වයස 30ක එකෙක්ට software engineering degree එකක්.

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    98e53b50-3167-4de1-a6e3-afdaeb3744db-removebg-preview.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වයස ප්‍රශ්නයක් නෑ කියල මම කියන්නෙ.

    මෙහෙම වයසකදි උපාධියක් කරන එකේ වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්.

    1. ආර්ථික ප්‍රශ්න - උපාධිය කරන්න සල්ලි ඕන. සල්ලි හම්බකරන්න රස්සාවක් කරන්න ඕන. රස්සාවක් කරොත් ඉගෙනගන්න වෙලාවක් නෑ.

    2. පවුල් ප්‍රශ්න. - 30 -35 කාලේදී කසාද බැඳලා නම් ගෑනිට ළමයි හම්බ උනොත් කොහොමද මැනේජ් කරගන්නෙ

    3. මානසික ප්‍රශ්න - මතක හිටින්නෙ නෑ, බැච් එකේ සම වයසේ යාළුවො නැතිවෙන එක
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රැල්ලට නම් නෙවෙයි..degree එකක් කර ගන්න ලේසි න් 30 ක එකෙක් ට
    මුලින්ම ඩිමාන්ඩ් එකක් තියන ජොබ් වර්ග බලන්න. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම. ඊට පස්සෙ ඒවට හරියන ඩිග්‍රි එකක් කරන්න
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    වයස ප්‍රශ්නයක් නෑ කියල මම කියන්නෙ.

    මෙහෙම වයසකදි උපාධියක් කරන එකේ වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්.

    1. ආර්ථික ප්‍රශ්න - උපාධිය කරන්න සල්ලි ඕන. සල්ලි හම්බකරන්න රස්සාවක් කරන්න ඕන. රස්සාවක් කරොත් ඉගෙනගන්න වෙලාවක් නෑ.

    2. පවුල් ප්‍රශ්න. - 30 -35 කාලේදී කසාද බැඳලා නම් ගෑනිට ළමයි හම්බ උනොත් කොහොමද මැනේජ් කරගන්නෙ

    3. මානසික ප්‍රශ්න - මතක හිටින්නෙ නෑ, බැච් එකේ සම වයසේ යාළුවො නැතිවෙන එක
    1. ආර්ථික ප්‍රශ්න නෑ. සල්ලි තියනවා..මුළු degree එකටම කාලය යොදවන්න පුළුවන්.

    2. Degree එකක් පටන් ගත්තොත් බදින්නේ නෑ

    3. සම වයසේ යාළුවෝ නැති වෙන එක නම් අවුලක් තමයි.. කොන් වෙලා වගේ වෙනවා

    EDIT : මම මුලින් රිප්ලයි එක දැම්මෙ වයස 30දි අවුට් වෙනවා කියලා හිතලා. 35දි අවුට් වෙනවා නං මේ ප්‍රශ්න තවත් සංකීර්ණ වෙනවා

    හැම තැනම ඇහුවොතින් කියයි වයස අදාල නැහැ වැඩ පුලුවන් නං කියලා. ඒකෙ ඇත්තක් නැතිව නෙමෙයි.

    හැබැයි ප්‍රායෝගිකව බැලුවම මේකයි සීන් එක

    Internship කරන එවුන් මෙන්ටර් කරන්නෙ ගොඩක් වෙලාවට අවුරුදු 30 වගේ එවුන්. සමහර විට ඊට අඩු වෙන්නත් පුලුවන් වැඩි වෙන්නත් පුලුවන්. සහ interview කරන්නෙත් ගොඩක් වෙලාවට ඔය වයස රේන්ජ් එකේ එවුන්
    එතකොට interview කරන එකා හිතන්නෙ අඩේ මූ මගේ වයසෙ වෙලා දැන්ද internship හොයන්නෙ කියලානේ. එතකොට internship interview එකකදි පට්ටම විදියට පර්ෆෝම් කරේ නැත්තං හැලෙනවා
    අනික ටීම් එක මැනේජ් කරන්න ගියාමත් ලීඩ් කරන එකාට වඩා වයස අඩු එවුන් ටීම් එකේ ඉද්දි ලේසියි. මේක කම්පැනියක උඩ පොසිශන් වලදි පොඩ්ඩක්වත් අදාල නැහැ, නමුත් ඒ තරං mature නැති ATL/TL වගේ ලෙවල් එකේ කෙනෙක් interns ලා මැනේජ් කරද්දි මේව ප්‍රශ්න වෙන්න පුලුවන්. ඒවත් intern or ASE/SE වගේ පොසිශන් වලට ජොබ් එකක් හොයද්දි ප්‍රශ්න වෙනවා

    තව දෙයක් සාමාන්‍යෙන් වයසත් එක්ක ඉන්න ඕන පොසිශන් එහෙමත් ප්‍රැක්ටිකලි ගත්තම පොඩ්ඩක් කන්සිඩර් වෙනවා(කවුරුත් මිනිස්සුනේ, මිනිස්සු කොහොම හිතුවත් සර්ව සාධාරන විදියට හිතන්නෙ නැහැ) ඒවයින් අවාසි වෙන්න පුලුවන්

    මේ සේරම ප්‍රශ්න විසඳෙනව සිරා වැඩ්ඩෙක් නං. ඒකට මහන්සි වෙලා කරන්න ඕන. තව ගත්තම අවුරුදු 23-24 වගේ ෆ්‍රෙශ් එකෙක්ට පට්ට එනර්ජි එකක් තියනවා, කට්ට කාල නිදි මරාගෙන වැඩ කරන්න, ඒ වගේම ඒ වයසෙ එකෙක්ට වෙන වෙන කම්ට්මන්ට් හරිම අඩුයි. නමුත් වයස 30 වගේ කියන්නෙ ගොඩක් වෙලාවට මැරි කරලා ලමයෙක් දෙන්නෙක් ඉන්නවා එතකොට අර වයස 23-24 එකෙක් දෙන කමිට්මන්ට් එක දෙන්න හරිම අමාරුයි.

    TLDR :
    සිරාම සිරා වැඩ්ඩෙක් නෙමයි නං 30න් පස්සෙ internship එකේ ඉඳන්ම SE ෆීල්ඩ් එකේ ජොබ් කරන එක ප්‍රැක්ටිකලි අමාරුයි. opprtunities එහෙමත් වයස නිසා අඩු වෙන්න පුලුවන්.

    (Based on Almost 12 years of experience in IT field, මම internship යද්දි මට යන්තං 23 උනා විතරයි)
    මටත් මේ ප්‍රශ්න එහෙම ආවා. මොකද පොඩි එසුන් සෙට් එකක් ලොකු එකෙක්ව internship වගේ
    ------ Post added on Dec 17, 2023 at 11:09 AM
     
    • Like
    Reactions: GobbaSira

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    AI / data science wage ekak karapn.jobs nm tikak adui.exp tiyana un lankawe inneth na.

    math meka wishwa karee na. mage yaluwake unge ekata trainee la 3k ganna interview call karala CV 600,700 awaa kiuwa :baffled::baffled:

    echara jobs adui da bung ? mokakda da reason eka ? :confused:
    SLIIT gamma.un dan ohe pass karanawalu hena godak aragana.pass rate pennanna.
     
    • Wow
    Reactions: scorpion MW

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,348
    113
    ඩිග්‍රියක් කරලා උබම බිස්නස් එකක් කරපන්. අනුන්ට කබුරන්න ඕන නෑ තමන්ගේ බොස් තමන්ම වෙන එක තමා තියෙන්නේ
     

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    හැම එකාම කරාට බහුතරේකට වැඩ බෑනෙ බං.
    ගොඩක් අය මගෙ point එක වැරදියට තේරුම් අරන් තියෙන්නෙ 😁 ඉස්සර වැඩ බැරි එකෙක්ට උනත් intern යන්න පුළුවන් වුණා වෙකන්සි තිබ්බ + applicants ල අඩු නිසා. දැන් entry level වෙකන්සි අඩුයි ඒත් සෙනග වැඩි. එතකොට සාමාන්‍ය ටැලන්ට් එක මදි internship එකක්‌ අල්ලගන්න.

    වැඩ පුළුවන් එකා ව කොහොමත් ගන්නවා මන් කතා කරන්නෙ general situation එක ගැන මචන්.

    Hope this clears any doubts
     

    Sen-lu

    Well-known member
  • ගොඩක් අය මගෙ point එක වැරදියට තේරුම් අරන් තියෙන්නෙ 😁 ඉස්සර වැඩ බැරි එකෙක්ට උනත් intern යන්න පුළුවන් වුණා වෙකන්සි තිබ්බ + applicants ල අඩු නිසා. දැන් entry level වෙකන්සි අඩුයි ඒත් සෙනග වැඩි. එතකොට සාමාන්‍ය ටැලන්ට් එක මදි internship එකක්‌ අල්ලගන්න.

    වැඩ පුළුවන් එකා ව කොහොමත් ගන්නවා මන් කතා කරන්නෙ general situation එක ගැන මචන්.

    Hope this clears any doubts
    Yeah yeah that's true
     
    • Like
    Reactions: scorpion MW

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    IT job walata sahenna competition ekak thiyanawa. okata eka hethuwak oya top-up degree kiyala masa 8 degree dena eka. kisima quality ekak naha samahara degree wala. serama copy karala goda danne.
    oww bung mechara thibee na ne 2021,2020 di withara

    dan nam adenawaa CV 200 intern ekakata enawaa kiuwama :baffled::baffled:
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    මුලින්ම ඩිමාන්ඩ් එකක් තියන ජොබ් වර්ග බලන්න. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම. ඊට පස්සෙ ඒවට හරියන ඩිග්‍රි එකක් කරන්න
    Monawada demand thiyennq job?