
Hiring freeze karala da godak company ?
ඕයි ඕයි...@hancok පොන්නයා LSEG එකට CV දැම්මා උගේ කක්කුස්සි වලවල් කපන course එකෙන් LSEG එකේ වැඩ කරන්න පුළුවන් කියලා හිතාගෙන
oww bung mechara thibee na ne 2021,2020 di witharaIT job walata sahenna competition ekak thiyanawa. okata eka hethuwak oya top-up degree kiyala masa 8 degree dena eka. kisima quality ekak naha samahara degree wala. serama copy karala goda danne.


Monawada demand thiyennq job?මුලින්ම ඩිමාන්ඩ් එකක් තියන ජොබ් වර්ග බලන්න. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම. ඊට පස්සෙ ඒවට හරියන ඩිග්‍රි එකක් කරන්න