වයස 30ක එකෙක්ට software engineering degree එකක්.

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    man den mekata monawada karanna oni? certifications,pet projects(self study),tutorials thamai denata karagena yana dewal.vacancy walata apply karana gaman.Mage kramaya weradida? meka ath arinna hitenneth nehe.
    මේක ගැන නම් හරියටම කියන්න දන්නේ නෑ බං. සාමාන්‍යයෙන් ජොබ් නැතුව වගේ long term free හිටියහම job දෙන්නේ නැති සීන් එකක් තියනවා. සහ
    මේක ගැන හරියටම industry එකේ ඉන්න කෙනෙක් ගැන අහපන්. නැත්නම් මේකේ thred එකක් ඕපන් කරපං