Ow . ඉස්සර මෙහෙම එකක් තිබුණා තමයි..ඉස්සර වැඩ ටික පුරුදු වෙන්නත් ගත්තා.. එක නේ traniee කියන්නේ.. දැන් වැඩක් කර ගන්න පුළුවන් වුන් තමයි ගන්නේගොඩක් අය මගෙ point එක වැරදියට තේරුම් අරන් තියෙන්නෙඉස්සර වැඩ බැරි එකෙක්ට උනත් intern යන්න පුළුවන් වුණා වෙකන්සි තිබ්බ + applicants ල අඩු නිසා. දැන් entry level වෙකන්සි අඩුයි ඒත් සෙනග වැඩි. එතකොට සාමාන්‍ය ටැලන්ට් එක මදි internship එකක් අල්ලගන්න.
වැඩ පුළුවන් එකා ව කොහොමත් ගන්නවා මන් කතා කරන්නෙ general situation එක ගැන මචන්.
Hope this clears any doubts
Top up නම් කරලා වැඩක් නෑ නේ බං. Top up හොඳයි it field එකේ ඉඳගෙන degree නැති උන්ටIT job walata sahenna competition ekak thiyanawa. okata eka hethuwak oya top-up degree kiyala masa 8 degree dena eka. kisima quality ekak naha samahara degree wala. serama copy karala goda danne.
එච්චර තොගයක් trainee වලට දානවද බං?oww bung mechara thibee na ne 2021,2020 di withara
dan nam adenawaa CV 200 intern ekakata enawaa kiuwama![]()

