වයස 30ක එකෙක්ට software engineering degree එකක්.

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ගොඩක් අය මගෙ point එක වැරදියට තේරුම් අරන් තියෙන්නෙ 😁 ඉස්සර වැඩ බැරි එකෙක්ට උනත් intern යන්න පුළුවන් වුණා වෙකන්සි තිබ්බ + applicants ල අඩු නිසා. දැන් entry level වෙකන්සි අඩුයි ඒත් සෙනග වැඩි. එතකොට සාමාන්‍ය ටැලන්ට් එක මදි internship එකක්‌ අල්ලගන්න.

    වැඩ පුළුවන් එකා ව කොහොමත් ගන්නවා මන් කතා කරන්නෙ general situation එක ගැන මචන්.

    Hope this clears any doubts
    Ow . ඉස්සර මෙහෙම එකක් තිබුණා තමයි..ඉස්සර වැඩ ටික පුරුදු වෙන්නත් ගත්තා.. එක නේ traniee කියන්නේ.. දැන් වැඩක් කර ගන්න පුළුවන් වුන් තමයි ගන්නේ
    IT job walata sahenna competition ekak thiyanawa. okata eka hethuwak oya top-up degree kiyala masa 8 degree dena eka. kisima quality ekak naha samahara degree wala. serama copy karala goda danne.
    Top up නම් කරලා වැඩක් නෑ නේ බං. Top up හොඳයි it field එකේ ඉඳගෙන degree නැති උන්ට
    oww bung mechara thibee na ne 2021,2020 di withara

    dan nam adenawaa CV 200 intern ekakata enawaa kiuwama :baffled::baffled:
    එච්චර තොගයක් trainee වලට දානවද බං?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    එච්චර තොගයක් trainee වලට දානවද බං?
    mewa nam linkedin dakka full time wath 100 dapu ewa ithin

    dan competition eka nam thiyanawa wage bung

    oka wenase wennath puluwan bung. ubata honda deya karanna

    linkdin.png

    Linkedin.png
     
    Lahiru_Madushan

    Active member
  • Feb 12, 2021
    109
    83
    28
    Colombo
    රැල්ලට IT කරන්න එපා. රටේ ජොබ් තියෙන හොද ඩිමාන්ඩ් එකක් තියන දෙයක් ඉගෙනගන්න. ඉගෙනගන්නෙ සල්ලි හොයන්නනම් ජොබ් එකකට ඕනි වෙන දේ ඉගෙනගන්න නැතුව තමන් ආස දේ කරලා ජොබ් හොයන්න එපා සාර්ථක නෑ.
    Asa deyak wennath one job thiyennath one
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Asa deyak wennath one job thiyennath one
    ආස හැමදේම කරලා සල්ලි හොයන්න බෑ. ජොබ් එකක් කරන එකේ ප්‍රදාන අරමුණ සල්ලිනම් ආස නැතත් කරන්න වෙනවා නැත්නම් යොදන කාලෙට හරියන salary එකක් ලැබෙන් නෑ. එතකොට තමන් ආස දේ කරා කියලා එන ආත්ම තෘප්තිය ජීවිතයෙ අනිත් ප්‍රශ්න නිසා යට යනවා.
     
    • Like
    Reactions: scorpion MW

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    entry pos ganne na bn dan, adui. SSE, ATL, TL level ganne hema tenama. Intern hoya ganna godk case dan
    ow migration scene ekath ekka senior level position walata illumak thiyenawa , entry ewa hoyanna tkk amarui thamai habai puluwan thora thora inne nathuwa set wena ekata yanne thiyenne experience ganna .
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකයි මචන් සින් එක
    IT CS දෙක කියන්නේ ටිකක් අසාවෙන් කරන්න ඕනේ දෙයක්. ඉවසීම තියෙන්න ඕනේ , හැම දේම තනියෙන් අල්ලගන්න ගතිය සහ මනස එක දෙකින් ටක් ගාල තව දෙකට ජම්ප් කරන්න පුළුවන් හැකියාව කියන 3 තියනවා නම් සැහෙන දුරක් ඉනිමගේ නගින්න පුළුවන්. ඔව් දැන් සොෆ්ට්වෙයා වලට සැහෙන ඉල්ලුමක් තියනවා. හැබැයි ඔය ඩිග්රි කරලා ගන්න උන් හැම එකාම ඔය උඩ තියන ස්ට්‍රෙන්ත් නැති වෙන්න පුළුවන් . උබ මේ වෙනකන් කල විශයෙන් ඔය ස්ට්‍රෙන්ත් උබේ ටිකක් හරි හැදිලා ඇති නේ. ඒ විශ්වස්හෙන් වැඩේ පටන් ගත්තොත් කරන්න බැරි වෙන්නේ නැ . මට පෙන විදිහට උබට ඇවිදින්න කලින් දුවන්න තමා වෙන්නේ

    මම කියන ප්ලැන් එක.
    1. දැන් උබට 30 නේ. දැනට කරන සල්ලි හම්බෙන දේ එක පාර නවත්තන්න එපා. එතකොට උබ නිකන්ම මෙන්ටලි වැටෙනවා.
    එක ශේප් එකේ ඇදපන්
    2. ඒ එක්කම උබ පටන් ගනින් ඩිග්රි එකක් කරන්න. උබේ වයස එක්ක උබට ඕක කරගන්න පුළුවන්.
    3. ඒ කරන ගමන් උබ ෆාස්ට් ට්‍රැක් කරලා දැනට ඉන්දස්ට්‍රි එකේ තියන මොකක් හරි stack එකක් ප්‍රක්ටිකලි අල්ලන්න ඕනේ. උබ ඩිග්රි එක ඉවර වෙනකොට ප්‍රක්ටිකලුත් ඒ විදිහටම කෙරෙන්න. එහෙම වෙන්නේ උබට දැන් වයස ගිහින් නිසා. 22 දී වගේ ඩිග්රි එකක් පටන් ගන්න එකෙක්ට ඔහොම කරන්න ඕනේ නැ . මොකද උට ටයිම් තියනවා කැරියර් එක හදාගන්න
    4. ඊට පස්සේ ඉන්ටර්න හරි ASE වගේ ඉල්ලාපන්. GIT රිපෝ එකක් මේන්ටේන් කරපන් මුල ඉදන්. කොඩින් හරියට කරපන් . ප්‍රොජෙක්ට් හරි විදිහට කරපන්. උබෙම කන්ටෙන් දාල. ඒ ගැන ඕනේ නම් අහපන් කියල දෙන්නම් දාන්න ඕනේ කන්ටෙන්ට්
    5. උබේ ලෝන්ග් ටර්ම් සිහිනය SE කෙනෙක් වෙන එක නිසා දැනට කරන ජොබ් එක සතුටෙන් කරපන් ඉස්සරහ ලැබෙන දේ ගැන හිතලා.

    විටින් විට ත්‍රෙඩ් එකක් දාල උබේ අප්ඩේට් දීපන් මේකේ ඉන්න උන්ට. ඊට පස්සේ සෙල්ෆ් ඉවලුවේෂන් කර කර යන්න ඕනේ ගමනක් මොකද උබට තියෙන්නේ ඇවිදින්න නෙමේ දුවන්න නිසා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    oka machan hena hithala ganna oni theeranayak... uba danata inna field eka mokakda?
    දැනට ලොකු job කරන්නේ නෑ බං. Computer shop එකක නම් වැඩ කරා...
    මේකයි මචන් සින් එක
    IT CS දෙක කියන්නේ ටිකක් අසාවෙන් කරන්න ඕනේ දෙයක්. ඉවසීම තියෙන්න ඕනේ , හැම දේම තනියෙන් අල්ලගන්න ගතිය සහ මනස එක දෙකින් ටක් ගාල තව දෙකට ජම්ප් කරන්න පුළුවන් හැකියාව කියන 3 තියනවා නම් සැහෙන දුරක් ඉනිමගේ නගින්න පුළුවන්. ඔව් දැන් සොෆ්ට්වෙයා වලට සැහෙන ඉල්ලුමක් තියනවා. හැබැයි ඔය ඩිග්රි කරලා ගන්න උන් හැම එකාම ඔය උඩ තියන ස්ට්‍රෙන්ත් නැති වෙන්න පුළුවන් . උබ මේ වෙනකන් කල විශයෙන් ඔය ස්ට්‍රෙන්ත් උබේ ටිකක් හරි හැදිලා ඇති නේ. ඒ විශ්වස්හෙන් වැඩේ පටන් ගත්තොත් කරන්න බැරි වෙන්නේ නැ . මට පෙන විදිහට උබට ඇවිදින්න කලින් දුවන්න තමා වෙන්නේ

    මම කියන ප්ලැන් එක.
    1. දැන් උබට 30 නේ. දැනට කරන සල්ලි හම්බෙන දේ එක පාර නවත්තන්න එපා. එතකොට උබ නිකන්ම මෙන්ටලි වැටෙනවා.
    එක ශේප් එකේ ඇදපන්
    2. ඒ එක්කම උබ පටන් ගනින් ඩිග්රි එකක් කරන්න. උබේ වයස එක්ක උබට ඕක කරගන්න පුළුවන්.
    3. ඒ කරන ගමන් උබ ෆාස්ට් ට්‍රැක් කරලා දැනට ඉන්දස්ට්‍රි එකේ තියන මොකක් හරි stack එකක් ප්‍රක්ටිකලි අල්ලන්න ඕනේ. උබ ඩිග්රි එක ඉවර වෙනකොට ප්‍රක්ටිකලුත් ඒ විදිහටම කෙරෙන්න. එහෙම වෙන්නේ උබට දැන් වයස ගිහින් නිසා. 22 දී වගේ ඩිග්රි එකක් පටන් ගන්න එකෙක්ට ඔහොම කරන්න ඕනේ නැ . මොකද උට ටයිම් තියනවා කැරියර් එක හදාගන්න
    4. ඊට පස්සේ ඉන්ටර්න හරි ASE වගේ ඉල්ලාපන්. GIT රිපෝ එකක් මේන්ටේන් කරපන් මුල ඉදන්. කොඩින් හරියට කරපන් . ප්‍රොජෙක්ට් හරි විදිහට කරපන්. උබෙම කන්ටෙන් දාල. ඒ ගැන ඕනේ නම් අහපන් කියල දෙන්නම් දාන්න ඕනේ කන්ටෙන්ට්
    5. උබේ ලෝන්ග් ටර්ම් සිහිනය SE කෙනෙක් වෙන එක නිසා දැනට කරන ජොබ් එක සතුටෙන් කරපන් ඉස්සරහ ලැබෙන දේ ගැන හිතලා.

    විටින් විට ත්‍රෙඩ් එකක් දාල උබේ අප්ඩේට් දීපන් මේකේ ඉන්න උන්ට. ඊට පස්සේ සෙල්ෆ් ඉවලුවේෂන් කර කර යන්න ඕනේ ගමනක් මොකද උබට තියෙන්නේ ඇවිදින්න නෙමේ දුවන්න නිසා
    දැනට මචං nibm එකේ se dip එක කරලා තියන්නේ complete නැහැ.. හරියට පාඩම් කරලා වැඩ කරපු නැති නිසා repaet තියනවා ලියන්න

    1. දැනට ජොබ් එකක් ලොකුවට කරන්නේ නෑ මචං. මුදල් වලින් අවුලක් නෑ
    3. දැනට imdustry එකේ use වෙන languages මොනවාද බං?
    4.hnd වලින් පස්සේ අනිවා intern යන්න ඕන..

    35 දී විතර field එකේ stable වෙන්න පුළුවන් ද බං? අවුරුදු 5ක් ගිය තැන වයස 40 වෙනවා නේ
     
    • Like
    Reactions: GobbaSira